නෑ බන්......
ඇයි එහෙම ඇහුවේ?
සතියේ දවස් වල ගමන් ගිය නිසාද ?![]()

ela kollek
Supiri Macho. Mage gamath oya laga![]()
Bump
superb mchn!!! rep++
bump

ඇයි බං නිකමට වත් කියන්නෙ නැත්තෙ..
සුපිරි ගමන්ක් මචෝ..
Majestic Fall නම් කතා නෑ.. පිස්සු කොර.. වෝල් පේප එකට
දාගත්ත මම..

තනියමනෙ බන් ගියේ....ගෙදර මිනිස්සුන්ට විතරයි කිව්වේ.
අඩේ සිරාවට ඒ පින්තුරේ wallpaper එකට දාපු එකේ පොටෝ එකක් PM කරපංකෝ....බලන්න ආසයි.![]()
හම්මේ ඉතින්..![]()
උගෙ කන්නාඩි දෙකට සොරි එදා..රෝල් වෙලා ගියානෙ සෑහෙන දුර
බෙහෙත් වැටුන නිසා ඇවිදගත්ත යන්තම්...![]()





අර පදුරු ටික තිබ්බේ නැත්තන් තාම වැටෙනවා 




ඔව් නේ බන්අර පදුරු ටික තිබ්බේ නැත්තන් තාම වැටෙනවා
තරිඳු අයියා හරියන බෙහෙත ගෙනල්ල තිබ්බේ
