මචං HP OMEN Laptop එක reset (by using recovery media, created using USB flash Drive) කරද්දී ඔක්කම වෙලා මෙන්න මේ step එකට ඇවිත් නතර වෙනවා....
Using recovery partition කියල වැඩේ කරගෙන යද්දී 4% වෙනකන් ගිහින් නතර වෙනවා බන් ...
මේක ගොඩ දාගන්න ක්රමයක් නැද්ද බන්......
please help me highly appreciate....
Please Bump and help me....
Thank you.....
Using recovery partition කියල වැඩේ කරගෙන යද්දී 4% වෙනකන් ගිහින් නතර වෙනවා බන් ...
මේක ගොඩ දාගන්න ක්රමයක් නැද්ද බන්......
please help me highly appreciate....
Please Bump and help me....
Thank you.....
