Quiz Game Show and Chat

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Question 204
    මා ඉතින් යන්න යනවා,
    මට යන්න අවසරයි,
    එනමුත් මා යලිත් එන්න
    ඉඩ කඩ තිබෙනවා,
    ඒ මගේ හැටි අනේ.

    ඔබ සිතන ආකාරයට මෙම වදන් ටික වඩාත්ම සුදුසු මෙයින් කුමන මහත්වරුන්ට ද?
    a) Dayasiri Jayasekara
    b) Sajith Premadasa
    c) Namal Rajapaksa
    d) S.B. Dissanayake

    Bonus: N/A
    Difficulty: Easy / අත දරුවෙක්ටත් පුළුවන්
    Max Marks: 8

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    SB හා දයාසිරි දෙන්නට ම
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    a & D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Sb & දයා
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Question 205
    එක්තරා සමාජ analyst කෙනෙක් කී කථාවක් වන්නේ:
    “කුණුහරප කීම අප වැඩියෙන්ම දකින්නේ වැදගත් කමක් ගෑවිලාවත් නැති පුද්ගලයන් ලග.”

    ඔබ සිතන ආකාරයට කුණුහරප වැඩියෙන්ම භාවිතා කරන්නේ කුමන ශ්‍රී ලාංකීක පක්ෂය විසින් ද?
    (Both politicians and followers)

    Bonus: මිරිස් කුඩු ප්‍රහාරය action card
    Difficulty: Easy / අත දරුවෙක්ටත් පුළුවන්
    Max Marks: 6

    Unp
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Question 205
    එක්තරා සමාජ analyst කෙනෙක් කී කථාවක් වන්නේ:
    “කුණුහරප කීම අප වැඩියෙන්ම දකින්නේ වැදගත් කමක් ගෑවිලාවත් නැති පුද්ගලයන් ලග.”

    ඔබ සිතන ආකාරයට කුණුහරප වැඩියෙන්ම භාවිතා කරන්නේ කුමන ශ්‍රී ලාංකීක පක්ෂය විසින් ද?
    (Both politicians and followers)

    Bonus: මිරිස් කුඩු ප්‍රහාරය action card
    Difficulty: Easy / අත දරුවෙක්ටත් පුළුවන්
    Max Marks: 6

    පොහොට්ටුව :oo:
     
    ප්‍රශ්නය සාධාරණයි කියල කියන්න අමාරුයි. වර්ථමානය හා සැසදුවොත් වෙනයි. අතීතය වෙනයි. ඒ වගේ. කොහොමත් ඔය දේශපාලුවන් සේරම එකයි. ඒක නිසා මං ප්‍රශ්නයෙන් වැලකෙනව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Question 205
    එක්තරා සමාජ analyst කෙනෙක් කී කථාවක් වන්නේ:
    “කුණුහරප කීම අප වැඩියෙන්ම දකින්නේ වැදගත් කමක් ගෑවිලාවත් නැති පුද්ගලයන් ලග.”

    ඔබ සිතන ආකාරයට කුණුහරප වැඩියෙන්ම භාවිතා කරන්නේ කුමන ශ්‍රී ලාංකීක පක්ෂය විසින් ද?
    (Both politicians and followers)

    Bonus: මිරිස් කුඩු ප්‍රහාරය action card
    Difficulty: Easy / අත දරුවෙක්ටත් පුළුවන්
    Max Marks: 6

    පහුගිය කාලේ නං upfa
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    පොහොට්ටුව :oo:

    Owu, dan thiyena paksa naama anuwa, oya pilithuru bhaaraganna haki

    Menna NK123 athi dawantha lesa dinapu bonus eka!

    Miris-Kudu-Elakiri-Quiz-Sri-Lankan-Editor.png