Deepika - Ranveer Wedding Photos

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ෆ්‍රී කරන්නේ කව්ද ප්‍රී ශුට් :rolleyes:

    ඉස්සර මාත් හිතාගෙන හිටියේ ස්ටුඩියෝ එකෙන් නොමිලේ ඒක කරලා දෙනවා කියලා :yes:

    දැන් ලංකාවේ හදන pre shoot 18+:P ලගදි ගිය වෙඩිමක pre shoot video එකේ සමහර තැන් යද්දි පොඩි උන් ඉන්න අම්මලා උන් ගේ ඇස් වහනවා.:P සමහරු පොඩී එකවත් ඇදගෙන එලියට යනවා. ඒතරම් 18+
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    pre shoot කියලා වැරදිලා nude shoot එකක්වත් කරලද:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එක pre shoot මිස free shoot නෙමෙයි නෙ..ඉතින් නොමිලෙ කර්ල් දෙන්නෙ ඇයි.....ඔක නම් වසන්ංගතයක් ලංකාවෙ තියෙන.....කොහෙන් කොහොම බොවෙලාද මංදා......නිකම් රූකඩ වගෙ...:baffled:
     
    ට්‍රෙන්ඩ් එකක් වෙලා. යාළුවො කරනවනම් තමන් කරේ නැත්තන් කොන් වෙනවා
    බලන්නකෝ ඊට පස්සේ එන ට්‍රෙන්ඩ් එක
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    pre shoot කියලා වැරදිලා nude shoot එකක්වත් කරලද:P

    ටිකක් ඒවගේ. මනමාලිගේ තාත්තට මල පැනලා වගේ හිටීයේ. :dull: කිස් කරන සීන් එකක් තිබ්බා.... විඩියෝ එක අත්වැඩ තෙඩ් එකට දාන්න තරම් වටිනවා.:P

    PEO TV NO 122 වෙඩින් චැනල් එකෙත් සුපිරි ඒවා යනවා :rofl:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටිකක් ඒවගේ. මනමාලිගේ තාත්තට මල පැනලා වගේ හිටීයේ. :dull: කිස් කරන සීන් එකක් තිබ්බා.... විඩියෝ එක අත්වැඩ තෙඩ් එකට දාන්න තරම් වටිනවා.:P

    PEO TV NO 122 වෙඩින් චැනල් එකෙත් සුපිරි ඒවා යනවා :rofl:

    හප්පට

    PEO TV NO 122 මේකෙත් 18+ වෙඩින් යනවද :P
    බලන්න ඕනේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,279
    66,704
    113
    ඉස්සර මාත් හිතාගෙන හිටියේ ස්ටුඩියෝ එකෙන් නොමිලේ ඒක කරලා දෙනවා කියලා :yes:

    දැන් ලංකාවේ හදන pre shoot 18+:P ලගදි ගිය වෙඩිමක pre shoot video එකේ සමහර තැන් යද්දි පොඩි උන් ඉන්න අම්මලා උන් ගේ ඇස් වහනවා.:P සමහරු පොඩී එකවත් ඇදගෙන එලියට යනවා. ඒතරම් 18+

    Ai bn mokada karanne kukku bonawada?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හප්පට

    PEO TV NO 122 මේකෙත් 18+ වෙඩින් යනවද :P
    බලන්න ඕනේ

    ඒක සාමාන්‍ය දෙයක් වෙලා බන්. ඉස්සරහට හනිමූන් එකත් වීඩියෝ කරයි. අර විඩීයෝ එකේ හනිමූන් බෙඩ් එක වගේ රතු මල් පෙති දාපු ඇදක කිස් කරන එකක් තිබ්බා. :rofl::rofl::rofl::rofl:ඉතුරු ටික හිතා ගනින්කෝ.

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒක සාමාන්‍ය දෙයක් වෙලා බන්. ඉස්සරහට හනිමූන් එකත් වීඩියෝ කරයි. අර විඩීයෝ එකේ හනිමූන් බෙඩ් එක වගේ රතු මල් පෙති දාපු ඇදක කිස් කරන එකක් තිබ්බා. :rofl::rofl::rofl::rofl:ඉතුරු ටික හිතා ගනින්කෝ.

    හප්පට සිරාවට :shocked:
    යුටුබ් එකේවත් නැද්ද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ට්‍රෙන්ඩ් එකක් වෙලා. යාළුවො කරනවනම් තමන් කරේ නැත්තන් කොන් වෙනවා
    බලන්නකෝ ඊට පස්සේ එන ට්‍රෙන්ඩ් එක

    හැමදේ ම මාකටින්. ඉතින් එක එක දේවල් කරල මාකට් කරන්න හදන්නෙ.

    මං හිතන්නෙ නෑ දැන් විවාහයක් වෙද්දි තියෙන්න ඕන දේවල් හෝ විවාහයක ඒ දේවල්වල තේරුම ගැන ගොඩක් අය වදවෙන්නෙ නැහැනෙ. අනිත් අයට පේන්න වෙන දේවල් ගැන තමයි වදවෙන්නෙ.

    ඒ අතින් ඉන්දියන් ‍ෆිල්ම්වලවත් අඩුගානෙ විවාහය කියන හැඟීම තියෙනව. ලංකාවෙ ෆිල්ම්වලත් කරන්නෙ ඔය වගේ ඒවන‍ෙ :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ට්‍රෙන්ඩ් එකක් වෙලා. යාළුවො කරනවනම් තමන් කරේ නැත්තන් කොන් වෙනවා
    බලන්නකෝ ඊට පස්සේ එන ට්‍රෙන්ඩ් එක

    ඔක හරි විකාරයක් නේ...pre shoot කියලා එක එක විකාර ඇදුම් ඇදගෙන අමාරුවෙන් රගපාන එක..අනික ඔක බලන්නෙත් වෙඩින් එක දවසෙ විතරයි නෙ..ඊට පස්සෙ වෙඩින් ගන්න ගත්ත නය ගෙවන එකනෙ හුගාක් අය කරන්නෙ..එකනෙ වෙඩිමට කලින් ඔක්කොම පේමන්ට්ස් කරලා ඉවර කරන්න කියන්නෙ හැමොම වගෙ...:dull:
    මම දැකලා තියෙනවා යාලුවො හෙන ලැජ්ජාවෙන් ඔවල ඉන්නවා.වෙඩින් එක දවසෙ බයෙ ඉන්නවා නැයො මොනා කියාවිද කියලා...එයාලට කොන්ද පන නැ ඔක ඔනි නැ කියන්න.තමන් ගෙ ජිවිතෙ හොදම දවසෙ මොකටද ලැජ්ජාවෙන් ඇඹරෙන්නෙ බැරි වැඩ කරලා...:dull::dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැමදේ ම මාකටින්. ඉතින් එක එක දේවල් කරල මාකට් කරන්න හදන්නෙ.

    මං හිතන්නෙ නෑ දැන් විවාහයක් වෙද්දි තියෙන්න ඕන දේවල් හෝ විවාහයක ඒ දේවල්වල තේරුම ගැන ගොඩක් අය වදවෙන්නෙ නැහැනෙ. අනිත් අයට පේන්න වෙන දේවල් ගැන තමයි වදවෙන්නෙ.

    ඒ අතින් ඉන්දියන් ‍ෆිල්ම්වලවත් අඩුගානෙ විවාහය කියන හැඟීම තියෙනව. ලංකාවෙ ෆිල්ම්වලත් කරන්නෙ ඔය වගේ ඒවන‍ෙ :D

    ඔව් මාකටින් නිසා තමයි හැමදේම පැතිරෙන්නේ
    දැන් විවාහය කියන එක ලෝකෙට තමන්ගේ තත්වය පෙන්නන තවත් එක් අවස්තාවක් විතරයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔක හරි විකාරයක් නේ...pre shoot කියලා එක එක විකාර ඇදුම් ඇදගෙන අමාරුවෙන් රගපාන එක..අනික ඔක බලන්නෙත් වෙඩින් එක දවසෙ විතරයි නෙ..ඊට පස්සෙ වෙඩින් ගන්න ගත්ත නය ගෙවන එකනෙ හුගාක් අය කරන්නෙ..එකනෙ වෙඩිමට කලින් ඔක්කොම පේමන්ට්ස් කරලා ඉවර කරන්න කියන්නෙ හැමොම වගෙ...:dull:
    මම දැකලා තියෙනවා යාලුවො හෙන ලැජ්ජාවෙන් ඔවල ඉන්නවා.වෙඩින් එක දවසෙ බයෙ ඉන්නවා නැයො මොනා කියාවිද කියලා...එයාලට කොන්ද පන නැ ඔක ඔනි නැ කියන්න.තමන් ගෙ ජිවිතෙ හොදම දවසෙ මොකටද ලැජ්ජාවෙන් ඇඹරෙන්නෙ බැරි වැඩ කරලා...:dull::dull:

    ගෑනු අය තමන්ගේ ජිවිතෙ හොදම දවස කියලා හිතන විවාහ දිනය ගෙවන්නේ අනිත් අයව සතුටු කරන්න. ට්‍රෙන්ඩ් එකක් උනාම කරන්න වෙනවා. නැත්තන් එයාල ඉන්න සමාජේ තුල කොන් වෙනවා.
    සල්ලි නැති සමහරු බැංකු ණය අරගෙන ලොකු වෙඩින් ගන්නේ ඒකයි. අන්තිමට අවුරුදු 10,15 ක් ඒ නය ගෙවනවා හුල්ල හුල්ල.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගෑනු අය තමන්ගේ ජිවිතෙ හොදම දවස කියලා හිතන විවාහ දිනය ගෙවන්නේ අනිත් අයව සතුටු කරන්න. ට්‍රෙන්ඩ් එකක් උනාම කරන්න වෙනවා. නැත්තන් එයාල ඉන්න සමාජේ තුල කොන් වෙනවා.
    සල්ලි නැති සමහරු බැංකු ණය අරගෙන ලොකු වෙඩින් ගන්නේ ඒකයි. අන්තිමට අවුරුදු 10,15 ක් ඒ නය ගෙවනවා හුල්ල හුල්ල.

    විකාර..සමජෙ අපේ නය ගෙවනවා යැ..අනික කෝටි ගනන් වියදම් කරම වෙඩින් වලත් අඩුපාඩු හොයනවා මිනිස්සු.එහෙව් එකෙ කාවවත් සතුටු කරන්න උත්සාහ කරන එක මෝඩ වැඩක් නෙ..
    මට නම් එදාට මම සතුටෙන් නම් එච්චරයි...කාවවත් සතුටු කරන්න වියදම් කරන්න මට නැ වගෙම මට බැ.:dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    විකාර..සමජෙ අපේ නය ගෙවනවා යැ..අනික කෝටි ගනන් වියදම් කරම වෙඩින් වලත් අඩුපාඩු හොයනවා මිනිස්සු.එහෙව් එකෙ කාවවත් සතුටු කරන්න උත්සාහ කරන එක මෝඩ වැඩක් නෙ..
    මට නම් එදාට මම සතුටෙන් නම් එච්චරයි...කාවවත් සතුටු කරන්න වියදම් කරන්න මට නැ වගෙම මට බැ.:dull:

    ඔව් විකාර තමයි. අපි දැන දැනම කරන්නේ විකාර තමයි.
    අඩුපාඩු හොයන්නැති මිනිස්සු කොහෙවත් නෑ.
    ඒක ඉතින් එක එක්කෙනාගේ මානසිකත්වය
    ඔයාට හොදයි කියලා හිතන විදියට ඔයාගේ වෙඩින් එක කරන්න :D
     
    බැ...:dull: