2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹ 100,000 ගහපු හින්ද උඹද කියලත් ෂුවර් නෑ :rofl::rofl::rofl:

    අදහස් එනවා
    අදහස් අපි ක්‍රියාත්මක කරනවා
    අදහස් වලින් දුර ගමනක් යනවා
    ඒත්
    දවසක් එනවා
    අපිට අලුත් විදයට හිතන්න
    අලුත් Idea වලට ආරම්භයක් දෙන්න
    එහෙම ආරම්භයකින් අපි හමුවෙම් ආයෙත්

    ආරම්භයක් ගන්න හෙට රේඩියෝ ත්‍රෙඩ් එකට එන්න

    ~මල් බබා




    :confused::confused::confused::confused: