ආදර දෙවොල

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ කවිය නම් රැඩිකල්
    යන්නෑ ලියන්න වැඩිකල්
    දිගට ලිව්වොත් හුගකල්
    ගන්නවෙයි නේ මෙඩිකල්
    ගත්තොතින් මෙඩිකල්
    අඩු නෑ කිසිත් පිසිකල්
    සැකයකි ඒත් ලොජිකල්
    ලව කලා මා මෙන්ටල් :(
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    ගත්තොතින් මෙඩිකල්
    අඩු නෑ කිසිත් පිසිකල්
    සැකයකි ඒත් ලොජිකල්
    ලව කලා මා මෙන්ටල් :(

    බඩේ තොගේ ඩයරියා
    කාල ගෑනිගේ ලැවරියා
    කන්නදී තොගේ ඇවරියා
    හැදිල තොට ගොනෝරිය
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බඩේ තොගේ ඩයරියා
    කාල ගෑනිගේ ලැවරියා
    කන්නදී තොගේ ඇවරියා
    හැදිල තොට ගොනෝරිය
    නොකරනු මාව @රියා
    හදවත රිදේ සරියා..
    දත් කෙසෙල් ඇවරියා..
    රැකගනින් මරියා... :angry::angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආදරේ ප්‍රැක්ටිකල්
    කෙරුවොත් ටැක්ටිකල්
    උනොත් පෙම ක්‍රිටිකල්
    හම්බෙන්නේ පාටිකල්

    පාටිකල් කියන එකේ තේරුම මොකක්ද:confused:?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ZahKDrg.png

    ජිවිතේ මේ භවයෙ අපිට අපි හිමි නැතත්.......
    සසර ආ බවට ඔබ, තියෙනවා මතකයක්......

    මේ.. කොටස ලස්සනයි... ලියපු ඔක්කොම හොඳයි, ඒත් වඩා කැමති මේ කොටසට. අතීතෙට ගියා.... කෙනෙක්ව මතක් වුනා... අවසරයකින් තොරව පද දෙක පොඩ්ඩක් වෙනස් කළා... කඩදාසියක ලියල පුංචි ඔරුවක් හදල.. ගඟේ ඉහලින් දාන්න හිතුන.. පහල ඉන්න ඇයට ලැබෙන්න...ඒත් එතරම් දුර යන්න මේ කඩදහි ඔරුව හයිය නැතිබව දැනුනහම ආයෙම කියවුනා...

    ජිවිතේ මේ භවයෙ අපිට අපි හිමි නැතත්.......
    සසර ආ බවට ඔබ, තියෙනවා මතකයක්......
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එහෙම හිතන්න එපා..එ විදිහත් ලස්සනයි...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    kollek kellek genada neththan oya kellek (hithanawa) thawa kellektada

    gathi

    මේක වෙන කෙනෙක් ගෙ ජිවිත කතාවක්....
    එ කෙනා කෙල්ලෙක් ට ආදරය කලත් එ ගැනුලමයාට කිවිවෙ නැ හිතෙ චකිතේ නිසා..අන්තිමට එ ගැනුලමයාගෙ විවහා උත්සවයටත් සහබාගි වෙන්න උනා..
     
    • Like
    Reactions: latestlikes

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගහ ශක්තිමත්නම් ඕන වැලක් ගහ දිගේ යනවා
    සමහර වැල් ගස් 2,3 කම එකපාර එතිලා යනවා
    සමහර වැල් නිසා ගස් කපන්නත් වෙනවා

    එක වැරදි අදහසක්..හැම ගහකම වැල් එතෙන්නෙත් නැ.එහෙම එතුනාට ලස්සනක් එන්නෙත් නැ...සමහර වැල් තියෙනවා ගහ දිරලා ගියත් ගහ කෙලින් හිටවලා තියෙන..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක වැරදි අදහසක්..හැම ගහකම වැල් එතෙන්නෙත් නැ.එහෙම එතුනාට ලස්සනක් එන්නෙත් නැ...සමහර වැල් තියෙනවා ගහ දිරලා ගියත් ගහ කෙලින් හිටවලා තියෙන..

    :dull::dull::dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වෙන්නැති :dull:

    වෙන්න ඇති නෙමෙයි....ඔව්..සමහර ගස් තියෙනවා ගහ දිරලා උනත් එලියට පෙන්නෙ නැ මොකද ගහ වටෙ එතිලා තියෙන වැල නිසා......:yes: