Family ekath ekka move wenna honda rata mokakda

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ඔව් ඔයා හරි...

    වැඩේ තියෙන්නේ උන්ට සල්ලි...ලොකු හයි එන්ඩ් බ්‍රෑන්ඩඩ් ශොප් ඔක්කොගෙම පිරිලා ඉන්නේ උන්...:shocked:
    එහෙම කඩේකට ගියාම කඩේ උනුත් අපි දිහාවට එන්නේ නෑ..චව්වෝ පස්සේ යන්නේ....(අපි ගන්න්ත් නෑ..ඒක වෙනම කතාවක්):angry:
    අනිත් පන්දිත ගෑනු තමා උතුරු ඉන්දියාවේ කෙල්ලෝ...අර ලස්සන සුදු උන්...:angry:

    Ammapa ube kathawa atta ban ape office aketh innawa huttiyak patta ganan ban akige
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,524
    20,921
    113
    Ammapa ube kathawa atta ban ape office aketh innawa huttiyak patta ganan ban akige

    හ්ම්ම්...ඔව් බන්....වැඩේ තියෙන්නේ අපේ නම්කිලත් ඊට එහානේ...හාහා...

    උබ දන්න්වඩ්ද ඔය අපි කැමති නෑනේ අපිව ඉන්දියන් උන් කියලා කිය්නවට...අපි ඉන්දියන් උන්ට හේට් කිරිලලක් තියෙනවනේ...

    ඒ වගේම ත්මා චව්වන්ට කැමති නෑ ඔය වටේ තියෙන අනිත් ඒසියන් රටවල්...පිල්ලෝ..ඉන්දුනීසියා, කැම්බොඩියා....උන් උන්ට චයිනීස් කියන්වට කැමති නෑ....මේ මම හිතන්නේ කලාපේ බලවත් රටට ඉබේම එන හේට් කිරිලාක් වෙන්ට ඕනි...ඕසී වල ජප්පෝ ඉන්න්වද මචන්?

    Brothl akkata gihin chines kellek aran hukanna ona taraha iwara wenakamm 😂😂😂

    මචන් සල්ලිත් නොදී වරෙන් හහා...:rofl::rofl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    I agree. There is no bad weather, it's just how you dress.

    උඹ නම් කියයි... අවුරුද්දෙන් මාස 7ක්, 8ක්ම වින්ටර් එක... ඇදුම් 4ක් වත් අදින්න ඔන... ලේසි නෑ... ඒනිසාම වෙන්නැත් අනික් මාස හතරේ මිනිස්සු ඇදුම් අදින්නේ නැත්තේ... ටැක්ස් කැපෙනවා.. ඒවානම් අවුලක් නෑ... උන් ඒවා හොරකම් කරන්නේ නෑ... වැඩක් වෙනවා රටට.. සීතල දරාගන්න පුලුවන් නම් වරෙන් මෙහෙට.... නරකම නෑ...
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,727
    2,138
    113
    maharagama
    Mch im also In Ausi with Family. Most of relatives also in other part of world ,

    But Tax rate ,Rent Education ,medical day to day Expense gathama lankawe tharam adu koheth na .

    Lankawe wahala Ghanna gewal haddan amarui ,Capital ekak hada ghanna ,

    But best option rata edala okkoma salli save karan lankawe loku wadak karanna .
    Kisi ginnak na etha kota .

    Mona rata giyath apita ee rate unge pada balan nodi pita thama inne

    Lankawe income eka adui ne bn expense ekata wada. Aussi wala income tiyenawane expense wage 2gunayak wt
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    උඹ නම් කියයි... අවුරුද්දෙන් මාස 7ක්, 8ක්ම වින්ටර් එක... ඇදුම් 4ක් වත් අදින්න ඔන... ලේසි නෑ... ඒනිසාම වෙන්නැත් අනික් මාස හතරේ මිනිස්සු ඇදුම් අදින්නේ නැත්තේ... ටැක්ස් කැපෙනවා.. ඒවානම් අවුලක් නෑ... උන් ඒවා හොරකම් කරන්නේ නෑ... වැඩක් වෙනවා රටට.. සීතල දරාගන්න පුලුවන් නම් වරෙන් මෙහෙට.... නරකම නෑ...

    Eth ban, wadak na ne, nikan seethale gahi gahi innawa kiyanne amarui ne...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Eth ban, wadak na ne, nikan seethale gahi gahi innawa kiyanne amarui ne...
    නෑ... නෑ... මම නිකං කිව්වේ... එහෙම සීතල නෑ බං... ඇදුම් ඇන්දම සීතල දැනෙන්නේ නෑ... මම -40 වලත් එලියේ ඉඳලා තියෙනවා.... ලොකුවට දැනේන්නේ නෑ...
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,524
    20,921
    113
    නෑ... නෑ... මම නිකං කිව්වේ... එහෙම සීතල නෑ බං... ඇදුම් ඇන්දම සීතල දැනෙන්නේ නෑ... මම -40 වලත් එලියේ ඉඳලා තියෙනවා.... ලොකුවට දැනේන්නේ නෑ...

    bro mama aasai hima walata...mata snow expereince ekak na :(
    mama kamathi seethala ratakata....:sorry: white xmas feeling ekak thiyena ratakata...