අමතකවීම, උදව්වක් ඕනේ...PLz

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    අමතකවීම, උදව්වක් ඕනේ...PLz



    alzheimer.jpg


    අනේ මචෝ මට ලගකදී ඉදලා කෙටිකාලින මතකය හොදටම අඩුවීමේ ගතියක් තියනවා... මේ කියපුදේ මේ මතක නෑ ... කොලවල ලියාගන තමයි වැඩකරන්නේ ... Dementia වගේ ලෙඩක් ද දන්නේ නෑ !මේවගේ ලෙඩකට ප්‍රතිකාර ගත්ත අය ඉන්වද ?මම හමුවෙන්න ඕනේ මානසිකවයිද්‍යවරයෙක්ද ,නැතිනම් ස්නායු වයිද්දවරයෙක්ද ? උදව්වක්දෙන්නකෝ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    bump


    මට කෙටි කාලින මතකයත් නෑ , දිර්ගකාලින මතකයත් නෑ...


    එහෙම අමතක වෙන කෙස් එකක් තියනවා කියල මතක් උනෙත් මේ ත්‍රෙඩ් එක දැක්කම.... :(
     
    • Like
    Reactions: richlife

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට කොළ වල ලියාගන්න මතක් වෙන්නෙත් නෑ... :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලිව්වත්, එක්කෝ පස්සේ එහෙම ලිව්වා කියල අමතක වෙනවා...


    එහෙම නැත්තන් කොලේ දාපු තැන අමතක වෙනවා...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,623
    113
    අපේ CEO ටත් තියෙනවා ඔය ලෙඩේ. අපි ඉතින් සුපිරි ගේම් දෙන්නේ.....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    Mama amathaka wenawa kiyana aya ekka katha karala e ayage hasireema gana mage athdakeemen danna tikak kiyannam. Normally dont care charitha. Kisima deyak serious ganne na. Un jiwitha kalen godak welawata practice karala thiyenne, eka kanakin ahala anith kanen pita karana eka. Ithin oka puruddak widiyata digatama karama samanya jiwithe wada pawa amathaka wenna thiyena idanwadi. Thamanta kochchara wadagath deyak unath kochchara uwamanawak tibbath thamange purudda issarahata awilla thamanwa palanaya karanna gannawa.


    Hormone imbalance ekak nisath wenna puluwan.


    Uba porn balanawa nam adama nawattapan

    Oluwata hoda beheth thel tikak dala massage karaganin
    Gotu kola blender ekata daala juice ekak wage bonna
    Puluwan hama welema kola warga kamata ekathu kara ganna
    Godak ra wela nidaganna epa

    Udenma nagitinna
    Music therapy ahanna
    Buddist nam bawana karanna
    Wena agamaka kenek nam e agamata adalawa hitha thanpath wena deyak karanna


    Beheth warga walata purudu unoth addict wenna puluwan e nisa puluwan tharam uba visinma meka hadaganna try karanna. Barima unoth beheth ganna.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹේ රැම් එක මදි. රැම් එක අප්ග්‍රේඩ් කරපං..

    ජෝක්... දැං සිරා....

    1) උඹ ප්‍රශ්න ගොඩකද ඉන්නේ ?
    2) උඹට වැඩ වැඩීද ? උඹ අධිකව වැඩ කරනවද ?
    3) උඹ නිසි පරිදි නින්දක් නිදාගන්නවද ? උඹට හොඳට නින්ද යනවද ?
    4) උඹ නිදාගන්න කාලය ප්‍රමාණවත්ද (අඩුම ගානේ පැය 6ක්වත්)
    5) උඹට ස්ට්‍රෙස්ද ?

    ඔන්න ඕවට උත්තර දියංකො.
     
    • Like
    Reactions: Starry Night

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    උඹේ රැම් එක මදි. රැම් එක අප්ග්‍රේඩ් කරපං..

    ජෝක්... දැං සිරා....

    1) උඹ ප්‍රශ්න ගොඩකද ඉන්නේ ?
    2) උඹට වැඩ වැඩීද ? උඹ අධිකව වැඩ කරනවද ?
    3) උඹ නිසි පරිදි නින්දක් නිදාගන්නවද ? උඹට හොඳට නින්ද යනවද ?
    4) උඹ නිදාගන්න කාලය ප්‍රමාණවත්ද (අඩුම ගානේ පැය 6ක්වත්)

    5) උඹට ස්ට්‍රෙස්ද ?

    ඔන්න ඕවට උත්තර දියංකො.

    :yes::yes:??
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    ලිව්වත්, එක්කෝ පස්සේ එහෙම ලිව්වා කියල අමතක වෙනවා...


    එහෙම නැත්තන් කොලේ දාපු තැන අමතක වෙනවා...

    Severe depression
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිදාගනිං ගෙම්බ පොලේ ගැහුව වගේ ඕක හැදෙයි :sorry: