ඔබගේ මහජන නොයෝජිත තේරීම

ඔබගේ මහජන නොයෝජි

  • දැනට සිටින 225න් බහුතරය ඇති ආන්ඩුවක්

    Votes: 33 13.3%
  • ශ්රී ලංකාවේ උගත් අත්දැකීම් ඇති පිරිසකගේ ආන්ඩුවක්

    Votes: 215 86.7%

  • Total voters
    248

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    IQ Apitude Attitude ටෙස්ට් එක්ක් තියල ගන්න ඕනෙ. උපාධි වලින්නම් මනින්න බෑ. මම දන්න කලා Phd ඉන්නව පුදුම ගොන්. IQ score 100+ වෙන්න ඕනෙ. ව්‍යවස්තා දැනුම ඉතිහාසය දැනුම තියෙන්න ඕනෙ. දේශප්‍රේමී ආකල්ප තියෙන්න ඕනෙ. හැම රෙද්දටම 2500 ගැන තියන ඇරියස් එක පිරිමහන උන් රටට වැඩක් නෑ. උන් කරන්නෙ අවුල් ඇතිකරන එක විතරයි. ඉතිහාසයට සියළුම ආගම් සංස්කෘතින් වලට ගරු කරන්න ඕනෙ. ආර්තික දැක්මක් තියෙන්න ඕනෙ. මේ ඔක්කෝටම ස්වාධීන ව වැඩ කරන්නනම් ජාති ආගම් මුල් කරගෙන හැදුන හැම පක්ෂයක්ම තහනම් වෙන්න ඕනෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත

    ඔයා කියන දේවල් වලට ආමත්‍රනය කරන විශාල බලවේගයක් මේ වෙනකොට අළුයට ගොඩ නැගෙමින් තියන්වා. වෙලාව ආවම එ කට්ටිය එලියට එනවා. පක්ෂයකට වඩා පුලුල් සංධානයක් එන්නේ. මිනිස්සු හීනෙකින්වත් හිතන්නේ නැති අය එකට එකතු වෙනවා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113

    ඔයා කියන දේවල් වලට ආමත්‍රනය කරන විශාල බලවේගයක් මේ වෙනකොට අළුයට ගොඩ නැගෙමින් තියන්වා. වෙලාව ආවම එ කට්ටිය එලියට එනවා. පක්ෂයකට වඩා පුලුල් සංධානයක් එන්නේ. මිනිස්සු හීනෙකින්වත් හිතන්නේ නැති අය එකට එකතු වෙනවා[/QUOTE

    Yes, What's the use of the so called education if people do not make a social change.. Send these bastards out - but some group should organise to initiate it.:yes:
     
    People already depressed and slowly coming out. voice of voiceless is searching for alternative solution now . people are changing slow but its rapid now. We must let this fools to run this drama . more they act more resistance generate from society. we need to bring peoples mind non of them is not good and we need change.

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේකයි වෙන උන් ඉල්ලන්න අලුත් පක්ෂ හදන්න ඕන. ඒත් එහෙම එන්න 225 ක් නැහැ.
    අනික ගොඩක් උන් ප්‍රදාන පක්‍ෂ වලින් නාමයෝජනා දන්නෙ. අනික නාමයෝජනා දානකොට පක්‍ෂ නායකයෝ කොන්දේසි දානවා. ඉතිං උන්ටත් නොමග මිසක් සුමග යාමක් නැහැ. ඕක තමයි උනෙත්, වෙන්නෙත්. මොකද පක්‍ෂ පාට,ලකුණු කියන එක මේ රටේ මිනිස්සුන්ගෙ පවුල් වලට කිඳා බැහැල තියෙන්නෙ.

    Manaapa chanda krame thamai lokima badhaawa.
     
    SahanPalle

    Member
    Nov 20, 2018
    29
    2
    0
    දේශපාලනය කියන්නේ උගත් පමණින් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඔය මහාචාර්යවරු ගොඩක්ම කැම්ප්ස් එකේ හරියට උගන්නන්න වත් දන්නේ නැති මිනිස්සු. උපාධියට නිකන් රැවටෙන්න එපා. මොකද,

    මර්වින් සිල්වාත් උපාධිදාරියෙක්
    රවී කරුණානායක වරලත් ගණකාදිකාරීවරයෙක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    දේශපාලනය කියන්නේ උගත් පමණින් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඔය මහාචාර්යවරු ගොඩක්ම කැම්ප්ස් එකේ හරියට උගන්නන්න වත් දන්නේ නැති මිනිස්සු. උපාධියට නිකන් රැවටෙන්න එපා. මොකද,

    මර්වින් සිල්වාත් උපාධිදාරියෙක්
    රවී කරුණානායක වරලත් ගණකාදිකාරීවරයෙක්

    අට පාස් උන්ට වඩා , බස් කාරයන්ට වඩා කසිප්පු කාරයන්ට වඩා , බාර් කාරයන්ට වඩා, චන්ඩින්ට වඩා, උපන්ගෙයි හිගන්නට වඩා. දෙයක් ඉගෙනගෙන පලපුරුද්ද තියන දැනුමෙන් රටට දෙයක් දීපු , කොටින්ම ජීවිතය ජයගත්ත පිරිසක් තමා ඉස්සරට එන්නේ. පොත් ගුල්ලෝ කෝමත් දේශපාලනය වගේ කැලබෙන සබ්ජෙක්ට් වලට බහින්නේ නෑ. ඔයලාගේ තර්ක කෙලිනම බිදෙනවා කැනඩාවෙයි සිංගප්පුරුවේ ඇමති මණඩලය බැලුවම. ඔක්කම වෘතීමය උපාධිදාරියෝ, ඔක්කටම උපාධි 1ට වැඩිය තියනව බහුතරයක් ඩෝක්ටර් රේට් එක වෙනකම් කරල ඉන්නේ. ඔච්චර ඉගෙන ගන්නේ අල තම්බන්න නෙමෙයි දැනුමෙන් රට ගොඩනගන්න , ඒ මිනිස්සුන්ට යුද්ධයක් කරන්න නෑ . මොලේ වෙහෙසවල ක්‍රමඔපායන් හදන්න තියෙන්නේ. මොකා ආවත් නීතිය සැමට සමසේ නැත්තම් කවුරු ආවත් වැඩක් නෑ . බලේ රස දැනෙනකොට නීතියේ හිල් පේනකොට මිනිස්සු වෙනස් වෙනවා. ඒක තමා දැන් පාර්ලිමේන්තුවට වෙලා තියෙන්නේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    46491875_2205779082808239_5111252081444913152_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඒ මිනිස්සුන්ට යුද්ධයක් කරන්න නෑ . මොලේ වෙහෙසවල ක්‍රමඔපායන් හදන්න තියෙන්නේ. මොකා ආවත් නීතිය සැමට සමසේ නැත්තම් කවුරු ආවත් වැඩක් නෑ . බලේ රස දැනෙනකොට නීතියේ හිල් පේනකොට මිනිස්සු වෙනස් වෙනවා. ඒක තමා දැන් පාර්ලිමේන්තුවට වෙලා තියෙන්නේ

    යුද්ධයක් නැත්තෙත් නෑ ඔය විදිහේ අළුත් බලවේගයක් ආවත් - ජාතිය අනුව රට බෙදන්න ඉල්ලන පක්ෂ (ITAK/TNA) එක්ක රට කරන්න වෙන්නේ. ඒ පක්ෂවල සහය නැත්නම් ආණ්ඩුව හාන්සි. එතකොට රට දියුණු කරන්න ක්‍රමෝපායන් හදන්න පුළුවන් වෙයිද?

    ඔය උගතුන් ඉන්න පක්ෂය ආණ්ඩුව ගත්තොත් ජාතිවාදී පක්ෂවල ඉල්ලීම් ඉටු කරලා ආණ්ඩුව ගෙනියයිද නැත්නම් ඔය කියන විදිහට නූගත් මිනිස්සු ඉන්න, නමුත් රට බෙදන්න අකමැති පක්ෂ එක්ක සන්ධාන ගතවෙයිද?
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    යුද්ධයක් නැත්තෙත් නෑ ඔය විදිහේ අළුත් බලවේගයක් ආවත් - ජාතිය අනුව රට බෙදන්න ඉල්ලන පක්ෂ (ITAK/TNA) එක්ක රට කරන්න වෙන්නේ. ඒ පක්ෂවල සහය නැත්නම් ආණ්ඩුව හාන්සි. එතකොට රට දියුණු කරන්න ක්‍රමෝපායන් හදන්න පුළුවන් වෙයිද?

    ඔය උගතුන් ඉන්න පක්ෂය ආණ්ඩුව ගත්තොත් ජාතිවාදී පක්ෂවල ඉල්ලීම් ඉටු කරලා ආණ්ඩුව ගෙනියයිද නැත්නම් ඔය කියන විදිහට නූගත් මිනිස්සු ඉන්න, නමුත් රට බෙදන්න අකමැති පක්ෂ එක්ක සන්ධාන ගතවෙයිද?

    ඔය ආගමට ජාතියට පක්ෂ හදන එක නවත්තන්න ඕනේ, දැන් තියන තත්වේ එක්ක නීතියක් ගේන්න බෑ ඒක වහක යන නයි රෙද්ද අස්සේ දාගැනීමක්. කරන්න ඕනේ . සුලු පක්ෂ දිය වෙන්න ඇරල ඒ මහජන නොයෝජිතයෝ ප්‍රධාන පක්ශ වලින් පාර්ලිමේන්තු එන ක්‍රමයක් හදන එක. එතකොට වැඩිය නටන්නත් බෑ නටන්න ඕනේ වෙන්නෙත් නෑ. හැමදේම හරිඅයට කරන ටීම් එක්ක වැරදි හදගන්න එක ලොකු දෙයක් නෙමෙයි. ඉස්සට අපිට එහෙම කල්චර් එකක් තිබ්බා . ඒත් මේ බඩගෝස්තර දේශපාලනය නිසා සුලු පක්ෂ කියල අටවල අද ගිහමනේ යන්න වෙලා තියෙන්නේ. රටේ පාලක පක්ෂය රටේ ප්‍රශ්ණ විසදකොට ඔය අටවගත්ත පක්ෂ වලට යන එන මන් නැති වෙනවා , මිනිස්සු කියන්නේ උනට අල්ලන් කරකවන්න පුලුවන් ජාතියක් නෙමෙයි. මිනිස්සගේ ඇස් ඇරෙනකොට මිනිස්සු සුලු පක්ෂ අත ඇරල ප්‍රධාන නාලියට එකතු වෙනවා. බලන්න දියුනු රටවල තියෙන්නේ පක්ෂ 10 වගේ . ඒකට අපේ පක්ෂ 100 විතර තියනවා . මන්ත්‍රීකම් 5-6 මෙලෝ රහක් නෑ , ඊට වඩා ඒ ටික ප්‍රධාන ධාරවට එකතු කරානම් මිනිස්සුන්ට වැඩක් කරන්න පුලුවන්. ස්ථාවර ආණ්ඩු හදන්නත් පුලුවන්
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඔය ආගමට ජාතියට පක්ෂ හදන එක නවත්තන්න ඕනේ, දැන් තියන තත්වේ එක්ක නීතියක් ගේන්න බෑ ඒක වහක යන නයි රෙද්ද අස්සේ දාගැනීමක්. කරන්න ඕනේ . සුලු පක්ෂ දිය වෙන්න ඇරල ඒ මහජන නොයෝජිතයෝ ප්‍රධාන පක්ශ වලින් පාර්ලිමේන්තු එන ක්‍රමයක් හදන එක.

    දැන් ඉතිං සුළු පක්ෂ දියවෙන තත්ත්වයක් නෑනේ, එන්න එන්න ශක්තිමත් වෙනවා මිසක්. එහෙම තත්ත්වයක් තුළ ඔය අළුත් පක්ෂෙ මොකද කරන්නෙ කියල මම අහන්නෙ :nerd:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    රටේ පාලක පක්ෂය රටේ ප්‍රශ්ණ විසදකොට ඔය අටවගත්ත පක්ෂ වලට යන එන මන් නැති වෙනවා , මිනිස්සු කියන්නේ උනට අල්ලන් කරකවන්න පුලුවන් ජාතියක් නෙමෙයි. මිනිස්සගේ ඇස් ඇරෙනකොට මිනිස්සු සුලු පක්ෂ අත ඇරල ප්‍රධාන නාලියට එකතු වෙනවා. බලන්න දියුනු රටවල තියෙන්නේ පක්ෂ 10 වගේ . ඒකට අපේ පක්ෂ 100 විතර තියනවා . මන්ත්‍රීකම් 5-6 මෙලෝ රහක් නෑ , ඊට වඩා ඒ ටික ප්‍රධාන ධාරවට එකතු කරානම් මිනිස්සුන්ට වැඩක් කරන්න පුලුවන්. ස්ථාවර ආණ්ඩු හදන්නත් පුලුවන්

    2005 දෙමල මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්න බලන්න. ඒත් එක්කම 2015 දි දෙමල මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්න බලන්න. සංසන්දනයක් කරල බැලුවොත් ඔය ජාතිවාදී පක්‍ෂවලට ඇපත් නැතිවෙන්න ඕන නේද? එහෙම වුණාද නෑනේ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    2005 දෙමල මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්න බලන්න. ඒත් එක්කම 2015 දි දෙමල මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්න බලන්න. සංසන්දනයක් කරල බැලුවොත් ඔය ජාතිවාදී පක්‍ෂවලට ඇපත් නැතිවෙන්න ඕන නේද? එහෙම වුණාද නෑනේ?

    ප්‍රශ්ණය මේකයි යාලුව සිංහල විතරක් නෙමෙයි අනික් ජාතින් වල නායකයොත් බොරුවට රැගුවට අපේ සෙට් එකේම කපාපු පලු, ඒ මිනිස්සුන්ට වැඩ කරනවනම් ඒ මිනිස්සු කැරලි ගහන්නේ ඕනෙද? උනත් බලේ උන්න උන්ට විසබීජ දානව සිංහල මිනිහා මුකුත් කරන්නෑ මේක අපේ අනන් මනන් අපි වගේම උන්ත් ෆෝම් වෙනවා.අපේ පිරිස් බලේ වැඩි නිසා අපිත් උන්ව පාගගෙන ඉන්න බලන්වා අරුනුත් කොයි වෙලාවද රිටන් එකක් දෙන්නේ කියල ඉන්නේ . චක්‍රය ප්‍රවාහය. හමුදාවෙන් කොච්චර වැඩ කරල තියන්වද ඒ පැතිවල උන් කියන්න කැමති නෑ ඇයි උන්ගේ ඔලුවට විසබීජ දානව . මෙතන අපි ආරාධනා කරන්නේ ජාති ආගම් බේදයකින් තොරව සිංහල මිනිහට හිත හරවගන්න පුලුවන් නම් ඇයි ඒ මනුස්සයට බැරි. මේ ගෙදර ඉන්න බහුතරයටකට ජීවිතේ මොන අටලබ්බක් උනක් වැඩක් නෑ කාල බීල පවුල එකක් අවුලක් නැතුව ශේප් එකේ රෑ දොලහට හරි පාරේ ගමන්ක් යන්න පුලුවන් උනාම ආයේ වෙන දෙයක් නෑ ඒ මිනිස්සුන්ව ෆෝම් කරන්නේ ඉතින් කාලකන්නි , කාලකන්නින්ට සෙට් වෙන්නේ අතේ තුට්ටුව නැති නන්නාතාරේ ඉන්න මිනිස්සු වැඩි වෙනකොට , මිනිස්සු නන්නතාර වෙන්නේ රට හරි නැති නිසා. රට ගෙනියන්නේ දේසපාලුවෝ නිසා. වෙනසක් ඕනේ නම් ජන්දෙන් නෙමෙයි වෙන කෝනෙකින් බලන්න. රටේ නීතිය සුපිරියට මේන්ටේන් වෙනවානම් රට බබා වගේ යනවා. ඒම රටවල් ඕන තරම් වටේම තියනවා. ඒ රටේ මිනිස්සුයි අපේ රටේ මිනිස්සුයි ඉන්න තැන තමා වෙනසට මුල
     
    tl;dr : දේශපාලුවෝ ඔවුන්ගේ බලේ රැකගන්න මිනිස්සුන්ගෙ ඔලුවට විසබීජ දානවා. ඒකයි මොන ප්‍රශ්නේ විසඳුනත් ජාතිවාදී පක්ෂවලට පාර්ලිමේන්තුවේ මේ තරම් බලයක් ලැබිල තියෙන්නෙ. මේකනේ මේ කියන්නේ?

    මාත් කියන්නෙ 2005 දි ඒ මිනිස්සු නන්නත්තාර වෙලා හිටපු හැටියට දැන් පුදුමාකාර improvement එකක්නෙ වෙලා තියෙන්නේ, ඒත් ඒ මිනිස්සුන්ගෙ ජාතිවාදය නැතිවෙලා නෑනේ. ඒකනේ TNA එකට ඒ පළාත්වල ඔච්චර බලයක් තියෙන්නෙ, නැත්නම් මිනිස්සු වෙනුවෙන් මොනව කරපු පක්ෂයක්ද?

    මේක වෙනස් වෙන්න ඕන කියන එක පිළිගන්නවා, මම අහන්නේ දැන් තියෙන තත්ත්වය යටතේ මේ උගතුන්ගේ පක්ෂය මේක වෙනස් කරන්න යන්නේ කොහොමද ස්ථාවර, ශක්තිමත් ආණ්ඩුවක් නැතිව?
     
    දැන් පල්ලෙවත්තට දෙමල මිනිස්සු හෝ මුස්ලිම් මිනිස්සු ජන්දේ නොදෙයි කියන්න පුලුවන්ද ? එහෙන් ආසනයක් ආව කියන්නේ නැති වෙන්නේ ඒ කියන ජාතිවාදි පක්ෂවලින්. ස්ථාවර ආණ්ඩක් හදන්න රටෙන්ම ආසන ඕනේ , ජැක් ගහන්න බෑ. මම හිතනව හරි පාරක ගියොත් ගන්න බෑ කියල හිතෙන ජන්දත් ගන්න. සරලයි අපේක්ෂකයන් දාන්න ඕන ඒ පලාත්වලින් මිනිස්සු තෝරයි රටේ තත්වය අනුව . එයාලට වැඩක් වෙලා නෑ කියන්න අපිට වැඩක් වෙලාද ? නෑ නේ වෙනස ඕනේ නම් රට තුලින් එන්න ඕනේ . මුක්කු ප්‍රතිපත්ති බෑ , එ දේශපාලන සංකෘතිය ස්වාභාවික වරණයට ලක් කරන්න වෙනවා
     
    මනාප චන්ද ක්‍රමෙත් එක්කෙ ඕව මුකුත් කරන්න බෑ බන්. සල්ලි තියන එකාට නැත්තම් බිස්නස් කාරයෙක්ගෙ බැක් එක තියන එකාට විතරයි දිස්ත්‍රික්කෙ වැහෙන්නම පෝස්ටර් ගහන්න පුලුවන්. දින්නට පස්සෙ අර බිස්නස් කාරයට කොරනව නැත්තම් තමන් වියදම් කල ගාන හොයනව. මිනිස්සුන්ට කරන්නෙ නෑ. චන්ද ක්‍රමේ මුලින් වෙනස් වෙන්න ඕනෙ මොනව කරන්නත්. මුදල් බලෙන් වැඩක් නැති චන්ද ක්‍රමයක් එන්න ඕනෙ. පෝස්ටර් ගැසීම විවෘත රැලි තහනම් කරන්න ඕනෙ. ඇත්තම කිව්වොත් ඕව බොරු වැඩනෙ. එන එකා එන්නෙ ආතල් එකක් ගන්න. දේශපාලන දර්ශනයක් ඔලුවෙ තියාගෙන නෙමෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    දැන් පල්ලෙවත්තට දෙමල මිනිස්සු හෝ මුස්ලිම් මිනිස්සු ජන්දේ නොදෙයි කියන්න පුලුවන්ද ? එහෙන් ආසනයක් ආව කියන්නේ නැති වෙන්නේ ඒ කියන ජාතිවාදි පක්ෂවලින්. ස්ථාවර ආණ්ඩක් හදන්න රටෙන්ම ආසන ඕනේ , ජැක් ගහන්න බෑ. මම හිතනව හරි පාරක ගියොත් ගන්න බෑ කියල හිතෙන ජන්දත් ගන්න. සරලයි අපේක්ෂකයන් දාන්න ඕන ඒ පලාත්වලින් මිනිස්සු තෝරයි රටේ තත්වය අනුව . එයාලට වැඩක් වෙලා නෑ කියන්න අපිට වැඩක් වෙලාද ? නෑ නේ වෙනස ඕනේ නම් රට තුලින් එන්න ඕනේ . මුක්කු ප්‍රතිපත්ති බෑ , එ දේශපාලන සංකෘතිය ස්වාභාවික වරණයට ලක් කරන්න වෙනවා

    පළවෙනි එක 2005-2015 රටට සාධනීය වැඩ ගොඩක් කළා UPFA එක, ඒක වැඩිපුර පේනවා 2015-2018 UNF එකේ වැඩ දිහා බැලුවම. ඔය කියන අළුත් පක්ෂයකට පොරොන්දු ඇරෙන්න වෙන දෙයක් නැති නිසා බලයේ හිටපු පක්ෂවලින් අපට කිසිම දෙයක් කළේ නෑ කියන එක වැරදියි (මගේ මතය). ඒක පැත්තක තියමු.

    මම කියන්නේ, රටෙන්ම හම්බෙන ආසනවලින් විතරක් ස්ථාවර ආණ්ඩුවක් හදන්න UPFA, UNF දෙකටත් බැරි තත්වයක් තියෙන්නේ, ඉතිං අළුත් ම පක්ෂෙකට ඕක කරන්න පුළුවන් කියල අවංකව හිතන්න බෑනෙ.

    බැරිවෙලාවත් උගතුන්ගේ පක්ෂය ආණ්ඩුව ගත්තොත්, මුක්කු ප්‍රතිපත්ති ස්වාභාවික වරණයට ලක් කරන්න හිතාගෙන මේ උගතුන්ගේ පක්ෂය මුක්කු නොගහ අස්ථාවර ආණ්ඩුවක් කරගෙන යනවද? ජාතිවාදී පක්ෂ තමන්ගේ න්‍යාය පත්‍රය ඉටු කරගන්න UNF / UPFA දෙකෙන් එකක් එක්ක එකඟත්වයකට ඇවිත් ආණ්ඩුව පෙරළන තත්ත්වයක් ආවොත් මොකද කරන්නේ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822

    go for another parliamentary vote and repeat process until the whole population decides on a party with a clear majority..#my3 logic
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    go for another parliamentary vote and repeat process until the whole population decides on a party with a clear majority..#my3 logic

    They could've continued the coalition government even without a clear majority, reason for this mess is the conflict between governing body of the legislature and the chief of executive. My3 himself said he invited both Sajith and Karu to replace Ranil and they refused. They thought they could keep My3 as their puppet forever - and look what happened.