මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කතානායක සැගවී මගහරී.. අගමැති-ආණ්ඩුව පිලිගනිමින් අද පාර්ලිමේන්තුව පුරුදු පාරේ..

    අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමත් සමග එහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දුන් උපදෙස් අනුව ක්‍රියාකාරී වන බවක් පෙනෙන්නට තිබිණි.

    ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු තේරීම් කමිටු නම් කර ගනිමින් වැඩ කටයුතු ආරම්භ කරන ලෙද නියෝජ්‍ය කතානායකවරයා සභාවට දැන්විය.

    මුලින්ම පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව සඳහා යෝජිත නම් මහ ලේකම්වරයා වෙත දන්වන ලෙස ඔහු විසින් දන්වනු ලැබීය.

    ඊයේ පස්වරුවේ පැවති පක්ෂ නායක හමුවේදී ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ කටයුතු විධිමත් ආකාරයෙන් සිදු කර විශ්වාසභංග යෝජනාවද ඒ ඔස්සේ ගෙන එන ලෙසයි.

    තමන් පාර්ලිමේන්තුවේ හිටපු සභානායකයෙකු වූ බැවින් එහි කටයුතු ගැන මනා අවබෝධයක් ඇති බවද ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ පැවති පක්ෂ නායක හමුවට සඳහන් කර ඇත.

    මෙම තත්වය මත පාර්ලිමේන්තුව අද දිනයේ යම් සාධනීය තත්වයකට පැමිණ තිබූ අතර විධිමත් ක්‍රමය යටතේ එහි කාරක සභා ස්ථාපිත කරමින් ආණ්ඩුවක් ඇති බව පිළි ගනිමින් කටයුතු සිදුවන බවක් පෙනෙන්නට තිබිනි.

    ඊයේ දිනයේ පක්ෂ නායක හමුවට නොපැමිණි ජනතා විමුක්ති පෙරමුණ සහ කතානායකවරයා මෙම සාධනීය තත්ත්වය කඩාකප්පල් කරන ආකාරය පෙනෙන්න තිබෙන බව ආණ්ඩු පක්ෂය විසින් චෝදනා එල්ල කරයි.

    මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුවේ සාමකාමීව හැසිරීම ගැන ජනාධිපතිවරයා විසින් සියළු මන්ත‍්‍රිවරුනට ස්තුතිය පල කර තිබේ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මූට ඇති ආණ්ඩු බලයකුත් නැහැ, ඒත් මූට තමයි ලොකුම අමාරුව තියෙන්නෙ ආණ්ඩුව පෙරලෙනවට :lol:

    මේ රටේ ඔනෑම පුරවැසියෙකුට නීත්‍යානුකූල ආණ්ඩුවක්, ව්‍යවස්තා විරෝධීව පෙරලලා බලය හයිජක් කරනකොට කැක්කුමක් තියෙනවා. මොක්ද ඒ මංකොල්ල කන්නේ තමන්ගේ චන්දය නිසා, ජනතා පරමාධිපත්‍ය නිසා. අමාරුවක් නැතුව ඉන්නේ "ජනතා පරමාධිපත්‍ය" වගේ එව්ව අහලා නැති කාණු කටෙන් ආපු කසිප්පු කාරයෝ තමයි!:lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෛත්‍රි මහින්ද (hora)ආණ්ඩුවේ පළමු ජල ප්‍රහාරය

    සිර දඬුවම් නියම වී ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී භික්ෂූන් වහන්සේලා විසින් මෙම විරෝධතාව පැවැත්වූහ.

    - http://www.ada.lk/breaking_news/මෛත්‍රි-මහින්ද-ආණ්ඩුවේ-පළමු-ජල-ප්‍රහාරය/11-342571
    Congratulations !!! :lol:

    උසාවියට අපහාස කරපු තට්ට ෆොන්ස් බේරගන්න ඇවිල්ලා...... ඕකුන්ට ගූ දාල වතුර විදින්න තිබුනේ......:rofl::P
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    මේ රටේ ඔනෑම පුරවැසියෙකුට නීත්‍යානුකූල ආණ්ඩුවක්, ව්‍යවස්තා විරෝධීව පෙරලලා බලය හයිජක් කරනකොට කැක්කුමක් තියෙනවා. මොක්ද ඒ මංකොල්ල කන්නේ තමන්ගේ චන්දය නිසා, ජනතා පරමාධිපත්‍ය නිසා. අමාරුවක් නැතුව ඉන්නේ "ජනතා පරමාධිපත්‍ය" වගේ එව්ව අහලා නැති කාණු කටෙන් ආපු කසිප්පු කාරයෝ තමයි!:lol::lol:

    අවුරුදු ගානක් ඡන්ද කල් දානකොට ඔයාට "ජනතා පරමාධිපත්ය" මතක් උනේ නැද්ද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විශ්වාසබන්ගෙන් ෆොන්නප්පු එළවගන්න බැරිවුන උන් තග දාල එලවන්න හදනවා. රනිල් මොන ෆොන්නයා වුනත් මොන ෆොන්න වැඩ කරත් අප්පොච්චි මේ කරන්නේ අන්තිම බලු වැඩක්. අප්පොච්චිට 113 තිබුනනං බලන්න තිබුනා රඟේ, මේ ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ තටමන්නේ බහුතරේ නැති හින්දා. එක්කෝ මේ දඟලන උන් ඔක්කොම අල්ලලා හිරේ දාන්න ඕන. ඒ දැම්මත් 113ක් නෑ...... :rofl::P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    7V5ISwV.jpg

    :(:(:(:(
    ජාතික වීරයෝ ඉස්පිරිතාලේ....... :baffled::rofl::P
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    විශ්වාසබන්ගෙන් ෆොන්නප්පු එළවගන්න බැරිවුන උන් තග දාල එලවන්න හදනවා. රනිල් මොන ෆොන්නයා වුනත් මොන ෆොන්න වැඩ කරත් අප්පොච්චි මේ කරන්නේ අන්තිම බලු වැඩක්. අප්පොච්චිට 113 තිබුනනං බලන්න තිබුනා රඟේ, මේ ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ තටමන්නේ බහුතරේ නැති හින්දා. එක්කෝ මේ දඟලන උන් ඔක්කොම අල්ලලා හිරේ දාන්න ඕන. ඒ දැම්මත් 113ක් නෑ...... :rofl::P

    appochchita already have more mp's than ponna unp,
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,678
    28,720
    113
    දේශපාලන කුමන්ත්‍රණ‍‍යේ ඇත්ත අරමුණු දැන් එළියට එනවා..
    නොවැ. 19 පාර්ලිමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුව

    :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    reputation_neg.gif
    මහින්ද රාජපක්‍ෂ නව... 11-19-2018 09:48 PM අම්මට හුකන්න කැරි වේසිගෙ පුතා හාමුදුරුවෝ

    ඕව උසාවියේ කියන්න ගිහින් තමයි උන්නාන්සේ කෙලෝගත්තේ....... දැන්වත් විනීතව හැසිරියල්ලා :rofl::P
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,678
    28,720
    113

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    appochchita already have more mp's than ponna unp,
    ඉතින් ඇයි බං පලවෙනිපාර විශ්වාසබන්ගේ අනාගෙන මේපාර ඇඩ්‍රස් නැතිවෙන්න රෙවාගත්තේ???? අප්පොච්චිටත් වුනේ හදිස්සියට ගල උඩ බෙට්ට දාලා වහගන්න බැරිව වටේ යන පූසට වෙච්චදේ.........:P:rofl:

    ඇරෝසාන්ට මේ ත්‍රෙඩ් එක දාලත් වුනේ ඔයටිකම තමයි :baffled::baffled:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉතින් ඇයි බං පලවෙනිපාර විශ්වාසබන්ගේ අනාගෙන මේපාර ඇඩ්‍රස් නැතිවෙන්න රෙවාගත්තේ???? අප්පොච්චිටත් වුනේ හදිස්සියට ගල උඩ බෙට්ට දාලා වහගන්න බැරිව වටේ යන පූසට වෙච්චදේ.........:P:rofl:

    ඇරෝසාන්ට මේ ත්‍රෙඩ් එක දාලත් වුනේ ඔයටිකම තමයි :baffled::baffled:

    මොනාද මේ ගූ ඇන් පී තිරිසනා කියවන්නෙ..තෝ තෙර්ඩ් එක දාපු දවසෙ ඉදන් විදෝනව නේද පරයො.. :lol::lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනාද මේ ගූ ඇන් පී තිරිසනා කියවන්නෙ..තෝ තෙර්ඩ් එක දාපු දවසෙ ඉදන් විදෝනව නේද පරයො.. :lol::lol::lol::lol:
    තෝ තමයි විඳවන්නේ.... මමනං තෝව ළිඳේ දදා විනෝදවෙන්නේ...........:lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    reputation_neg.gif
    මහින්ද රාජපක්‍ෂ නව... 11-19-2018 09:48 PM අම්මට හුකන්න කැරි වේසිගෙ පුතා හාමුදුරුවෝ

    ඕව උසාවියේ කියන්න ගිහින් තමයි උන්නාන්සේ කෙලෝගත්තේ....... දැන්වත් විනීතව හැසිරියල්ලා :rofl::P

    බයියො මෙඔ දවස් වල කුපිත වෙලා ඉන්නෙ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තෝ තමයි විඳවන්නේ.... මමනං තෝව ළිඳේ දදා විනෝදවෙන්නේ...........:lol::lol::lol:

    කවුද ලිදේ වැටිල විලාප තියන ගූ ඇන් පී මීහරක කියල හැමෝටම පේනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බයියො මෙඔ දවස් වල කුපිත වෙලා ඉන්නෙ :rofl:

    ගූ කොතේ කක්කුසි හෝදන උන් බලුම වෙලා,කියාගන්ඩ දෙයක් නැතුව රෙප් කැපුවෝ කියල හරි නහයෙන් අඩන තැනට ඇවිල්ල..:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කතානායක සැගවී මගහරී.. අගමැති-ආණ්ඩුව පිලිගනිමින් අද පාර්ලිමේන්තුව පුරුදු පාරේ..

    අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමත් සමග එහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දුන් උපදෙස් අනුව ක්‍රියාකාරී වන බවක් පෙනෙන්නට තිබිණි.

    ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු තේරීම් කමිටු නම් කර ගනිමින් වැඩ කටයුතු ආරම්භ කරන ලෙද නියෝජ්‍ය කතානායකවරයා සභාවට දැන්විය.

    මුලින්ම පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව සඳහා යෝජිත නම් මහ ලේකම්වරයා වෙත දන්වන ලෙස ඔහු විසින් දන්වනු ලැබීය.

    ඊයේ පස්වරුවේ පැවති පක්ෂ නායක හමුවේදී ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ කටයුතු විධිමත් ආකාරයෙන් සිදු කර විශ්වාසභංග යෝජනාවද ඒ ඔස්සේ ගෙන එන ලෙසයි.

    තමන් පාර්ලිමේන්තුවේ හිටපු සභානායකයෙකු වූ බැවින් එහි කටයුතු ගැන මනා අවබෝධයක් ඇති බවද ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ පැවති පක්ෂ නායක හමුවට සඳහන් කර ඇත.

    මෙම තත්වය මත පාර්ලිමේන්තුව අද දිනයේ යම් සාධනීය තත්වයකට පැමිණ තිබූ අතර විධිමත් ක්‍රමය යටතේ එහි කාරක සභා ස්ථාපිත කරමින් ආණ්ඩුවක් ඇති බව පිළි ගනිමින් කටයුතු සිදුවන බවක් පෙනෙන්නට තිබිනි.

    ඊයේ දිනයේ පක්ෂ නායක හමුවට නොපැමිණි ජනතා විමුක්ති පෙරමුණ සහ කතානායකවරයා මෙම සාධනීය තත්ත්වය කඩාකප්පල් කරන ආකාරය පෙනෙන්න තිබෙන බව ආණ්ඩු පක්ෂය විසින් චෝදනා එල්ල කරයි.

    මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුවේ සාමකාමීව හැසිරීම ගැන ජනාධිපතිවරයා විසින් සියළු මන්ත‍්‍රිවරුනට ස්තුතිය පල කර තිබේ.
     
    Status
    Not open for further replies.

    Similar threads