වත්මන් තත්වය ඔබගේ දේශපාලන තීරණය

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    වත්මන් තත්වය ඔබගේ දේශපාලන තීරණය

    ]වත්මන් දේශපාලන තත්වය සහ අවුරුදු 70 දේශපාලණ ඉතිහාසයක දැනුම සහ අත්දැකීම් ඔබ සතුව ඇතැයි සිතමි. මා කිසිදු දේශපාලනයකට පෙනී නිසිටී, මිනිසුන් විවිධ කාල තුල තිබෙන සමාජ අර්බුද නිරාකරණය ගැනීමට පසුගිය අවුරුදු 70 කාලයක් මේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් එවා ඇත. වපුරන දෙයක් ලැබෙනවා සේ ඉදිරිපත් වු අපේශකයන් පාර්ලිමේන්තුවට සහ අනෙකුත් දේශපාලන ජීවනාලියට පත් කොට ඇත. ඒ අවස්ථාවට අනුරූපිව සහ දේශපාලන වටපිටාව රටේ ගොඩ නැගුණ ආකාරයයි. මගේ ප්‍රශ්ණය ඉස්සරට ඔබට කුමන වර්ගටේ පාර්ලිමේන්තුවක් ඔබ සිතන ආකාරයට තිබිය යුතුද. .

    දැනට පවතින කිනම් දේශපාලන පක්ශයක පාර්ලිමේන්තු මන්ට්ත්‍රීන් 225 ගේ බහුතරයකින් සැදුම් ලත් පාලාත් සභා සහ ප්‍රදේශීය සභා නියෝජිතන්නේ පාලණයක්ද ?

    ශ්‍රී ලංකාවේ උගත් අත්දැකීම් ඇති පිරිසක් රට සහ අනෙකුත් පාලාත් සභා සහ ප්‍රදේශීය සභා පාලනයක්ද?