Kumara Welgama

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උපාලි විජේවර්ධනගේ දේපල දැන් අයිතිය තියෙනේ මෙයාට මං දන්න විදිහට
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,890
    26,925
    113
    මහින්දගේ ඊළඟ ජනාධිපති අපේක්ෂක ගෝඨා නැත්නම් වෙල්ගම!

    පොහොට්ටුව නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මේ වන විට යම් එකඟතාවකට පැමිණ ඇතැයි ලංකා නිවුස් වෙබ් වෙත වාර්තා විය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිධූරයෙන් පහකර එම ස්ථානයට මහින්ද රාජපක්ෂ මහතාව පත්කිරීමේ ආසන්නතම හේතුව ලෙස දැක්වූයේ 2020 ජනාධිපතිවරණයේදී තමන්ගේ තැන රැකගැනීමට බව විවිධ කතා වාර්තා වුණි. මහින්ද රාජපක්ෂ මහතා තමන්ගෙන් එම ස්ථානය උදුරානොගනු ඇති බවට මෛත්‍රීපාල සිරිසේන මහතා පූර්ව නිගමනයකට පැමිණෙන්නට ඇත. ඔවුනොවුන් අතර සිදුවූ බව කියන සාකච්ජා තුළ එම කාරණාවද අනිවාර්ය කාරණයක් ලෙස අන්තර්ගත වන්නටත් ඇත.

    කෙසේවෙතත් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන ඇති අතර නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තවත් ශ්‍රීලනිප කණ්ඩායමක් පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන තිබේ.

    ඒ අනුව මේ වන විටත් පොහොට්ටුව සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යම් එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තාවෙයි. එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාව නම් කිරීමට ඔවුන්ට අවශ්‍යතාවක් නැත.

    පවත්නා තත්ත්වය අනුව දැනටමත් මතුව ඇති අස්ථාවරත්වය මත මෛත්‍රීපාල සිරිසේන මහතාට 25%කවත් ප්‍රතිශතයක් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවටයි ඔවුන් ගණන් බලා ඇත්තේ.

    කෙසේවෙතත් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සිය සොයුරු ගෝඨාභය රාජපක්ෂ හෝ කලක පටන් මිතුරෙකු වන කුමාර වෙල්ගම මහතා නම් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාද කැමැත්ත පළකර ඇති බව සඳහන්.

    මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයද දැනුවත් කර ඇති බව වාර්තා විය. මේ වන විට කුමාර වෙල්ගම මහතාද සිය මහත්මා හැසිරීම නිසා ප්‍රසාදයට ලක්ව ඇති බැවින් ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ විරුද්ධත්වයක් ඇති නොවීමටද එය බලපානු ඇත.

    විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට ජන්දය ලබා දුන් ජනතාව පාවාදීමද මේ වන විටත් ඔහු විසින් සිදුකර ඇති බවයි පොහොට්ටුවේ සාමාජිකයන් අතර කතාබහට ලක්ව ඇත්තේ.

    ජනාධිපතිවරයාගේ ක්‍රියාව නිසා මේ වන විටත් රට පත්ව තිබෙන තත්ත්වයත් මත ඔහුට එරෙහිව විරෝධයක් ගොඩනැගෙන බව දැනටමත් පොහොට්ටුව ගණන් බලා ඇති බවද සඳහන්.

    - https://lankanewsweb.net/sinhala/පු...්දගේ-ඊළඟ-ජනාධිපති-අපේක්ෂක-ගෝඨා-නැත්නම්-වෙල්ගම
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Dipo ekaka weda kala kiyalai ahala thiyenne, Bus eke engin eken ringala silence eken eliyata enna dannawalu... e kiyanne echchara bus gena dannawalu
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,947
    8,184
    113
    Chilaw
    Dipo ekaka weda kala kiyalai ahala thiyenne, Bus eke engin eken ringala silence eken eliyata enna dannawalu... e kiyanne echchara bus gena dannawalu

    mun issra idanma salli karayo bn, political walata enna kalin thaththage salli tibila tiyenawa danna widiyata :P dannam kohomath salli tiyenawa. malli hari aiya hari tamai dan upali W ge wife wa aran inne. business tiyenwa bn oni taram, horakam nam karanne nethuwa athi, powers oni nisa wenna oni political karanne

    kohomath minihage target eka presidential election eka tamai :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    mun issra idanma salli karayo bn, political walata enna kalin thaththage salli tibila tiyenawa danna widiyata :P dannam kohomath salli tiyenawa. malli hari aiya hari tamai dan upali W ge wife wa aran inne. business tiyenwa bn oni taram, horakam nam karanne nethuwa athi, powers oni nisa wenna oni political karanne

    kohomath minihage target eka presidential election eka tamai :D

    politics walata kalin porage dad ge salli/transport service ekak thibbalu. so they are born rich.

    corruption - southern expressway eke me area eke contracts minha gatta golayanta dunna. man power ehema golayekge. unta salli giya.

    railway eke case thinawa. kalin thibba british rail tracks indiawata yakada walata wikka. porage gal koriye kalu gal rail road construction walata ganna widihata set kala.

    anyway kalutara wena un tharam pora awl na. kalutara lokuma hora 1.rajitha 2. rattaran

    wela hena nihathamani miniha. paredi dakkath nawaththala aaa puthe koheda yanne kiyala ahanawa

    ganu seen wadi. train ekata damme nayanage name eka.

    guard ekak nathuwa amathi kaleth hitiye. ona sonnayekta gihin hambawenna puluwan

    porage puta senal. porath hena hodai kollek washayen.

    welgama hodai podu apeksakata gotta wage eketa wada.
     
    me case walata wennathi nadu tiyenawa kiwwe, kohoma unath anith unta wadanam miniha hodai. MR laga inna oni me wage minissu bn, nethuwa raththran wage un newei.