Rohan Pallewatta vs Others

Rohan Pallewatta vs Others

  • Ranil

    Votes: 23 6.9%
  • Mahinda

    Votes: 123 36.7%
  • Rohan Pallewatta

    Votes: 189 56.4%

  • Total voters
    335
  • Poll closed .

buwa55

Member
Apr 18, 2018
48
10
0
දම්මික පෙරේරාටත් කරන්න බැරී දේවල් මෙයා කොහොමද කරන්නේ

පල්ලේවත්තට කොහොමත් සුලු ජාතීන් චන්දේ දෙන්නේ නෑ,මේකෙන් වෙන්නේ සිoහල චන්ද 2ට බෙදෙන එක​.ඊට පස්සේ සුලු ජාතීන්ට ඕන නායකයා රජ වෙනවා ,

සිoහලයාට කෙල වෙනවා
 
Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    දම්මික පෙරේරාටත් කරන්න බැරී දේවල් මෙයා කොහොමද කරන්නේ

    පල්ලේවත්තට කොහොමත් සුලු ජාතීන් චන්දේ දෙන්නේ නෑ,මේකෙන් වෙන්නේ සිoහල චන්ද 2ට බෙදෙන එක​.ඊට පස්සේ සුලු ජාතීන්ට ඕන නායකයා රජ වෙනවා ,

    සිoහලයාට කෙල වෙනවා

    ඇයි දැන් කෙලවිලා නැද්ද ? :baffled::baffled::baffled:
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    රොහාන් පල්ලේවත්ත කියන්නෙත් , මංගල සමරවීරගේ පොරක් කියල ආරංචියක් තියනවා . 1ක කොතරම් දුරට ඇත්තද ? බොරුද ? කියන්න නම් මම දන්නේ නෑ .

    සිංහල චන්ද කඩන්න ගෙනාපු කෙනෙක් කියලයි , සමහරු කියන්නේ .
     
    buwa55

    Member
    Apr 18, 2018
    48
    10
    0
    රොහාන් පල්ලේවත්ත කියන්නෙත් , මංගල සමරවීරගේ පොරක් කියල ආරංචියක් තියනවා . 1ක කොතරම් දුරට ඇත්තද ? බොරුද ? කියන්න නම් මම දන්නේ නෑ .

    සිංහල චන්ද කඩන්න ගෙනාපු කෙනෙක් කියලයි , සමහරු කියන්නේ .

    පල්ලේවත්තට කොහොමත් සුලු ජාතීන් චන්දේ දෙන්නේ නෑ,මේකෙන් වෙන්නේ සිoහල චන්ද 2ට බෙදෙන එක​.ඊට පස්සේ සුලු ජාතීන්ට ඕන නායකයා රජ වෙනවා ,

    මේක තමා වෙන්නේ සිoහලයා ලනුව කනවා,පල්ලේවත්ත වෙන රටකට ගිහින් හරී ජීවත් වෙයී ,අන්තිමට සිoහලයාට කෙල වෙනවා
     
    buwa55

    Member
    Apr 18, 2018
    48
    10
    0
    46653039_2167658443488368_6609144173855506432_n.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    Like Donald Trump did, right? Don't worry, we have proven resources in the Parliament such as MR and Ranil:P:P You guys are stupid AF

    USA is a Federal country. Sri Lanka is not. In USA it really doesn't matter who the president is as long as he has the support of house and senate. In Sri Lanka President is the one who runs the whole country.

    Trump has been involved in politics since 1999. He analysed the hell out of US politics before running for president. Twice he backed down from elections because he wasn't going to win. But with Obama leaving he saw the opportunity and took it. He was getting ready to win the election and stated that in public since 2012 and had major players in the republican party backed him up. He is not just a Businessman he is a freaking genius in politics as well.
    Did you think one day Trump woke up and thought that he should run for president and the next day he started his campaign. You fucking fool :lol:
     
    Last edited:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,285
    10,119

    trump did not have any support from Republican party , they only supported reluctantly when he won the nomination , and yes trump ran for nomination in reform party then withdrew, he knew in america u gotta come from either dem or gop

    but pallewatta wants to go Macron's way not trump
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරියේ බලන බලන පෝල් එකේ පල්ලෙවත්ත ඉදිරියෙන් නෙ :shocked:

    ඉගෙන ගත්ත හිතන පතන මිනිස්සු එහෙම තමා ඒ උනාට ඒ ප්‍රමාණය බොහොම අතලොස්සක් ඒ නිසා මහින්දට බයවෙන්න ඕනි නැහැ...හැබැයි මේ සැරේ ටිකක් හත්පොලේ ගාගත්තා මේ අවාරෙට අගමැතිකම් ගන්න ගිහින්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නගහනන්ද ලොක්කව හලලද? පොරත් චන්දෙ ඉල්ලනවලු නේද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉගෙන ගත්ත හිතන පතන මිනිස්සු එහෙම තමා ඒ උනාට ඒ ප්‍රමාණය බොහොම අතලොස්සක් ඒ නිසා මහින්දට බයවෙන්න ඕනි නැහැ...හැබැයි මේ සැරේ ටිකක් හත්පොලේ ගාගත්තා මේ අවාරෙට අගමැතිකම් ගන්න ගිහින්
    අම්මප ඒක නං ඇත්ත පොඩ්ඩක් වැඩේ දෙල් උනා හදිස්සි වෙන්න ගිහින් :no: පාවෙන චන්ද කැඩෙනවා මේ වැඩෙන්. දැන් ඔය පල්ලෙවත්තට වැටෙන්නේ මහින්දට එන්න තිබුන චන්ද නෙ