කවුද ලිදේ වැටිල විලාප තියන ගූ ඇන් පී මීහරක කියල හැමෝටම පේනව..


ගූ කොතේ කක්කුසි හෝදන උන් බලුම වෙලා,කියාගන්ඩ දෙයක් නැතුව රෙප් කැපුවෝ කියල හරි නහයෙන් අඩන තැනට ඇවිල්ල..![]()

ළිඳේද නැද්ද බලන්න සරල ප්‍රශ්නයක් තියෙන්නේ....
අප්පොච්චි 113 තියං ඇයි වකපුටේ යන්නේ?![]()


දෙසැම්බර් 7 න් පස්සෙ කොහොමත් චන්දෙ, කරුවලට රෙවිල ඉන්නෙ දැන්.. 
අම්බේ ඔව්..... 113 තිබුනනං මිරිස්කුඩු ගගහ ඉදියි අප්පොච්චි........තොපේ කරූනෙ ඉල්ලන් කෑවෙ, අන්තිමට අද බල්ලවගේ මාරු..දෙසැම්බර් 7 න් පස්සෙ කොහොමත් චන්දෙ, කරුවලට රෙවිල ඉන්නෙ දැන්..
![]()

ඔච්චර ෂුවර් එකේ ඉන්න 113 කියපන්කො.......

අම්බේ ඔව්..... 113 තිබුනනං මිරිස්කුඩු ගගහ ඉදියි අප්පොච්චි........ඔච්චර ෂුවර් එකේ ඉන්න 113 කියපන්කො.......
![]()


Moko utto me. Ara yaka parana thatiya wage ekama de kiyawa kiyawa innawa neh.
Asikiland yanawa nam dan thamai kale. Tickets ganan adui.

ඌට 113 කවුද කියල දැන ගන්නකන් වැසිකිලි යන්නෙ නැතුව ඇති, ඒකයි ඔය හැම තිස්සෙම අහන්නෙ...ඌට 113 කවුද කියල දැන ගන්නකන් වැසිකිලි යන්නෙ නැතුව ඇති, ඒකයි ඔය හැම තිස්සෙම අහන්නෙ...


අම්බේ ඔව්..... 113 තිබුනනං මිරිස්කුඩු ගගහ ඉදියි අප්පොච්චි........ඔච්චර ෂුවර් එකේ ඉන්න 113 කියපන්කො.......
![]()

රනිලගෙ පස්ස ලොවන එකාට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි 113 කවුද කියන එක..

කතානායක සැගවී මගහරී.. අගමැති-ආණ්ඩුව පිලිගනිමින් අද පාර්ලිමේන්තුව පුරුදු පාරේ..
අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමත් සමග එහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දුන් උපදෙස් අනුව ක්‍රියාකාරී වන බවක් පෙනෙන්නට තිබිණි.
ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු තේරීම් කමිටු නම් කර ගනිමින් වැඩ කටයුතු ආරම්භ කරන ලෙද නියෝජ්‍ය කතානායකවරයා සභාවට දැන්විය.
මුලින්ම පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව සඳහා යෝජිත නම් මහ ලේකම්වරයා වෙත දන්වන ලෙස ඔහු විසින් දන්වනු ලැබීය.
ඊයේ පස්වරුවේ පැවති පක්ෂ නායක හමුවේදී ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ කටයුතු විධිමත් ආකාරයෙන් සිදු කර විශ්වාසභංග යෝජනාවද ඒ ඔස්සේ ගෙන එන ලෙසයි.
තමන් පාර්ලිමේන්තුවේ හිටපු සභානායකයෙකු වූ බැවින් එහි කටයුතු ගැන මනා අවබෝධයක් ඇති බවද ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ පැවති පක්ෂ නායක හමුවට සඳහන් කර ඇත.
මෙම තත්වය මත පාර්ලිමේන්තුව අද දිනයේ යම් සාධනීය තත්වයකට පැමිණ තිබූ අතර විධිමත් ක්‍රමය යටතේ එහි කාරක සභා ස්ථාපිත කරමින් ආණ්ඩුවක් ඇති බව පිළි ගනිමින් කටයුතු සිදුවන බවක් පෙනෙන්නට තිබිනි.
ඊයේ දිනයේ පක්ෂ නායක හමුවට නොපැමිණි ජනතා විමුක්ති පෙරමුණ සහ කතානායකවරයා මෙම සාධනීය තත්ත්වය කඩාකප්පල් කරන ආකාරය පෙනෙන්න තිබෙන බව ආණ්ඩු පක්ෂය විසින් චෝදනා එල්ල කරයි.
මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුවේ සාමකාමීව හැසිරීම ගැන ජනාධිපතිවරයා විසින් සියළු මන්ත්රිවරුනට ස්තුතිය පල කර තිබේ.

Moko utto me. Ara yaka parana thatiya wage ekama de kiyawa kiyawa innawa neh.
Asikiland yanawa nam dan thamai kale. Tickets ganan adui.

අප්පොච්චිට පාර්ලිමේන්තු බහුතරේ නෑ...... අප්පොච්චි 113 දන්නෙත් නෑ , උගේ උක අතුල්ලන එකා 113 දන්නෙත් නෑ, ඒවුනාට අප්පොච්චි අගමැතිලු.........



bumpළිඳේද නැද්ද බලන්න සරල ප්‍රශ්නයක් තියෙන්නේ....
අප්පොච්චි 113 තියං ඇයි වකපුටේ යන්නේ?![]()


ඒක නේන්නං බන් මේ පරට්ටි අප්පොච්චි උඩදානවා.... මං ළිඳේ දානවා........අප්පොච්චිට පාර්ලිමේන්තු බහුතරේ නෑ...... අප්පොච්චි 113 දන්නෙත් නෑ , උගේ උක අතුල්ලන එකා 113 දන්නෙත් නෑ, ඒවුනාට අප්පොච්චි අගමැතිලු.........
සම්බාදකයක් දෙකක් දැම්මම ඔකුං දෙන්නවම අල්ලන් මරනවා මිනිසු.........![]()





ටකි ටකි රුම්භා ටකි ටකි රුම්භාMata kammalii oi. Man yanawa. Mahindai Ranilui Hitanui dakala epa wela thiyenne dan nam.
ටකි ටකි රුම්භා ටකි ටකි රුම්භා![]()


