man øya katawama bayyeta kuwe wedak ne. hadanne nati jatiyak un video ekak balance natuwa eke eka ewa ahanwa![]()
bayyone ban

man øya katawama bayyeta kuwe wedak ne. hadanne nati jatiyak un video ekak balance natuwa eke eka ewa ahanwa![]()

දම්මික පෙරේරාටත් කරන්න බැරී දේවල් මෙයා කොහොමද කරන්නේ
පල්ලේවත්තට කොහොමත් සුලු ජාතීන් චන්දේ දෙන්නේ නෑ,මේකෙන් වෙන්නේ සිoහල චන්ද 2ට බෙදෙන එක.ඊට පස්සේ සුලු ජාතීන්ට ඕන නායකයා රජ වෙනවා ,
සිoහලයාට කෙල වෙනවා



ඇයි දැන් කෙලවිලා නැද්ද ?![]()
රොහාන් පල්ලේවත්ත කියන්නෙත් , මංගල සමරවීරගේ පොරක් කියල ආරංචියක් තියනවා . 1ක කොතරම් දුරට ඇත්තද ? බොරුද ? කියන්න නම් මම දන්නේ නෑ .
සිංහල චන්ද කඩන්න ගෙනාපු කෙනෙක් කියලයි , සමහරු කියන්නේ .
Like Donald Trump did, right? Don't worry, we have proven resources in the Parliament such as MR and RanilYou guys are stupid AF

USA is a Federal country. Sri Lanka is not. In USA it really doesn't matter who the president is as long as he has the support of house and senate. In Sri Lanka President is the one who runs the whole country.
Trump has been involved in politics since 1999. He analysed the hell out of US politics before running for president. Twice he backed down from elections because he wasn't going to win. But with Obama leaving he saw the opportunity and took it. He was getting ready to win the election and stated that in public since 2012 and had major players in the republican party backed him up. He is not just a Businessman he is a freaking genius in politics as well.
Did you think one day Trump woke up and thought that he should run for president and the next day he started his campaign. You fucking fool
එළකිරියේ බලන බලන පෝල් එකේ පල්ලෙවත්ත ඉදිරියෙන් නෙ![]()
අම්මප ඒක නං ඇත්ත පොඩ්ඩක් වැඩේ දෙල් උනා හදිස්සි වෙන්න ගිහින්ඉගෙන ගත්ත හිතන පතන මිනිස්සු එහෙම තමා ඒ උනාට ඒ ප්රමාණය බොහොම අතලොස්සක් ඒ නිසා මහින්දට බයවෙන්න ඕනි නැහැ...හැබැයි මේ සැරේ ටිකක් හත්පොලේ ගාගත්තා මේ අවාරෙට අගමැතිකම් ගන්න ගිහින්
පාවෙන චන්ද කැඩෙනවා මේ වැඩෙන්. දැන් ඔය පල්ලෙවත්තට වැටෙන්නේ මහින්දට එන්න තිබුන චන්ද නෙ