Office Carpet

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83


    කව්රුහරි දන්නවද ඔෆිස් වල බිමට දාන අර අළු පාට කාපට් එකේ ගණන්

     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    me langadi ape office ekata demma. mama daapu ekegen ehuwa. pora kiwwe nam sq feet eka 130 wage indan thiyenawa kiyala.
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ආමර් විදියේ මැක්සන්ස් එක ලග කඩයක් තියෙනවා අඩි 4 X දිග් අඩිය 300යි
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඕක සෙන්ටර් කාපට් එකක් විදිහට සෙට් කරන්න පුලුවන් ද බං..? ඒ කියන්නෙ අඩි 2X2 කැලි සෙට් කරල තනි කාපට් එකක් වගේ..? මැදින් ගැලවිල යන්නෙ නැද්ද ..?