අපෙ ගෙදර යන්තම් ගෙරෙව්වත් ට්‍රිප් එක ඔෆ් වෙනවා. සමහර දවස් වලට වැස්සටත් ඔෆ් වෙනවා.
ඉට පස්සෙ ට්‍රිප් එක දැම්මට ඔන් වෙන්නෙ නෑ. එ කියන්නෙ ඔන් කරද්දිම ඔෆ් වෙනවා.
ඔන් කරන්න පුලුවන් එක්කො ඉස්සෙල්ලා මේන් එක ඔෆ් කරලා ඉට පස්සෙ ට්‍රිප් එක ඔන් කරලා මේන් එක ඔන් කරන්න ඔනේ.
නැතන්ම් බ්‍රෙකර් ඔක්කොම ඔෆ් කරලා ට්‍රිප් එක ඔන් කරලා ඉට පස්සෙ බ්‍රෙකර් ඔක්කොම ඔන් කරන්න ඔනේ.
එහෙම කරාම ආයෙ ඔෆ් වෙන්නෙ ගෙරෙව්වොත් තමයි.
වස්සට ලීක් නිසා ඔෆ් වෙනවා නම් කොහොමත් ට්‍රිප් එක ඔන් කරන්න බැරි වෙන්න එපැයි.
කොහොමද මෙක හදාගන්නෙ. බ්‍රෙකර් එකින් එක ඔෆ්ෆ් කර කර ට්‍රයි කරා. එත් හරියන්නෙ නැ . ඔක්කොම ඔෆ් කරන කම් ඔන් කරන්න බෑ ට්‍රිප් එක.

Last edited: