මේ කොලේ නම මොකද්ද
අර බත් පාර්සල් ඔතන කොලේ නම කියපන් සින්හලයෝ
අර කඩදාසි කොලේ
කටු වැඩ කරන්න ගන්න තැනකුත්
ගාන කීයක් වෙයි ද
අර බත් පාර්සල් ඔතන කොලේ නම කියපන් සින්හලයෝ
අර කඩදාසි කොලේ
කටු වැඩ කරන්න ගන්න තැනකුත්
ගාන කීයක් වෙයි ද
හාෆ් ෂීට්
රාජ්‍ය මුද්‍රණ දෙපාර්තුමේන්තුව , බොරැල්ල
අර බත් පාර්සල් ඔතන කොලේ නම කියපන් සින්හලයෝ
අර කඩදාසි කොලේ
කටු වැඩ කරන්න ගන්න තැනකුත්
ගාන කීයක් වෙයි ද


කටු වැඩ කරන්ඩනං හාෆ් ෂීට් එකක් හොඳටම ඇති
තෝ වෙන මොකක්හරි කුප්ප වැඩකට නේ සැරසෙන්නෙ
බත් පාර්සල් කරන්ඩ කොල හොයනව නේ ලාබෙට![]()
කට වහන් ඉදපන් යකෝ![]()
ඒවා ගනන් වැඩි බන්
පොඩි වැඩි
Are you referring to dimai (demy) paper.. ???
මම ඔය ඇහුවමයි කටු වැඩ කරන්ඩ හාෆ් ෂීට් එකක් මදියි කියල..
මටනං පොඩි බිල් කෑල්ලකුත් ඇති..
උඹ කටු වැඩ කියන්නෙ චිත්‍ර අඳිනවද?

demy paper ekak kyda bn
kilo ganata da denne
ෙමානාද බං උඹ කරන කටු වැඩ![]()
Kama othana sudu pata kadasi kole kiwwama grocery stores walin denava, ewa recycled paper walin hadana ewa ban pen walin liyanna amarui tak gala irenava. Ubata katu wada kola one nam Pettah wala One Side A4 tiyenava KG ganata.. nattam 70GSM A4 balahan.
ඩිමයි කොලේ
1kg around 140-170
1kg kola kiyak witra enwda bn
ganna thanak dannawa da pettah
liyanna puluwan kiyala kiwwa bn meke un
one side A4 kiyanne mkadda bn
pettah wlin ganna thanak danne nadda bn
pettah unta kiwwata un danne na bn
ewage nam katu wada karanna puluwan. Pettah wala stationary shops wala tiyenava ban