Exactly,
the same thing what you are doing right here.
Selfish
වෙන්න පුලුවන්...එත් මම එක නියමයක් දන්නවා..100ක් සතුටු කරන්න උත්සාහ කලාම එක්කෙනෙක් වත් සතුටෙන් නැහැ කියන එක....
උදාහරන ඔනි තරම් දෙන්නම් වෙඩින් සම්බන්දයෙන්ම.
Pre shoot=එකෙන් සතුටු වෙන්නෙ ෆොටොග්රැෆි කරන සෙට් එක..ගාන වැඩියෙන් ගන්න..එතකොට මම අකමැති එකකට පෙනි ඉන්න ඔනි.
Saloon and dressing=මුලු පරම්පරා දෙකම සතුටු වෙන්නෙ නැ..කවුරු හරි ඇද දකිනවා..එතකොට එකෙන් සතුටු වෙන්නෙ බියුටිශන්..එයා කියන තැනින් සාරි ගන්න ගිහින් අතෙ තියෙන තුට්ටුව ඉවර වෙනවා..වෙඩින් සාරි කිවිව ගමන් 50න් එහා ගාන කියන්නෙ..
Hall and catering=ප්ලෙට් එකක් 2000 පනිනවා..එත් කැම ගැන එන ඔක්කොම සතුටු නැ..ඇරෙන්ජ්මෙන්ට් 10ක් වගෙ තියාගෙන ලක්ශ ගානක් ගන්නවා..අපෙ වෙඩිමට වෙඩින් කිහියකට පස්සෙ අපෙ ඇරෙන්ජ්මෙන්ට් ම තව එහෙක තියෙවි..
Liquor=සමහරු බිලා මුලු වෙඩින් එකම වනසනවා..එදාට ගල් බොතල් බොන අයත් හොයන්නෙ රෙඩ් ලෙබල්...එවා නැත්නම් දෙන ගානත් නැ..
ඔය ඔක්කොම වියදම් කරලා අන්තිමට ලැබෙන ඇල්බම් එක හැමදාම නෙමෙයි ඇනිවසරි එක දවසට වත් බලනවා නම් කමක් නැ නෙද...
දවස් ගානකට කලින් එක එක ජාතියෙ ඇදුම් ඇදන් පාරවල් දිගෙයි මල් වතු ගානෙයි,තේ වතු ගානෙයි දුව දුව ලැජ්ජාවෙන් ගත්ත pre shoot එක පෙන්වන්න වෙඩින් එක දවසෙ පාන්දර 1,2 ඉදන් බියුටිශන් ලග ඉදන් එයාගෙ කයිවාරුවලට කන් දිලා යාන්තම් 6,7 ,වෙනකොට ඇදගෙන ඊට පස්සෙ ආයෙ ෆොටො ගහන එකෙ 18 සන්නිය ඇක්ට් කරනවා වගෙ ෆොස් කරලා යන්තම් හොල් එකට රිංග ගන්නවා..ඊට පස්සෙ යාන්තම් පොරුවට නැගලා කාසාදෙත් කරගෙන කැමරාවට පෙන්න යාන්තම් කාලා ගොයිනවේ අදින්න දුවනවා...පස්සෙ සො සුසුම් මැද,යාලුවන්ගෙ රැග් වලින් බෙරිලා,බීපු සෙට් එකෙ කතා ටිකත් අහගෙන හනිමුන් කියලා හොටෙල් එකකට යනවා..පස්සෙ ආයෙ එකෙ ඉදන් ඇදගෙන හොම් කමින් එනවා..එකෙත් එන අය කාලා බිලා යනවා..අන්තිමට අපිට ඉතිරි නය ටිකයි ඇල්බම් එකයි..නය ටික නම් මතක් වෙනවා ගෙවන්න වත්..ඔය නටපු ඇල්බම් එක එහෙමත් බලනවාද...
මම කියන්නෙ වෙඩින් ඔනි...එත් ඔවා නැතිව..චාරිත්ර ටික පිලිවෙලට කරලා සුබ පතන්න එන අය එක්ක කතා බහ කරලා එයාලට කෑම බිම ටිකක් දිලා එ අවස්තා අපිට ඔනි විදිහට පිලිවෙලට ලස්සනට කරගන්න කියන එක....
කෙනෙක් කියාවි මම ලොබයි,ඉරිසියයි කියලා..ප්රශ්නයක් නැ..මොකද මම වෙඩිම අරන් නය ගෙව ගෙව හුල්ලනවාට වඩා කැමති එ මුදලින් ගෙයක් දොරක් හදාගෙන වාහනයක් ගන්න...