ෆ්‍රී කරන්නේ කව්ද ප්‍රී ශුට්![]()

ලගදි ගිය වෙඩිමක pre shoot video එකේ සමහර තැන් යද්දි පොඩි උන් ඉන්න අම්මලා උන් ගේ ඇස් වහනවා.
සමහරු පොඩී එකවත් ඇදගෙන එලියට යනවා. ඒතරම් 18+ඉස්සර මාත් හිතාගෙන හිටියේ ස්ටුඩියෝ එකෙන් නොමිලේ ඒක කරලා දෙනවා කියලා
දැන් ලංකාවේ හදන pre shoot 18+ලගදි ගිය වෙඩිමක pre shoot video එකේ සමහර තැන් යද්දි පොඩි උන් ඉන්න අම්මලා උන් ගේ ඇස් වහනවා.
සමහරු පොඩී එකවත් ඇදගෙන එලියට යනවා. ඒතරම් 18+

ඉස්සර මාත් හිතාගෙන හිටියේ ස්ටුඩියෝ එකෙන් නොමිලේ ඒක කරලා දෙනවා කියලා
දැන් ලංකාවේ හදන pre shoot 18+ලගදි ගිය වෙඩිමක pre shoot video එකේ සමහර තැන් යද්දි පොඩි උන් ඉන්න අම්මලා උන් ගේ ඇස් වහනවා.
සමහරු පොඩී එකවත් ඇදගෙන එලියට යනවා. ඒතරම් 18+

එක pre shoot මිස free shoot නෙමෙයි නෙ..ඉතින් නොමිලෙ කර්ල් දෙන්නෙ ඇයි.....ඔක නම් වසන්ංගතයක් ලංකාවෙ තියෙන.....කොහෙන් කොහොම බොවෙලාද මංදා......නිකම් රූකඩ වගෙ...![]()
pre shoot කියලා වැරදිලා nude shoot එකක්වත් කරලද![]()
කිස් කරන සීන් එකක් තිබ්බා.... විඩියෝ එක අත්වැඩ තෙඩ් එකට දාන්න තරම් වටිනවා.

ටිකක් ඒවගේ. මනමාලිගේ තාත්තට මල පැනලා වගේ හිටීයේ.කිස් කරන සීන් එකක් තිබ්බා.... විඩියෝ එක අත්වැඩ තෙඩ් එකට දාන්න තරම් වටිනවා.
PEO TV NO 122 වෙඩින් චැනල් එකෙත් සුපිරි ඒවා යනවා![]()

ඉස්සර මාත් හිතාගෙන හිටියේ ස්ටුඩියෝ එකෙන් නොමිලේ ඒක කරලා දෙනවා කියලා
දැන් ලංකාවේ හදන pre shoot 18+ලගදි ගිය වෙඩිමක pre shoot video එකේ සමහර තැන් යද්දි පොඩි උන් ඉන්න අම්මලා උන් ගේ ඇස් වහනවා.
සමහරු පොඩී එකවත් ඇදගෙන එලියට යනවා. ඒතරම් 18+
හප්පට
PEO TV NO 122 මේකෙත් 18+ වෙඩින් යනවද
බලන්න ඕනේ



ඉතුරු ටික හිතා ගනින්කෝ. ඒක සාමාන්‍ය දෙයක් වෙලා බන්. ඉස්සරහට හනිමූන් එකත් වීඩියෝ කරයි. අර විඩීයෝ එකේ හනිමූන් බෙඩ් එක වගේ රතු මල් පෙති දාපු ඇදක කිස් කරන එකක් තිබ්බා.ඉතුරු ටික හිතා ගනින්කෝ.

ට්‍රෙන්ඩ් එකක් වෙලා. යාළුවො කරනවනම් තමන් කරේ නැත්තන් කොන් වෙනවා
බලන්නකෝ ඊට පස්සේ එන ට්‍රෙන්ඩ් එක

ට්‍රෙන්ඩ් එකක් වෙලා. යාළුවො කරනවනම් තමන් කරේ නැත්තන් කොන් වෙනවා
බලන්නකෝ ඊට පස්සේ එන ට්‍රෙන්ඩ් එක



හැමදේ ම මාකටින්. ඉතින් එක එක දේවල් කරල මාකට් කරන්න හදන්නෙ.
මං හිතන්නෙ නෑ දැන් විවාහයක් වෙද්දි තියෙන්න ඕන දේවල් හෝ විවාහයක ඒ දේවල්වල තේරුම ගැන ගොඩක් අය වදවෙන්නෙ නැහැනෙ. අනිත් අයට පේන්න වෙන දේවල් ගැන තමයි වදවෙන්නෙ.
ඒ අතින් ඉන්දියන් ෆිල්ම්වලවත් අඩුගානෙ විවාහය කියන හැඟීම තියෙනව. ලංකාවෙ ෆිල්ම්වලත් කරන්නෙ ඔය වගේ ඒවනෙ![]()
ඔක හරි විකාරයක් නේ...pre shoot කියලා එක එක විකාර ඇදුම් ඇදගෙන අමාරුවෙන් රගපාන එක..අනික ඔක බලන්නෙත් වෙඩින් එක දවසෙ විතරයි නෙ..ඊට පස්සෙ වෙඩින් ගන්න ගත්ත නය ගෙවන එකනෙ හුගාක් අය කරන්නෙ..එකනෙ වෙඩිමට කලින් ඔක්කොම පේමන්ට්ස් කරලා ඉවර කරන්න කියන්නෙ හැමොම වගෙ...
මම දැකලා තියෙනවා යාලුවො හෙන ලැජ්ජාවෙන් ඔවල ඉන්නවා.වෙඩින් එක දවසෙ බයෙ ඉන්නවා නැයො මොනා කියාවිද කියලා...එයාලට කොන්ද පන නැ ඔක ඔනි නැ කියන්න.තමන් ගෙ ජිවිතෙ හොදම දවසෙ මොකටද ලැජ්ජාවෙන් ඇඹරෙන්නෙ බැරි වැඩ කරලා...![]()
ගෑනු අය තමන්ගේ ජිවිතෙ හොදම දවස කියලා හිතන විවාහ දිනය ගෙවන්නේ අනිත් අයව සතුටු කරන්න. ට්‍රෙන්ඩ් එකක් උනාම කරන්න වෙනවා. නැත්තන් එයාල ඉන්න සමාජේ තුල කොන් වෙනවා.
සල්ලි නැති සමහරු බැංකු ණය අරගෙන ලොකු වෙඩින් ගන්නේ ඒකයි. අන්තිමට අවුරුදු 10,15 ක් ඒ නය ගෙවනවා හුල්ල හුල්ල.

විකාර..සමජෙ අපේ නය ගෙවනවා යැ..අනික කෝටි ගනන් වියදම් කරම වෙඩින් වලත් අඩුපාඩු හොයනවා මිනිස්සු.එහෙව් එකෙ කාවවත් සතුටු කරන්න උත්සාහ කරන එක මෝඩ වැඩක් නෙ..
මට නම් එදාට මම සතුටෙන් නම් එච්චරයි...කාවවත් සතුටු කරන්න වියදම් කරන්න මට නැ වගෙම මට බැ.![]()

ඔව් විකාර තමයි. අපි දැන දැනම කරන්නේ විකාර තමයි.
අඩුපාඩු හොයන්නැති මිනිස්සු කොහෙවත් නෑ.
ඒක ඉතින් එක එක්කෙනාගේ මානසිකත්වය
ඔයාට හොදයි කියලා හිතන විදියට ඔයාගේ වෙඩින් එක කරන්න![]()
