ඔව්..එතකොට ප්‍රී ශුට් වල රගපාන්න පුලුවන් නෙ නේද..![]()



ප්‍රී ශුට් කරන්නේ නෑ.
ලැජ්ජයි කියනවා
සල්ලි නෑ කියන්න බෑනේ නොන්ඩිනේ

ෆ්‍රී කරන්නේ කව්ද ප්‍රී ශුට්![]()
පැකෙජ් එකෙ හැටියට ෆ්‍රී දෙනවානෙ..ලක්ශෙට වැඩි උන ගමන් ෆ්‍රී..සාමාන්‍යයෙන් එක නැති එකත් 80ක්,90ක් වෙනවා නෙ.එකත් එක්කම කියලා තව මොනාහරි අටවලා ලක්ශෙ පන්නලා ඇගෙ ගහනවා..




ෆ්‍රී දෙන්නේ පැකේජ් එකට ඒ ගානත් add කරලා
මමනම් කරන්නේ යාළුවො දෙන්නෙක් ලව්වා පොටෝ ටිකයි වීඩියෝ එකයි ගස්සගෙන
ඇල්බම් එකයි වීඩියෝ එකයි මන්ම හදාගන්නවා
එපා වෙනවා......
ෆ්‍රී දෙන්නේ පැකේජ් එකට ඒ ගානත් add කරලා
මමනම් කරන්නේ යාළුවො දෙන්නෙක් ලව්වා පොටෝ ටිකයි වීඩියෝ එකයි ගස්සගෙන
ඇල්බම් එකයි වීඩියෝ එකයි මන්ම හදාගන්නවා

මල්ලි බඳන්න වගේ ලෑස්තිය![]()
after long time
mako wediya penne natte danනැතුව..පිස්සු යැ...නිකම් දෙන්න..එයාලට ට්‍රාන්ස්පෝට් දෙන්නත් ඔනි අපි....එපා වෙනවා......
මල්ලි බඳින්න වගේ ලෑස්තිය![]()

hi malingaafter long time
mako wediya penne natte dan

දැන් ඉදන්ම මංගල මුල්‍ය කලමනාකරණය plan කරනවා![]()

ඒකනම් ගොඩක් හොඳයි. මොක ද දැන් කාලෙ ගොඩක් ඉතින් සල්ලි වියදම් වෙන වැඩනෙ තියෙන්නෙ. හරියට බැලුවොත් ඔය හැම එකකින් ම සල්ලි ඉතුරු කරගන්න පුළුවන් අනවශ්යව සොයා නොබල වියදම් නොකළොත්.![]()

ට්‍රාන්ස්පෝට් වලට මහා ගානක් යන්නේ නෑනේ
පවුලේ කට්ටිය යන වාහනෙම දාලා යවනවා


අලෝ අලෝ. මං ඉන්නව. සීමිත ත්‍රේඩ්වලට තමයි කමෙන්ට් වැටෙන්නෙ ඒකයි වැඩිය දකින්න නොලැබෙන්නෙ![]()

අයියා තමා මේවා දැන් හිතන්න ඕනේ
අපිටනම් කල් තියෙනවනේ

ඊට වඩා ඒව තියෙනවනෙ හිතන්න. ප්‍රී ශූට් එකට පවුලෙ කට්ටියත් අරන් යනවාද![]()
