මැදමුලන මෘර්ගයාගේ උපන්දින සාඳය අවසානයේ පැවැත්වු අති විශාල උපන්දින සාදයට ඇමරිකාවේ ජනප්රිය සංගීත ශිල්පීන් කිහිප දෙනෙකුද සහභාගීවී ඇති බවට අපවෙත තොරතුරු ලැබී ඇත. උපන්දින සාඳය පවත්වන අතරතුර රංජන් රාමනායක මහතාගේ CID බලකායට අයත් සැටලයිට් කාල්ටන් ඉහළ අහසේ ස්ථානගත කොට ඡායරෑප පවා ලබාගෙන ඇත. .තමාට සිදුවු අපකීර්තිය නිසා අධික ලෙස බීමත්ව සිටි මැදමුලන ගන් කබරයා පිස්සු විකාරයෙන් කරන සියළුම ක්රියාකාරකම් අඩංගු floppy disk තැටිය යොදාගනිමින් නීතිමය පියවරක් ගැනීමට කටයුතු කරන බවට ඔහු වැඩිදුර පැවසීය.
මෙය දැනගත් මැදමුලන මෘර්ගයා විසින් අසල සිටි ආරක්ෂක භටයෙකුගේ තුවක්කුවක් රැගෙන වියරු වැටී ගොරෝසු හඩින් “ ටකි ටකි රුම්භා ටකි ටකි රුම්භා” යනුවෙන් කෑමොර දී අහසට වෙඩි තබා බිම ඇදී වැටී ඇත.


ටික දවසකට කලින් තෙර්ඩ් එකක් දැක්කා .මැදමුලන මුර්ගයා තකි තකි රුම්බා කියලා අහසට වෙඩි තිබ්බා කියලා![]()



