update:
හිතුවට වඩා වැඩේ ඉක්මනට උනා. medical එක කලින් ගත්තා. 8.57ට තිබ්බේ. 8.40 වෙද්දී ඇතුලේ. main gate එකෙන් msg එක බැලුවා. H එකට යන්න කිව්වා. එතන entrance එකෙන් msg එක බැලුවා. same day service වෙනම ඉදගන්න තැනක් තියනවා. වෙලාවල් කියලා කතා කරනවා. සෙට් සෙට් ගන්නේ. 9.30ට කලින් වෙලාව තියන සෙට් එකත් එක්ක counter එකට ගියා. එතනින් reservation no එක බලලා medical, license, id check කරලා token එකක් දෙනවා. ඒ token numbers කතා කරනකන් ඉදන් ඉන්න තියෙන්නේ. ඊට පස්සේ ඇතුලට ගිහින් docs ටික දීලා photo අරන්, fingerprint තියලා කොළයක් දෙනවා ඒක sign කරලා 18න් උඩ counter එහෙකට දෙන්න තියෙන්නේ. ඊට පස්සේ payment එක කරා cashier එකට. එතනම එහා පැත්තේ. (same day renew - Rs. 4000) ඊට පස්සේ B Hall එකට යන්න තියෙන්නේ. එතනින් card එක හම්බෙන්නේ. 12ට card එක හම්බෙනවා කිව්වා. 9.20 වෙද්දී වැඩ ටික ඉවරයි. 40mins ගියේ. card එක දවල් වෙලා ගිහින් ගන්නවා.