Antenna

jusi

Well-known member
  • Sep 2, 2012
    974
    859
    93
    යාලුවනේ මම antenna එකක් ගන්න බැලුව,
    ebay එකේ තියෙනවා antenna එකක් එක ලංකවට වැඩ කරනවද
    පහල දාල තියෙන රූපය තියෙන එක . විස්තර link එකට ගිහින් බලන්න

    skywire-tv-antenna.jpg

    https://www.ebay.com/itm/200-Mile-Range-Antenna-TV-Digital-HD-Skywire-4K-Antena-Digital-Indoor-HDTV-1080p/163317602548?hash=item26067cd8f4:g:fMYAAOSwRNhbxVi2:rk:1:pf:0
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    meka digital TV antena ekak lankawata wadak naa. puluwannag original batapol antena ekak hoyaganna eka best. original batapola eke calani cabel ekak enne wire eka.