Quiz Game Show and Chat

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    201
    63

    ගනු මොලය
    එනු සටනට!


    :):P:rofl::yes:

    Quiz Game Show and Chat

    පෙර ජයග්‍රාහකයන්:
    akshalikas
    asheka
    good person
    hancok
    KanishWJ
    KETTU_SUNIL
    laknath123
    LazyLizard
    maduruwanari
    MAHAADENAmutta
    Malinga
    menaka60
    NK123
    Ridila™
    sakila kavindu
    Sara531
    shw7
    thanujaka
    thinking_guy


     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    201
    63
    Elakiri-Quiz-Game-Designs-2.png
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    201
    63

    මේ වන විට වැඩිම එක් දින ලකුණු දිනු තරගකරු තිදෙනා:

    131 LazyLizard
    129 menaka60
    114 NK123

    avatar546449_73.gif

    avatar543337_12.gif

    avatar452766_7.gif


     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    201
    63


    නීති / Rules:

    1) ප්‍රශ්න 10ක් හෝ 20ක් අසමි පවත්වන සෑම දවසට (foreign facts, cricket, politics, Sri Lankan cities, IT, movies, songs, life, religion etc.)

    2) මුලින්ම answer කරපු හාදය / හාදිනිය ට ලකුණු 5ක්, දෙවෙනියාට ලකුණු 3ක්, තුන්වෙනි යාට 1 ලකුණක්

    3) මට හිතෙන විදිහට මට ඕන වෙලාවක නීති වෙනස් කරන්නට හැක සහ මගේ තීරණය තමයි අන්තීම තීරණය (final decision)

    4) තප්පර 120කින් answer කරන්න ඕන

    5) ඔබ cheater කෙනෙක් නම්, ගූගල් හෝ අනිකුත් tools පාවිච්චි කරන්නට හැක

    5) අන්තිමේදී, ලකුණු වැඩියම තියෙන පුද්ගලය තමයි ඉතින් winner, තෑගි නැහැ, ඕනනම් අනිත් ඇය rep ටිකක් දෙයි, එච්චරයි

    6) ඕනෑම කෙනෙකුට join වෙන්න හැකි, ඕනෑම අවස්ථාවකදී

    7) කුණුහරප හෝ අනිකුත් ලාංකීක අපට ගැලපෙන නැති දේවල් තහනම් (no bad words etc.)

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    27,581
    2,994
    113
    Colombo
    අලුත් ත්‍රෙඩ් එකක්ම දාල වැඩ පටන් අරන් වගේ :P

    ත්‍රෙඩ් එක දාද්දි රේඩියෝ ෂෝ එකේ වගේ දැම්මනම් හොදයි
    දිනෙත් එක්ක
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    201
    63
    මෙක කොහොමද කරන්නෙ.....කී වාරයක් පුලුවන් ද.....


    ඔයාට හිමි වන action card එක, එක් වරක් පමණයි භාවිතා කරන්නට හැක
    තරගය අතර තුරු තවත් action cards දිනන්නට හැක :yes:

    ඔයාට ඕනෑම අවස්තාවක දි, ඔය action card එක සමග
    වෙනත් තරගකරුවෙක් ගේ නම යොදා පොස්ට් කරන්න :)

    ඊට පසුව, එම තරගකරුවගෙන් ලකුණු 5k අඩු වෙනවා

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    27,581
    2,994
    113
    Colombo

    ඔයාට හිමි වන action card එක, එක් වරක් පමණයි භාවිතා කරන්නට හැක
    තරගය අතර තුරු තවත් action cards දිනන්නට හැක :yes:

    ඔයාට ඕනෑම අවස්තාවක දි, ඔය action card එක සමග
    වෙනත් තරගකරුවෙක් ගේ නම යොදා පොස්ට් කරන්න :)

    ඊට පසුව, එම තරගකරුවගෙන් ලකුණු 5k අඩු වෙනවා


    ආ.... එහෙනම් හොදයි :D
    සාරා අක්ක ඕක මට පාවිච්චි කරන්නේ නෑ
     

    Sara531

    Member
    Jan 18, 2016
    27,188
    2,132
    0
    තරු අතරේ

    ඔයාට හිමි වන action card එක, එක් වරක් පමණයි භාවිතා කරන්නට හැක
    තරගය අතර තුරු තවත් action cards දිනන්නට හැක :yes:

    ඔයාට ඕනෑම අවස්තාවක දි, ඔය action card එක සමග
    වෙනත් තරගකරුවෙක් ගේ නම යොදා පොස්ට් කරන්න :)

    ඊට පසුව, එම තරගකරුවගෙන් ලකුණු 5k අඩු වෙනවා


    මරු......කපනවා ලකුනු කැලැන්ඩරෙ ගෙ:cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,009
    113
    එළ එළ ජයවේවා. මොක ද චැට් සෙක්ෂන් එකේ? :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,460
    14,371
    113
    6
    කටුකරෝලගම

    ඔයාට හිමි වන action card එක, එක් වරක් පමණයි භාවිතා කරන්නට හැක
    තරගය අතර තුරු තවත් action cards දිනන්නට හැක :yes:

    ඔයාට ඕනෑම අවස්තාවක දි, ඔය action card එක සමග
    වෙනත් තරගකරුවෙක් ගේ නම යොදා පොස්ට් කරන්න :)

    ඊට පසුව, එම තරගකරුවගෙන් ලකුණු 5k අඩු වෙනවා

    හෑ :baffled: මට එහෙම ඔය කාඩ් අනං මනං ගහන්න ආවොත් ගහනව වැලි:angry: