Peo TV OR Dialog TV

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    ඒ උනාට diolog tv වල රිවයින් නැනේ බං

    හැබැයි වහින්න කලින් දැන ගන්න පුළුවන් :cool:

    අලුතින්එක්දහාස් ගානේ පැකේජ් එකට රිවයින් කරන්න පුළුවන් SLT wage:P
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,153
    1,392
    113
    Dialog ondemand eke hoda movies ehema thiyenawada machan sinhala ewa?

    Eke movie eka ganna keeyak wage gewanna onada?

    Music videos ehema free da?
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,181
    282
    83
    Moon
    දවස් කීයක් එහාට රිවයින් පුළුවන් ද

    රිවයින් වලට වෙනම චාජ් වෙනවද ?

    ehema seen ekak na,podak dialog tv customer care eka ahala balana. mn gawa perl nisa ba kiwa.
     
    rddsd7

    Member
    Oct 4, 2011
    15
    2
    3
    PEO TV is the Best machan.. there are lots of features;

    1. TSTV(Rewind TV)
    2. MOD (Music on demand)
    3. SVOD (Subscription Video On Demand)- you can watch huge collection of latest movies for low price
    4. EOD (Education On Demand) - Tuition to your door step
    5. TVOD - enjoy good old tv programs
    6. Parental control
    7. Rain Proof
    8. HD quality channel pack (only for Fiber customers)
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,720
    20,995
    113
    ehema seen ekak na,podak dialog tv customer care eka ahala balana. mn gawa perl nisa ba kiwa.
    math pearl eka use karanne but viu hub eka have hd full pack eka one month active karala deactivate karanna

    gold package ganna one naha
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    PEO TV is the Best machan.. there are lots of features;

    1. TSTV(Rewind TV)
    2. MOD (Music on demand)
    3. SVOD (Subscription Video On Demand)- you can watch huge collection of latest movies for low price
    4. EOD (Education On Demand) - Tuition to your door step
    5. TVOD - enjoy good old tv programs
    6. Parental control
    7. Rain Proof
    8. HD quality channel pack (only for Fiber customers)

    SLT හොදයි අකුණු ගහල PEO TV එක ගියාම එක උන් replace කරලා දෙයි.උබ අලුතෙන් TV එකකුත් ගනින්...... මම tv repair shop එකක් කරන්නේ .. මේ දවස් වල ගොඩක් tv එනවා අකුණු ගහල බලද්දී PEO TV බලන්නේ ... Phone Wire ගලවන්න මතක් වෙන්නේ නෑනේ බන්.
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,120
    371
    83
    dialog ganain
    Peo tv ganan wadi man thobila ain kara
    Man nam use karane dish tv ban dan
    Match balana nathi eka thama awla
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    SLT හොදයි අකුණු ගහල PEO TV එක ගියාම එක උන් replace කරලා දෙයි.උබ අලුතෙන් TV එකකුත් ගනින්...... මම tv repair shop එකක් කරන්නේ .. මේ දවස් වල ගොඩක් tv එනවා අකුණු ගහල බලද්දී PEO TV බලන්නේ ... Phone Wire ගලවන්න මතක් වෙන්නේ නෑනේ බන්.

    අපේ ගෙදර TV එකත් පිච්චුනා එහෙම. TV එක off කරලා තිබ්බෙත්.
    TV එකට වග කියනවා තියා router එක replace කරන්ඩත් charge කරනවා ලු අකුණකට පිච්චුනහම.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    math pearl eka use karanne but viu hub eka have hd full pack eka one month active karala deactivate karanna

    gold package ganna one naha

    Machn rewind karal baladdi awlk nadda,magadi close wen nadda