"රනිල් වික්‍රමසිංහ පැහැදිලිවම දේශපාලනයේ නොව සිර ගෙදර සිටිය යුතු මිනිසෙකි. එය එසේ සිදු නොවන්නේ මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ආයතන, එනම් නීතිපති හා දුෂණ කොමිසම, අපරාධකරුවන්ගේ පාමුල දනින් වැටෙන හෙයිනි. ඔහුට එරෙහිව නීති ප්‍රකාරව ක්‍රියා නොකර කුමන්ත්‍රණයකින් නෙරපා හැර තවකෙකු බලය තහවුරු කරගැනීම සහමුලින්ම ව්‍යවස්ථා විරෝධී, නීතිවිරෝධී වන්නේය.
ජනතාව උද්ගෝෂණ කල යුත්තේ රටේ නීතියේ ආධිපත්‍ය පිහිටුවා වරද කරුවන්ට දඬුවම් කිරීමට මිස, ඇප මත සිටින බලපතළ මුල්‍ය අපරාධ කරුවන් අමාත්‍ය තනතුරු වලට පත්කිරීම අනුමත කිරීමට නොවේ."







43 k තියාගෙන දිවුරන්න පුළුවන් ද එතකොට?




මචන් ,අද කතානායකය බල්ල වගේ මාරු වෙලා , බුරල ඉවරයි රටෙන්ම පීචන් උන එක විතරයි උනේ..![]()
ආන්න පටන් ගනින් රනිලව බලු කූඩුවට දමනු කියල උද්ගෝසනයක් අනිව මමත් සපෝට් කරනව..![]()
භික්ෂූන්ට කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක්
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
දැනට සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන මෙන් ඉල්ලා මෙම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය.
මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අවට මාර්ගවල රථවාහන තදබදයක්ද පවතී.
- https://sinhala.srilankamirror.com/news/16024-presidential-secretariat-protest



"මිසදිටු කමින් අන්ධව තිරුපතිගෙන් පිට සරණක් නොදකින සිරිසේන, රාජපක්ෂ හා වික්‍රමසිංහ යන තිදෙනාටම ඔවුන්ට තේරෙන භාෂාවෙන් ඔවුන් පිළිගන්නා අයකු රටට මේ අවස්ථාවේ සිදුවෙමින් පවතින විනාශය වහාම තේරුම් කල යුතුයි. බලතන්හාව නිසා, බරපතල අපරාධ චෝදනා මත අධිචෝදනා මත මහාධිකරණයේ නඩු පවරා ඇති චුදිතයින් (මහින්දානන්ද, වීරවංශ, ගම්මන්පිළ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ) ආරක්ෂා කිරීමට රාජපක්ෂ රටට කරන්නේ බලවත් විනයකි."


මූට ඇති ආණ්ඩු බලයකුත් නැහැ, ඒත් මූට තමයි ලොකුම අමාරුව තියෙන්නෙ ආණ්ඩුව පෙරලෙනවට![]()

කටුකන බල්ලො තමයි වැඩිපුර සැර,ඒකයි ඔය..