Perodua Bezza 10,000Km රිවිව්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    machan oke ara Vitz eke wage engime sadde ehema awlak nedda? vibration ehema adu da?

    සද්දෙ අඩුයි මචන් විට්ස් එකට වඩා . එන්ජින් වයිබ්‍රේශන් එක ලාවට එනව දැනෙනව වාහනේ බ්‍රේක් කරල නවත්තන්න ඔන්න මෙන්න වෙලාවෙදි .ලොකු අවුලක් නම් නෑ . පරන විට්ස් වල වගේ ස්ටීරින්ග් වීල් එක දෙදරන්නෙ නෑ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    සද්දෙ අඩුයි මචන් විට්ස් එකට වඩා . එන්ජින් වයිබ්‍රේශන් එක ලාවට එනව දැනෙනව වාහනේ බ්‍රේක් කරල නවත්තන්න ඔන්න මෙන්න වෙලාවෙදි .ලොකු අවුලක් නම් නෑ . පරන විට්ස් වල වගේ ස්ටීරින්ග් වීල් එක දෙදරන්නෙ නෑ

    ela.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Perodua වාහන හොදයි බන්. හොද සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකකුත් තියෙනවා. මම නම් රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් එකක්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Perodua වාහන හොදයි බන්. හොද සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකකුත් තියෙනවා. මම නම් රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් එකක්.

    ගොඩක් ටොයෝට පාට්ස් යන්නෙ . ඒ නිසා අවුලක් නෑ