ඩ්‍රයිවින් ලයිසන් එක රිනිවු කරගත්තා අද

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    Gwynbleidd කියපු විදියට මම මෙඩිකල් එකටයි DMT එකටයි ටයිම් එකක් දාගත්තා..


    https://www.echannelling.com/driving-license-medical
    මෙඩිකල් එක දාගත්තෙ 2024-10-22 උදේ 9:06 ට නුගේගොඩ එකට..
    ඩොක්:- NIC,පරන ලයිසන් එක
    ෆී එක ඊ චනලින් එකෙන් ගෙව්වෙ රු1500

    https://dmtappointments.dmt.gov.lk/
    වේරහෑරට 2024-10-24 උදේ 10:07ට
    ඩොක්:- මෙඩිකල් එක, NIC, පරන ලයිසන් එක

    2024-10-22-------
    9ට නුගේගොඩට අවා..ගුවන් පාලම ලග තියෙන්නෙ..ඔන් ටයිම් ඇතුලට ගත්තා...
    4 කවුන්ටරෙන් උසයි බරයි මැන්නා..ටෝකන් නො ලියපු පොඩි චිටක් දුන්නා මෙතනදී..
    6 කවුන්ටරෙන් blood ගත්තා..පලවෙනි තට්ටුවට යන්න කියනවා...
    තමන්ගෙ ටෝකන් නො එකට අදාල රූම් එක ස්ක්‍රීන් එකේ දානවා එතනින් 109 රූම් එකෙන් ප්‍රෙශර් එකයි ඇස් පෙනීමයි තව ඇගිලි දිග අරින්නයි දනිස් නමන්නයි වගේ විකාර කලා..

    9:30ට ටෙස්ට් ඔක්කොම ඉවරයි...පොඩි වෙලාවකින් රිපෝට් එක දෙනවා...මෙතන නම් ගම් වැරදි තිබ්බට අවුලක් නෑ....

    2024-10-24-------
    9:30 වෙනකොට DMT වේරහෑර එකට අවා..වේරහැර DMT එකේ මේන් ගේට් එකේ සිකිරුටි බුක් කරපු මැසේජ් එක බලලා තමා ඇතුලට ගන්නෙ.. එතනින් මෙඩිකල් ගන්නත් පුලුවන්.. ඊට පස්සෙ “H” එකට යන්න තියෙන්නෙ...එතන ගේට්ටුවේ පොරත් DMT මැසේජ් එක බලනවා.. ටයිම් එකට පෝලිම ඇරේන්ජ් වෙන්න ඕන.. වන්ඩේ වෙනම නෝර්මල් වෙනම පෝලිම් දෙකක්..

    9:56 ට “H” හෝල් එක ඇතුලට ගත්තා..10:14 වෙනකොට ටෝකන් එකක් දුන්නා...
    එතනින් ෆින්ග ෆ්‍රින්ට් තියලා...ඩීටෙල් ටික එන්ටර් කරලා ෆොටෝ එක ගැහුවා..
    (ඇඩ්ඩ්‍රස් චේන්ජ් අනම් මනන් තියනවා නම් එතනට කියන්න ඕන)

    දෙන ෆෝම් එක ෆිල් කරලා 20 න් උඩ කවුන්ටරේකට යන්න කීවා...
    ඊට පස්සෙ කැශියර් එකට
    රු 5000ක් ගියා (ලේට් රිනීවල් 500+චේන්ජස් 500)

    බිල් එකේ ඇඩ්රස් එකේ ඇකුරක් අඩුයි...14 කවුන්ටරේට ගිහින් කියලා හදා ගත්තා..
    (එතනින් හැදුවෙ නැත්තන් අය පේ කරලා අලුතෙන් කාර්ඩ් එක ප්‍රින්ට් කරන්න ඕන)

    10:57 ට “B” හෝල් එකට අවා
    B හෝල් එකේ කවුන්ටරෙන් කීවා පැය තුනක් යනවා කියලා.

    දවල් 1 වෙනකොට ලයිසන් එක හම්බුනා...😁😁
    Eye kochchara beluwada 6/6 oneda bara vahana valata
     

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    mage eka expire une February 2024. Kiyak ganida bn late reneval ekata.
    අපොයි... අයිඩියා එකක්නම් නෑ... කෝල් කරලා ඇහුවොත් මොකෝ

    ade den card ekak denawada.? thaama hambune na gya april wala renew karapu eka. payment ekak karala hari card eka ganna puluwanda?
    දුන්නා බං
    ------ Post added on Oct 24, 2024 at 7:09 PM

    thanks for the update.
    mage expire wenawa January wala damma renew karata awlk nadda? kohomada masa ganakin date watenne.
    medical time dalada, dmt time book kare?
    දැන්ම එපා..ඩේට්ස් තියනවා... එක්ස්පයර් වෙන්න සතියක් වගේ තියලා ඩේට්ස් චෙක් කරහන්.. සාමාන්‍යයෙන් අද බැලුවොත් හෙට අපොයිමන්ට් ෆුල්. අනිද්දා තියෙනවා
    ------ Post added on Oct 24, 2024 at 7:12 PM

    man gawa thiyenne black & white card eka ban 2006 wage issue karapu ekak.mewath dan renew karanna wei da ban :(
    Expired නැත්තන් ඔනෙ නෑ බං
    ------ Post added on Oct 24, 2024 at 7:17 PM

    ලයිසන් එක දැනටමත් එකස්පයර් නම් මේක වෙනස් ද
    දඩය විතරක් වෙනස් වෙයි
    ------ Post added on Oct 24, 2024 at 7:18 PM
     
    Last edited:

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    Eye kochchara beluwada 6/6 oneda bara vahana valata
    Light gaththe. පේලි 4 ක් කියවන්න දුන්නෙ... එක කියවන්න බැරි එකෙක් නෑ

    දනිස්සට තට්ටු කරලා බැලුවද?
    නෑ බං
    කලිසම නමන්න කීවා
    අත් උස්සන්න...ඇගිලි නමන්න දිග අරින්න
    දනිහෙන් නමලා තනි කකුලෙන් ඉන්න..වලලු කරෙන් කරකන්න...එච්චරයි
    ------ Post added on Oct 24, 2024 at 7:29 PM
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    මගෙ කාඩ් එක තාම ආවේ නෑ හුත්තෝ.ජුනි වල ට්‍රෑල් පෙන්නුවේ.රට යන්න කලින් ඉන්ටර්නැශනල් කරගන්නත් ඕන.
     
    • Like
    Reactions: reuse