Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 10

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    මුන් පටන් අරන් මාත් දැන් ආවේ

    Questions 2i thawama ahuwe :yes:
    Baya wenna epa.. oyata chance ekak have 1st ganna me paara :yes::rolleyes:

    menaka60 wa paraddala kudupattan karala daanna :yes:
    Giya paara oyaawa paraddala eyage oluwa loku wela inne:P :rolleyes:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Hari
    Plan ekak haduwa

    Sri Lankan politic questions 4k wage ahanawa
    Video gaming and IT questions 2k wage
    Sri Lankan business and company gana questions 4k wage ahanawa
    Anith ewa random :yes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com


    Question: 2 / 15
    Domain: Cricket
    "Mahela Jayawardena යන ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයා එක්තරා රටකින් ඔහු භාවිතා කරපු විශේෂ bats කිහිපයක් සාදා ලබා ගත්තේ ය. මෙම රට කුමක්ද?
    (ඔබ සැබෑ ශ්‍රී ලාංකීක ක්‍රිකට් ලෝලියෙක් ද නැද්ද කියා මෙම ප්‍රශ්නයෙන් අපට වටහා ගන්නට හැකි වේ.)"
    Bonus Tip: N/A
    Difficulty: "Hard
    සැබෑ මොලකරුවන්ට පහසුයි"
    Max Marks: 6

    නවසිලන්තෙන් තමයි ගොඩක් බැට්ස් ගන්නේ
    නැත්නම් ඉන්දියාවේ
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    නවසිලන්තෙන් තමයි ගොඩක් බැට්ස් ගන්නේ
    නැත්නම් ඉන්දියාවේ


    Ela niyamai Machanz, marks update karaa
    Delay wela answer karath marks dunna... saadaranai maa :rolleyes::yes::P

    Marks:
    rambolala 10
    Pessimist 3
    Mal Baba 2