ලන්සා,ප්රසන්න රනිල්ගේ stage එකේ කතා කරනකොට හිතෙන්නේ ලංකාවට කෙලකරපු අර්බුදේ හදල තියෙන්නේ මහජනතාව . එකෙන් රට බේරාගෙන තියෙන්නේ රනිල් එතකොට ප්රසන්න ලංස කොහෙද බන් මේක වෙනකොට හිටියේ