Deepika - Ranveer Wedding Photos

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව්..එතකොට ප්‍රී ශුට් වල රගපාන්න පුලුවන් නෙ නේද..:P:P

    :rolleyes::rolleyes::rolleyes:

    ප්‍රී ශුට් කරන්නේ නෑ.
    ලැජ්ජයි කියනවා
    සල්ලි නෑ කියන්න බෑනේ නොන්ඩිනේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ෆ්‍රී කරන්නේ කව්ද ප්‍රී ශුට් :rolleyes:

    පැකෙජ් එකෙ හැටියට ෆ්‍රී දෙනවානෙ..ලක්ශෙට වැඩි උන ගමන් ෆ්‍රී..සාමාන්‍යයෙන් එක නැති එකත් 80ක්,90ක් වෙනවා නෙ.එකත් එක්කම කියලා තව මොනාහරි අටවලා ලක්ශෙ පන්නලා ඇගෙ ගහනවා..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පැකෙජ් එකෙ හැටියට ෆ්‍රී දෙනවානෙ..ලක්ශෙට වැඩි උන ගමන් ෆ්‍රී..සාමාන්‍යයෙන් එක නැති එකත් 80ක්,90ක් වෙනවා නෙ.එකත් එක්කම කියලා තව මොනාහරි අටවලා ලක්ශෙ පන්නලා ඇගෙ ගහනවා..

    :lol::lol::lol:

    ෆ්‍රී දෙන්නේ පැකේජ් එකට ඒ ගානත් add කරලා
    මමනම් කරන්නේ යාළුවො දෙන්නෙක් ලව්වා පොටෝ ටිකයි වීඩියෝ එකයි ගස්සගෙන
    ඇල්බම් එකයි වීඩියෝ එකයි මන්ම හදාගන්නවා
    :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol::lol::lol:

    ෆ්‍රී දෙන්නේ පැකේජ් එකට ඒ ගානත් add කරලා
    මමනම් කරන්නේ යාළුවො දෙන්නෙක් ලව්වා පොටෝ ටිකයි වීඩියෝ එකයි ගස්සගෙන
    ඇල්බම් එකයි වීඩියෝ එකයි මන්ම හදාගන්නවා
    :P

    නැතුව..පිස්සු යැ...නිකම් දෙන්න..එයාලට ට්‍රාන්ස්පෝට් දෙන්නත් ඔනි අපි....:yes:එපා වෙනවා......
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol:

    ෆ්‍රී දෙන්නේ පැකේජ් එකට ඒ ගානත් add කරලා
    මමනම් කරන්නේ යාළුවො දෙන්නෙක් ලව්වා පොටෝ ටිකයි වීඩියෝ එකයි ගස්සගෙන
    ඇල්බම් එකයි වීඩියෝ එකයි මන්ම හදාගන්නවා
    :P

    මල්ලි බඳින්න වගේ ලෑස්තිය :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැතුව..පිස්සු යැ...නිකම් දෙන්න..එයාලට ට්‍රාන්ස්පෝට් දෙන්නත් ඔනි අපි....:yes:එපා වෙනවා......

    ට්‍රාන්ස්පෝට් වලට මහා ගානක් යන්නේ නෑනේ
    පවුලේ කට්ටිය යන වාහනෙම දාලා යවනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hi malinga :D after long time :P mako wediya penne natte dan

    අලෝ අලෝ. මං ඉන්නව. සීමිත ත්‍රේඩ්වලට තමයි කමෙන්ට් වැටෙන්නෙ ඒකයි වැඩිය දකින්න නොලැබෙන්නෙ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඉදන්ම මංගල මුල්‍ය කලමනාකරණය plan කරනවා :P

    ඒකනම් ගොඩක් හොඳයි. මොක ද දැන් කාලෙ ගොඩක් ඉතින් සල්ලි වියදම් වෙන වැඩනෙ තියෙන්නෙ. හරියට බැලුවොත් ඔය හැම එකකින් ම සල්ලි ඉතුරු කරගන්න පුළුවන් අනවශ්‍යව සොයා නොබල වියදම් නොකළොත්. :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකනම් ගොඩක් හොඳයි. මොක ද දැන් කාලෙ ගොඩක් ඉතින් සල්ලි වියදම් වෙන වැඩනෙ තියෙන්නෙ. හරියට බැලුවොත් ඔය හැම එකකින් ම සල්ලි ඉතුරු කරගන්න පුළුවන් අනවශ්‍යව සොයා නොබල වියදම් නොකළොත්. :D

    අයියා තමා මේවා දැන් හිතන්න ඕනේ :P
    අපිටනම් කල් තියෙනවනේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ට්‍රාන්ස්පෝට් වලට මහා ගානක් යන්නේ නෑනේ
    පවුලේ කට්ටිය යන වාහනෙම දාලා යවනවා

    ප්‍රී ශූට් එකට පවුලෙ කට්ටියත් අරන් යනවාද:baffled::baffled:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අලෝ අලෝ. මං ඉන්නව. සීමිත ත්‍රේඩ්වලට තමයි කමෙන්ට් වැටෙන්නෙ ඒකයි වැඩිය දකින්න නොලැබෙන්නෙ :D

    issara elakiri eke mara wali godak tibba dan tiyene politics wali. habei ewath echara serious ne. mada wali tama okkoma.

    man ting wali walatata datsja hakiyawak tibba kenek dan wediya ne.. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියා තමා මේවා දැන් හිතන්න ඕනේ :P
    අපිටනම් කල් තියෙනවනේ

    මටනම් හිතන්න අදහසක් නෑ දැනට :rofl::rofl: ඊට වඩා ඒව තියෙනවනෙ හිතන්න.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ප්‍රී ශූට් එකට පවුලෙ කට්ටියත් අරන් යනවාද:baffled::baffled:

    ප්‍රී ශූට් කරන්නේ නෑ කිව්වේ :frown:
    මගුල් දවසයි හෝම්කමින් එකයි තිබුනම ඇති