ඕකුන් බෙබාල![]()
danne na macho ekanam....wennath puluwan...un diha dakkama therenawa
ඕකුන් බෙබාල![]()
Been in to many asian countries (as a tourist) EU and Us well. So far my best is Netherlands...dutch rulesdutch palayan....mage nam ekama asawa...
ඔව් ඔයා හරි...
වැඩේ තියෙන්නේ උන්ට සල්ලි...ලොකු හයි එන්ඩ් බ්‍රෑන්ඩඩ් ශොප් ඔක්කොගෙම පිරිලා ඉන්නේ උන්...
එහෙම කඩේකට ගියාම කඩේ උනුත් අපි දිහාවට එන්නේ නෑ..චව්වෝ පස්සේ යන්නේ....(අපි ගන්න්ත් නෑ..ඒක වෙනම කතාවක්)
අනිත් පන්දිත ගෑනු තමා උතුරු ඉන්දියාවේ කෙල්ලෝ...අර ලස්සන සුදු උන්...![]()
danne na macho ekanam....wennath puluwan...un diha dakkama therenawa
Ammapa ube kathawa atta ban ape office aketh innawa huttiyak patta ganan ban akige
Brothl akkata gihin chines kellek aran hukanna ona taraha iwara wenakamm![]()


I agree. There is no bad weather, it's just how you dress.
Mch im also In Ausi with Family. Most of relatives also in other part of world ,
But Tax rate ,Rent Education ,medical day to day Expense gathama lankawe tharam adu koheth na .
Lankawe wahala Ghanna gewal haddan amarui ,Capital ekak hada ghanna ,
But best option rata edala okkoma salli save karan lankawe loku wadak karanna .
Kisi ginnak na etha kota .
Mona rata giyath apita ee rate unge pada balan nodi pita thama inne
උඹ නම් කියයි... අවුරුද්දෙන් මාස 7ක්, 8ක්ම වින්ටර් එක... ඇදුම් 4ක් වත් අදින්න ඔන... ලේසි නෑ... ඒනිසාම වෙන්නැත් අනික් මාස හතරේ මිනිස්සු ඇදුම් අදින්නේ නැත්තේ... ටැක්ස් කැපෙනවා.. ඒවානම් අවුලක් නෑ... උන් ඒවා හොරකම් කරන්නේ නෑ... වැඩක් වෙනවා රටට.. සීතල දරාගන්න පුලුවන් නම් වරෙන් මෙහෙට.... නරකම නෑ...
නෑ... නෑ... මම නිකං කිව්වේ... එහෙම සීතල නෑ බං... ඇදුම් ඇන්දම සීතල දැනෙන්නේ නෑ... මම -40 වලත් එලියේ ඉඳලා තියෙනවා.... ලොකුවට දැනේන්නේ නෑ...Eth ban, wadak na ne, nikan seethale gahi gahi innawa kiyanne amarui ne...
නෑ... නෑ... මම නිකං කිව්වේ... එහෙම සීතල නෑ බං... ඇදුම් ඇන්දම සීතල දැනෙන්නේ නෑ... මම -40 වලත් එලියේ ඉඳලා තියෙනවා.... ලොකුවට දැනේන්නේ නෑ...
white xmas feeling ekak thiyena ratakata...bro mama aasai hima walata...mata snow expereince ekak na![]()
mama kamathi seethala ratakata....white xmas feeling ekak thiyena ratakata...
bro mama aasai hima walata...mata snow expereince ekak na![]()
mama kamathi seethala ratakata....white xmas feeling ekak thiyena ratakata...

Singapore kohomada?
Seethala prasna,racism prsna ehema num na
