mama umba moasikath wen innawada kiyanna danne na,
eth rawana kiyala raja kenek hitiya eka oppu karanna onaharam sakshi lanka we thiyenawa. habai oya indiyawe pothawla thiyena dewal 200%k ma boru rawana gana kiyala thiyenawa.
dan umba kiyanawane ochchara balasampanna rajek hitiyan nam dan gobbayo inne kohomada kiyala.
poddak ape anuradhapure, polonnaruwa diha balahan. ewa kochchara diunu nagarada kiyala. (ape rate diunuma uge (peak eka) anuradhapure wath polonnaru uge wath neme, eth umbata therum ganna api peak eka kiyala danata kiyamu) e kale sudda wadda kale, namuth un digin digatama diunuwela dan innawa unge diunuwe peak ma awasthawe. ehema diunuwanama wenne minissu kammali wenawa, mokada unge wada karaganna mahansi wenna ona na thakshanen nikamma wada kerenawa. ethakota minissunta salli thiyenawa ethakota badu hadanna uthsaha karanne na gihin kaden gannawa. ethakota minissunge mole aluth dewal walin thakshanen ibema ain wenawa. minissu kammali saha nikan inna welawa wadi wena nisa eka eka sellam karanna patan gananwa, sawndaryeta yomu wenawa. kalayak ohoma giyamaara thakshane/upakarana sapayama nathara una gaman minissunta karakiya ganna deyak namokada e minissunge mole nikamma indala saha aluth dewal nohitha inna tharam motta wela iwarai.
dan apita welathiyenne ona. saha sudda diunui kiyala apita penunata suddage mole motta wenna dan patan aran thiyenne.
therune nathnam kiyapan, thawatam kotanna ba.


100 % Trueකෝ පෙන්නපන් බලන්න වෙන් වෙන්ව සාක්ෂි උබ ඔය කියපු දේවල් ගැන. වැඩිය ඕන නෑ රහත් කෙනෙක් වෙනින් ලෝකෙකට වැඩිය එකේ පර්යේෂණ වාර්තාව දියන් බලන්න......
ඈ යකෝ මූ දන්නා පරීක්ෂණ...... මම හෙන ගොංනේ බං බලන්ගියාම
![]()
1පුතා ලෝකේ රවුං, සමහර අයට උදේ, සමහර අයට රෑ.........අපිට රෑ 2,3 වෙනකම් ඇහැරලා සොන්නයෝ ෆෝම් කරාට කිසි වැඩක් නැහැ. මම කලින් කියපු පොත කියවලා බලපන්. එතකොට ඔය ගල් ගුහා අස්සේ හිටපු ගෑණු හොරු,හරක්ට වදුරන්ට නොපෙනන වස්තු පුද්ගලයන්ට වදින අදහන මානසිකත්වය නැතිවෙයි.
Stephen Hawking -A Brief History of Time (ඔකේ තියෙනවා වෙනත් තලවල ලෝක ගැන සහ ඒකට යන හැටි)
Stephen Hawking -God Created the Integers( ඔක බලපුවාම තේරෙයි කොහොමද රහතුන් වහන්සේලා ගියේ වෙනත් තලවල තියෙන ලෝකවලට කියන එක සහ දේව සංකල්ප කියන දේවල් බොරුවක් කියන එක තේරෙයි.)
finally Im gonna stop wasting my time on a worthless piece of shit like you.

ඒවා පුළුවන් මේවා බෑ..... මාර ලොජික් Ancient Aliens
https://www.history.com/shows/ancient-aliens
Watch this from the beginning. Then will understand that everything we know is not entirely correct.
Matath assay balanna...
mata PM ekak dapan honde..






ඔකට උත්තර දෙන්න කලින් අපි දැන ගන්න ඔනේ extraterrestrial life එක ගැන. ඔතනදී බුද්ධා astronauts ලා වගේ වාහනේක නැගලා ඔක්සිජන් ඇරගෙන යෑමක් සදහන් වෙන්නේ නැහැ. බෞද්ධ විද්වතුන්ට අනුව Astral Projection එක තමයි කරලාතියෙන්නේ. Astral body is faster than light. (Stephen Hawking ගේ A Brief history of time පොත බලන්න) ඔතන දිවි්‍යරාජය කියන්නේ different dimension world එකකට.
ඒ තැනට යන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ. රහත් භාවය ලබපු කෙනෙකුට කරන්න පුළුවන් මොකද ඒක තමයි මනුස්සයෙකුට ලබන්න පුලුවන් ඉහළම තැන. අනික බුද්ධ විතරක් නෙවෙයි අහසේ වෙන ලෝක වලට ගිහිල්ලා තියෙන්නේ රහතුන් වහන්සේලාත් ගිහින්තියෙනවා universe එකේ කෙළවර හොයන්න. දැනට Astral body එක යවන්න පරීක්ෂණ ගොඩක් කරනවා. මොකද රහතුන් නැති නිසා.
Astral projection එක හුස්ම ගන්නේ නැහැ. ටොයිලට් යන්න ඔනේ නැහැ. මගදී තේබොන්න ඔනේ වෙන්නේ නැහැ. බොක දාන්නේ නැහැ. මේවා
උබේ ගොන් පාර්ට් පුශ්න.. රාවනා වගේ... සමහරවිට අපි මැරුනහම යන්නේත් එතෙන්ටම වෙන්න පුළුවන්. බද්ධා බණදේශනා කරන්න ගිය dimension එකට.
උබ අහන පුශ්න ඇත්තටම ගොන් බන්.. මට දැන් හිතෙනවා උබ හරි රාවනා තවම ගල්ගුහාවට වෙලා
දඩුමොණරේ අත ගගා ඉන්නවා කියපු එකට එකග උනානම්
කියලා




ඒක තමයි ඌ කියල තියෙන්නේ...... ආයේ කියවපන්. හැබැයි වෙනස තියෙන්නේ රවනාට බෑ අනික් උන්ට පුළුවන්ලු...... මමත් මේ කොම්පීටස් ඔක්කොම විසික්කා කරලා ට්‍රයි එකක් දෙන ගමන් ඇඳේ ඉඳන් ඔෆිස් යන්න.......
මෙතන ඉන්න ගොඩ දෙනෙකුට ඔව්වා කියලා වැඩක් නැහැ. උබේ කාලය නිකන් නාස්තියක් වෙන්නේ. රාවණා කියලා කෙනෙක් හිටියා. උඩින් ගිය, සේරටම ඔව් කියලා හිටපන්. කටවහගෙන. !!!!

පොඩ්ඩක් කියලදියන් දෙයියෝ.......

නොදන්නා කෙනෙක් දෙයක් උඹෙන් ඉගෙනගන්න යනකොට පැනලා යන්න එපා.....මෙන්න මූටත් pm එකක් දාපං............ අහසින් යන සීන් එක ට්‍රයි කරන්න
ජාතික පශු සම්පතක් කිව්වේ නිකන්ද.......
අනේ අපිට බවුන් වැඩලා උඩින් යන්න කියාදෙන්න.... පීස්...... මෙහේ හරි ට්‍රැෆික්.
ඒ නැතත් වෙලාවේ හැටියට ඇඳේ ඉඳන් ඇස්ටල් බොඩියෙන් ඔපිස් යන්න කියාන්දෙන්න ඒ වැඩෙත් මල් හතයි.......
අඩුගානේ පොත කියවලා ඔහොම කරන එකෙක් හොයලා දෙන්න....... මම ගිහිං හම්බෙනවා..... ලංකාවටත් අරං එනවා.......සත්තයි.![]()
කමෙන්ට් එක පොඩ්ඩක් වෙනස්කළා කුකුළෝ..... පොඩ්ඩක් බලපන්. හරිනෑනේ කියන්නේ නැතිව ඉන්න එක .....උබලගෙ වලි නම් මම දන්නේ නැහැ හැබැයි. ඌ කියලා තියෙන්නේ මොනවද කියන එක උබට තේරිලා නැහැ වගේ.
ඔය කියන දේවල් ඇස්ටල් බොඩි එකෙන් කරන්න බැහැ. ඒක ප්‍රයෝගික නැහැ.පොතක් කියවලා කරනවා නම් එක විහිලුවක්.. Hawking කියලා තියෙනවා ඒක කරන්න පුළුවන් කියන එක. ඒ ඔස්සේ අපිට හිතන්න පුළුවන්. 100% සුවර් නැහැ. රහතුන් කලේ එහෙම කියලා.
හැබැයි ඒක කරන්න බැරි කමකුත් නැහැ. කියලා පොතේ තියෙනවා.

කමෙන්ට් එක පොඩ්ඩක් වෙනස්කළා කුකුළෝ..... පොඩ්ඩක් බලපන්. හරිනෑනේ කියන්නේ නැතිව ඉන්න එක .....
උබල වගේ නෙමෙයි.....ඌ තමයි වැඩකාරයා....ඌම ආවනං තමයි ඕක හරියට පැහැදිලිකරන්න.
ඔව්වා මනස්කල්පිත කථා ගොඩක් වෙලාවට ඉන්දියානූ හිංදු මිනිස්සු රාමා සීතා කථාව තරයේ පිළිගන්නවා. නමුත් ඒකට කිසිම සාක්කියක් නැහැ. ඒක ඇති කරගන්න තමයි ලංකාවේ උන් ෆෝම් කරලා තියෙන්නේ... රාවනා කියලා බොරු චරිතයක් දීලා.
ඔච්චර දියුණු දේවල් කරන්න පුළුවන් මිනිහෙක් හිටියා නම් අද මේ රටවල් නිකම්ම ගොබ්බයෝ හැදෙන රටවල් වෙනවද? විකාර කථා
වාල් මිකී කියලා කෙනෙක් තමයි රාමා සීතා කතාව ලියලා තියෙන්නේ. මම දන්නේ එච්චරයි. වදුරෙක් වගේ එකෙක් වලිගේ ගිනිතියාගෙන ඇවිල්ලා මොන බොරු විකාර කතාද? ඹයිට වඩා ටිකක් ප්‍රයෝගිකව ලියන්න තිබුනා.
අහසෙන් යන්න තරම් දියුණු වාහන හඳන්න පුළුවන් කෙනෙක් හිටියානම් කොහොමද එච්චර තාක්ෂණයක් තියෙන මිනිස්සු සලකුණක්වත් නැතුව නැති වෙන්නේ. උල්කාපාතයක් වැටිලා ඩයිනෝසිරස්ලා මැරුණා වගේ නැතිවෙලා ගිහිල්ලා.
ඔව්වා අර අහසේ ඉඳන් පොළවේ අපි දෙවියෝ පාලනය කරනවා වගේ බොරු මිත්‍යාමත.
අද කාලේ වාරි ඇලක් නිර්මාණය කරනකොට සැතපුමකට අඩි 2ක බැස්මක් නිර්මාණය කරනවා.ආනතිය ඊට වඩා අඩු උනොත් ඇලේ රොන්මඩ් තැන්පත් වෙලා ටික කලකින් ගොඩ වෙනවා.ආනතිය වැඩි උනොත් ඇළ පතුල හෑරෙනවා.පොඩ්ඩක් හිතන්න සැතපුමකට අඟලක බැස්මක් තියෙන ඇලක් නිර්මාණය කරන්න මොනවගේ දැනුමක් තියෙන්න ඇතිද කියලා.හැබැයි හදලා අවුරුදු 2000 කට කිට්ටු වෙනවා.අද වෙන තුරු ඕකේ රොන්මඩ අයින් කරන්න වෙලා නෑ.
ඉස්සර මුලු සීගිරි ගලම කපලාරු කරලා තිබිලා තියෙන්නේ.ඒ කාලේ ඔය වගේ කළු ගලක් කපලාරු කරන්න මොනවගේ තාක්ශනයක් භාවිතා කරන්න ඇද්ද?
සීගිරි ගල මුදුනේ තියෙන පූල් එකට වතුර ගන්න මොන වගේ ක්‍රමවේදයක් භාවිතා කරන්න ඇද්ද?
වැව් නිර්මාණය කරද්දි භාවිතා කරලා තියෙනවා එල්ලාන්ග පද්ධතියක්.මේක භූමියේ පිහිටීම අනුව විවිධ ප්‍රමාණයේ වැව් වර්ග 5ක එකතුවක නිර්මාණයක්.ලංකාවේ නිර්මාණය කරන්න පුලුවන් එල්ලාංග පද්දති සේරම රජකාලේ ඉදිකරලා තියෙනවා.තව එක පද්දතියක් වත් හදන්න බෑ.ඕවා හොයාගන්න මොන වගේ තාක්ශනයක් ඇද්ද?
රුවන්වැලි සෑය වගේ සෑයවල් බඳින්න,අකුණු සන්නායක හයිකරන්න තරම් දැනුමක් ඒ කාලේ තිබිලා තියෙනවා.ලෝකේ හොඳම වානේ නිශ්පාදනය කරලා තියෙනවා ලංකාවේ.
ඔච්චර තාක්ශණයක් තිබ්බ එකේ උඩින් යන්න පුලුවන් තාක්ශනයක් තියෙන්න නැතිවෙන්න විදියක් නෑ
රාවනාව පිලිගන්න බැරි උඹලා, ඊජිප්තුවේ පිරමීඩ පිලිගන්නවා...... තෝ මොන මෝඩ මූසලයෙක් ද බං
oya godak dewal walata scientific base ekak thinawa and api owa ape as deken dakkane. Sigiriya, Anu/pol monuments etc.. eth ban Rawana karai kiyana dewal walata me wage sakshi ko?
රියල් කිං වෙච්චි රාවනයාගේ මාලිගාව තියා ටොයිලට් එකකවත් නටබුන් නෑ උ ඉඳල තින්නේ ගුහාවකද ? බලංගොඩ මානවය උනත් ඉඳපු තැන සාක්කි තීනවා
බයේ හැංගිලා ඉදියයි කියන කාශ්‍යපගේ පොට් එක කෝමද ?
රාවනාව පිලිගන්න බැරි උඹලා, ඊජිප්තුවේ පිරමීඩ පිලිගන්නවා...... තෝ මොන මෝඩ මූසලයෙක් ද බං
