ප්‍රසන්න රනවිර ගැන,විකිපිඩියා

athal eka

Member
Oct 29, 2018
418
32
0
ප්‍රසන්න රනවිර ගැන,විකිපිඩියා

46495052_10161872352185377_3828000206557806592_n.jpg
 
nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,961
    34,388
    113
    බලන්න අපේ ප්‍රසන්න රණවීර මන්ත්‍රී තුමා ගැන විශ්වකෝෂ වලත් ලියැවිලාලු. ලබන පාරත් අපේ මනාපය එතුමට
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කැළණිය මුඩුක්කු චන්ද මේ පාරත් උඩින්ම ලැබෙයි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    ඕවගෙ දැම්ම කියල බලපන් ඊලග චන්දෙන් ඕක උඩින්ම දින්නනෙ නැද්ද කියල. වහල්ලුන්ට මුගෙ හැසිරීම වීරක්‍රියාවක් .. මූ තමා දැන් පොර.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ප්‍රසන්න රණවීර, තෙවරප්පෙරුම වගේ මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්නෙ උන් නියෝජනය කරන චන්ද කොට්ඨාශ වල මිනිස්සු නිසා.

    කොළොන්නාවෙන් කවදාවත් කුඩ්ඩෙක් නොවන කෙනෙක් පාර්ලිමේන්තු එයි කියල හිතන්න එපා.

    ප්‍රජාතන්ත්‍රවාදය ඕනි නම් මේ වගේ දේවල් පිළිගන්න වෙනව.

    ඒහෙම නැත්නම කැළණිය, කොලොන්නාව වගේ ප්‍රදේශවල මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියෙන් අයින් කරන්න වෙනව
     
    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    අපි දේවල් අපේ පැත්තෙන් විතරක් නෙවෙයි අනිත් මනුස්සයගෙ පැත්තෙනුත් බලන්න ඕන.

    උදාහරණයක් හැටියට අර ප්‍රසන්න කියන මිරිස් කුඩු ගහපු හාදය ගන්නකො. මිනිහ ඉගෙනගෙන තියෙන්නෙ හතට. පෙර රැකියාව බස් ඩ්‍රයිවර්. ඉතින් ඔය පාර්ලිමේන්තුවට දවස ගානෙ ගිහිල්ල විවාද අහන් ඉන්න එක මිනිහගෙ 'ගංකබර' මොලේට මොනතරම් පීඩාකාරී ඇතිද? පණත් කෙටුම්පත්, අයවැය වගේ ඒව අණ්ඩරදෙමල වගේ ඇති. කොටින්ම සංකල්පයක් විදියට 'පාර්ලිමේන්තුව' කියන එක ඒ මිනිහගෙ ඔලුව ඇතුලෙ ලොකු බිල්ඩිමකින් එහාට ගිය එකක් වෙන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන මිනිහගෙ දැනුම හෝ ආකල්පය ස්ට්‍රින්ග් තියරි එක ගැන මගේ දැනුමට සහ ආකල්පයට සමාන ඇති. එහෙම එකක් තියෙනව කියල දන්නව. එපමණයි.

    ඉතින් එහෙව් මිනිහට පාර්ලිමේන්තුව ඇතුලෙ වලියක් කියන්නෙ ඉහේ මල් පිපුන වගේ ඇති. නිකං බලං ඉඳල ඉඳල අන්තිමට යාන්තම් මිනිහ දන්න, මිනිහට තේරෙන, මිනිහටත් සහභාගි වෙන්න පුලුවන් දෙයක් පාර්ලිම්වෙන්තුවෙ උනා. ඉතින් මිනිහ තමුන් දන්න එකම විදියෙන් ඒකට සහභාගි උනා. එච්චරයි. ඒකට ලොකු වැරැද්දක් කියන්න බෑ.

    මම ඒ වැඩේ හරි කියනව නෙවෙයි. ඒත් මීහරකෙක් උස්සං ගිහිල්ල දළදා මාලිගාවෙ පත්තිරිප්පුවෙ තියනව වගේ ඒකව දැන් උඹල පාර්ලිමේන්තු යවල ඉවරනෙ. දැන් මිනිහගෙ බුද්ධි ප්‍රමාණයෙන් සහභාගී වෙන්න පුලුවන් 'ඇක්ටිවිටීස්' පාර්ලිමේන්තුවෙ පවත්වන එක කාගෙත් වගකීමක්.

    මහින්දට ඒක තේරෙනව. තමන්ගෙ එකාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න මිරිස් කුඩු ටිකක් හරි ගෙනත් දුන්නෙ මිනිහ විතරයි. අන්න ඒකයි මහින්දට අප්පච්චි කියන්නෙ...

    උපුටා ගැනුමකි
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83

    මේක නම් නියම කතාව.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,260
    113
    ප්‍රසන්න රණවීර, තෙවරප්පෙරුම වගේ මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්නෙ උන් නියෝජනය කරන චන්ද කොට්ඨාශ වල මිනිස්සු නිසා.

    කොළොන්නාවෙන් කවදාවත් කුඩ්ඩෙක් නොවන කෙනෙක් පාර්ලිමේන්තු එයි කියල හිතන්න එපා.

    ප්‍රජාතන්ත්‍රවාදය ඕනි නම් මේ වගේ දේවල් පිළිගන්න වෙනව.

    ඒහෙම නැත්නම කැළණිය, කොලොන්නාව වගේ ප්‍රදේශවල මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියෙන් අයින් කරන්න වෙනව

    ප්‍රසන්න රණවීරට වඩා තෙවරප්පෙරුම හොඳයි මටනං :love: