යන්ත්‍රමන්තරගුරුකම් අත්දැකීම්
ඔයාලගේ යන්තර මන්තර ගුරුකම් අත්දැකීම් තියනවා නම් බෙදා ගමු. අපේ ගෙවල් ළග සල්ලි තියන මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයා අවුරුද්දකට වතාවක් ගෙදරආරක්ෂා කරන්න කියලා තොවිල් නටනවා. ගිය සිකුරාදාත් සුපුරුදු පරිදි තොවිලයක් කරලා මුට්ටි එල්ලුවා. ජීවම් කරපු මුට්ටියකට වැඩිය ගෙදරට cctv කැමරා හයි කළා නම් සැබෑ ආරක්‍ෂාවක් එනවා කියලා කොච්චර පැහැදිලි කරත් ඒ මනුස්සයා ඒක පිළි ගන්නෙ නැහැ.
කට්ටඩියගේ ගාස්තුව රු 120,000යි. 
මම මේ දේවල් විස්වාස නොකරට වෙන කෙනෙක් මේ දේවල් තදින්ම විස්වාස කරන්නෙ මේවගෙත් මොකක් හරි ඇත්තක් ඇති නිසා වෙන්න ඇති. ඔයාලටත් මොකක් හරි අත් දැකීමක් තියනවා නම් මේ ත්‍රෙඩ් එකේ coments කරන්න
පුද්ගලයන්ගේ නම් ගම් දාලා comment කරන්න , අපහස කරන්න එපා

Last edited:

දැන් නම් ලොකු කතා බහකුත් නැ. වැඩේට තිස්දාහක් ගියා . සල්ලිත් නැ කෙල්ලත් නැ.
BUMP 