Dialog TV has good collection of channels than Peo TV. Also the package prices are comparatively low.
post paid eka per day tv walata convert karaganna widihak nadda.

habau unma call korala kiyano SIR prepaid promotion ekak yano 2490 kiyala 
post paid eka per day tv walata convert karaganna widihak nadda.
adow oka math dtv cc eken ahuwa un ba ganohabau unma call korala kiyano SIR prepaid promotion ekak yano 2490 kiyala
![]()
PEO TV තියෙද්දී ඉන්ටනෙට් යනකොට peo tv අවුල් යනවද?
එහෙම අවුලක් නෑ...
peo එකේ රිවයින්ඩ් සීන් එක වටිනවා....
පියෝ එක ගොරවද්දි නන් අවුල් හැබැයි...රවුටරෙ පිච්චෙනවා... අකුණු ඇවිත්... ඒත් අවුලක් නෑ slt එකෙන් නිකන් දෙනවා....
oka nam maha jara router ekak.. mage netgear eka awrudu ganak weda kara awlak na.. SLT eka magula satiyai.. eka off karanna ba.. off karala denmahama connect wenne na.. den ithin digatama on eke tiyenne..
ඒක හයි කලාට පස්සේ අකුණු එනවා වැඩිද මන්දා...
oka nam hoda wedak newe ban.. surge protector ekak daganing.. akuna.. router eka haraha, decoder eken tv ekatath yanna beri na.. mage ekaserayak.. router ekai MB ekai okkoma giya.. PC ekeඅපේ එකට මාසයක් ඇතුලත තුන් පාරක් අකුණු වැදුනා...ඒක හයි කලාට පස්සේ අකුණු එනවා වැඩිද මන්දා...
![]()
oka nam hoda wedak newe ban.. surge protector ekak daganing.. akuna.. router eka haraha, decoder eken tv ekatath yanna beri na.. mage ekaserayak.. router ekai MB ekai okkoma giya.. PC eke
රවුටරේ ගත්තම කාලේ... අර අරූ වැස්ස වෙලාවෙත් බලන්ඩ පුළුවන් කියලා නයි අරිනවනේ...
ඒකට රැවටුනා....
adow oka math dtv cc eken ahuwa un ba ganohabau unma call korala kiyano SIR prepaid promotion ekak yano 2490 kiyala
![]()