Honda Civic EX

patzz

Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    Ground clearance එක 110 mm නේද බන්.. :confused:

    4 ක් දාලා carpet නැති පාරක එහෙම යන්න උනොත් Dangerous නේද මචන්.. Concrete කරපු පොඩි පාරවල් එහෙම සැරටම අවුල්.. :baffled:

    Ahema baluwoth meken anuradapure , Katharagama ahema yanna bane bung. awaye one taram concert wath nathi parawal set wenawa ne??
     
    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    Ground clearance එක 110 mm නේද බන්.. :confused:

    4 ක් දාලා carpet නැති පාරක එහෙම යන්න උනොත් Dangerous නේද මචන්.. Concrete කරපු පොඩි පාරවල් එහෙම සැරටම අවුල්.. :baffled:

    170 mm man hithanne ban, ehema awulak nag ne
     
    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    මගේ FD4 එකේ 1.6 එන්ජිමක් තිබිලත් මේ ගානම වගේ නේ කරන්නෙ

    හයිවේ එකේ 14-16 අතර කරනවා

    FD4 eka Turbo da ? man hithanne Turbo hinda wadiyen thel pichchenawa ethi , meka daily city duwanna nag tikak padui ( 95 ma gahannath one hinda ethanath ganak yanawa )
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ow. okkotama wada awula civic oke front lip eka hena pathai and wide. podi gattak udin yanna unath kalpana karanna one.

    අලුත් 2018 CHR එකේ body kit එකක් ගහපු version එකක් එනව.. ඒකෙත් ඔය අවුල එනව.. ඒ bodykit එක ගොඩක්ම පාතයි.. පොඩි Gap එකකින් ගියත් front lip එක බිම ගෑවීගෙන යන්නෙ.. :yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    අලුත් 2018 CHR එකේ body kit එකක් ගහපු version එකක් එනව.. ඒකෙත් ඔය අවුල එනව.. ඒ bodykit එක ගොඩක්ම පාතයි.. පොඩි Gap එකකින් ගියත් front lip එක බිම ගෑවීගෙන යන්නෙ.. :yes:

    :yes::yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    අලුත් 2018 CHR එකේ body kit එකක් ගහපු version එකක් එනව.. ඒකෙත් ඔය අවුල එනව.. ඒ bodykit එක ගොඩක්ම පාතයි.. පොඩි Gap එකකින් ගියත් front lip එක බිම ගෑවීගෙන යන්නෙ.. :yes:
    Okanam mamath dekka...oya wahana colombo hodai...wena town wala amarui...eka patta stress akak
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    ow. okkotama wada awula civic oke front lip eka hena pathai and wide. podi gattak udin yanna unath kalpana karanna one.

    ow off road wage nag tikak amarui, mata nag hithenne meka UK hinda Japanese ewun wage Practical paththa poddak balala adui , mokada thawa podi podi case tikak thibba practical paththa awul.