ජීවිතේ කියන්නේ ගමනක්...ඇතුල්වීම්, පිට වීම්, නැවතීම් ඔක්කොම.![]()



කෝ කෝ පුෂ් පුෂ් කියල පිබහන් බලන්නපට්ට සින්දුවක් ඉල්ලල තියෙන්නේ
ඇත්ත කියපන්.....උඹ නේද ?![]()



උඹ 100,000 ගහපු හින්ද උඹද කියලත් ෂුවර් නෑ![]()
අදහස් එනවා
අදහස් අපි ක්රියාත්මක කරනවා
අදහස් වලින් දුර ගමනක් යනවා
ඒත්
දවසක් එනවා
අපිට අලුත් විදයට හිතන්න
අලුත් Idea වලට ආරම්භයක් දෙන්න
එහෙම ආරම්භයකින් අපි හමුවෙම් ආයෙත්
ආරම්භයක් ගන්න හෙට රේඩියෝ ත්රෙඩ් එකට එන්න
~මල් බබා
![]()
ඒ කුරුල්ලෝ මේ සින්දුවේ ටයිටල් එක කියපන්![]()
ජේසන් හුරුල්ලා
දැං කට්ටියගෙ සින්දු ඉවරද
jason derulo goodbye
වෙලාවක් තිබ්බොත් ගහං යන්න
නොගැහුවත් අවුලක් නෑ
