Toyota Vitz Brand new or Second hand Allion etc..

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් ගිහින් නේ. මූට ගන්න වාහන ටිකක් කියමු. පස්සේ බැරියැ සර්විස් කරගන්න.:rofl:

සේල් වල වාහන ගොඩක් මීටර් කරකවපුවා තියෙන්නේ. විට්ස් එක විශේෂයෙන්. ඒකත් පොඩ්ඩක් බලපන්.

කවුරු මොන බයිලා ගැහුවත් පුලුවන් තරම් නි. වර්ෂය අලුත් එකක්ම ගන්න බලන්න.
වාහන මොන තරම් ගණන් ගියත් පරණ වාහන වලට තියන ඉල්ලුම අඩු වෙන එක තමා ලංකාවෙත් වෙන්නේ.
උඹට තව අවුරුද්දකින් දෙකකින් සතුටු වෙන්න පුලුවන් ගත්ත තීරණේට.
 
tclanki

Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    ehenam official agent kenek gen wahanyak ganin. ara Bezza thread ea balapan. Attrage, Wigo, Axia, Celerio, Garnd i10 , Picanto etc

    Oya sale wala thiyene vitz ehemath andala denne. owa brand new newei. original zero mileage thiyene accident free ewa hoyanna amarui. godak ewage meter karakawala. nethththan hondhata happila hadala.

    news ekak tianawa dn Toyota eken recondition ewa genawith denawa kiala mkada sales adu nisa warranty okkoma tianawa sure wenama company name ekakin import karanne.. wattala toyota eken nikn ahala balanna
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    news ekak tianawa dn Toyota eken recondition ewa genawith denawa kiala mkada sales adu nisa warranty okkoma tianawa sure wenama company name ekakin import karanne.. wattala toyota eken nikn ahala balanna

    wenna puluwan. Toyota ekata wahana sales adui ne ban. un thanikara spare parts/service walin thama run wenne. issara AMW ekath oya wede kala.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    news ekak tianawa dn Toyota eken recondition ewa genawith denawa kiala mkada sales adu nisa warranty okkoma tianawa sure wenama company name ekakin import karanne.. wattala toyota eken nikn ahala balanna

    this is not a true news as they can not provide warranty if Toyota japan is not offered to it, toyota japan cannot offer warranty for JDM vehicle as it manufactures for Jap market
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    allon / premio ekak ganin,
    Emission test report eke mileage balanna gannakota.
    travel karana nisa safety, comfort , fuel, okkotoma set wenawa 260.
    loku maintenance cost ekak na , vitz eka hodai kade yanna wage nam.
    eka vitz kiyanne kisima respect ekak nathi car ekak.

    I highly doubt that.
    why would anyone wanna respect to a normal family sedan or a hatch?

    In 240s allion has the better look
    in 260s premio has far more superior looks than the allion
    but still non of those are mercs or beemers. so doesn't matter. Don't you think?

    even the premio can't beat the prius or leaf lol.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මම දැක්කා 2017 - 2018 විට්ස් 35ට 37ට ගෙන්නල දෙනවා කියල ෆේස්බුක් එකේ සල්ලි ගෙවල ඇඩ් දාලා තියෙනව කට්ටිය. ඕවට අහු වෙන්න එපා. ඒ ගණන් වලට ගෙන්නන්න බෑ. ඔහොම අඩු ගනන් කියලා කට්ටියව අල්ලලා ලොකු ඇඩ්වාන්ස් එකක් අරන් ඉන් පස්සෙ අරකට වැඩියෙ ගියා මේකට වැඩියෙ ගියා කියලා ගාණ කපනවා. යෙන් එකත් 162ක් 163ක්. ඕක අඩු වෙන එක ගැන ශුවර් නෑ. එක්කනෙක් හරි බේරෙයි කියලා කිව්වේ. කැමති අය වැඩේට අහු වෙලාම මේ ත්‍රේඩ් එකේ කමෙන්ට් එකක් දාන්න අහවලා මට ඇරියා මෙන්න මෙහෙමයි වුනේ කියලා.

    2018 Vitz F Safety 2 perl white එකක් ගන්න. කාගෙන් ගත්තත් වාහනේ චැසි නම්බර් එක චැසියෙන් බලලා ඒකට අදාලව තියෙන සියළු විස්තර අරන් ෂුවර් කරගෙන ගන්න.
     
    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    Thanks, Machala comments walata
    11.gif
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,633
    3,353
    113
    news ekak tianawa dn Toyota eken recondition ewa genawith denawa kiala mkada sales adu nisa warranty okkoma tianawa sure wenama company name ekakin import karanne.. wattala toyota eken nikn ahala balanna
    Wahana sale karana then wahana wei ahema unoth.. local importersla iwarai...
     
    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් ගිහින් නේ. මූට ගන්න වාහන ටිකක් කියමු. පස්සේ බැරියැ සර්විස් කරගන්න.:rofl:

    සේල් වල වාහන ගොඩක් මීටර් කරකවපුවා තියෙන්නේ. විට්ස් එක විශේෂයෙන්. ඒකත් පොඩ්ඩක් බලපන්.

    කවුරු මොන බයිලා ගැහුවත් පුලුවන් තරම් නි. වර්ෂය අලුත් එකක්ම ගන්න බලන්න.
    වාහන මොන තරම් ගණන් ගියත් පරණ වාහන වලට තියන ඉල්ලුම අඩු වෙන එක තමා ලංකාවෙත් වෙන්නේ.
    උඹට තව අවුරුද්දකින් දෙකකින් සතුටු වෙන්න පුලුවන් ගත්ත තීරණේට.

    :D elazz machan