Quiz Game Show and Chat

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Question 206
    ඔබගේ ඉල්ලීම පරිදි ඉංග්‍රීසි දියුණු වීම සදහා පැනයක්:
    "Everybody loves somebody but romantic love should only exist between two people"
    – by Sri Lankan Editor.
    මෙම අලංකාර වාක්‍ය සිංහල භාෂාවට පරිවර්තන කරන්න.

    Bonus: Extra marks (+3) - ඉතා නිවැරිදි ලෙස අදහස ඇති පිළිතුරු වලට
    Difficulty: Moderate / ලාවට වගේ පහසුයි
    Max Marks: 12

    ඕනෑම කෙනෙකුට සෙනෙහස දක්වන්න පුළුවන් ඒත් ප්‍රේමය ගොඩනැගෙන්නේ දෙදෙනෙක් අතරේ පමනයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Question 206
    ඔබගේ ඉල්ලීම පරිදි ඉංග්‍රීසි දියුණු වීම සදහා පැනයක්:
    "Everybody loves somebody but romantic love should only exist between two people"
    – by Sri Lankan Editor.
    මෙම අලංකාර වාක්‍ය සිංහල භාෂාවට පරිවර්තන කරන්න.

    Bonus: Extra marks (+3) - ඉතා නිවැරිදි ලෙස අදහස ඇති පිළිතුරු වලට
    Difficulty: Moderate / ලාවට වගේ පහසුයි
    Max Marks: 12

    හැමෝම කාටහරි ආදරය කරනවා නමුත් ප්‍රේමයක් තියෙන්න පුළුවන්
    දෙදෙනෙක් අතරේ පමනයි
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    හැමෝම කාටහරි ආදරය කරනවා නමුත් ප්‍රේමාන්විත ආදරය තිබිය යුත්තේ මිනිසුන් දෙදෙනකු අතර පමණි

    බයි ශ්‍රී ලංකන් එඩිටර් :yes:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Question 209
    ලංකාවේ ඉතිහාසයේ කොළඹ නගරයට යටත් විජිත සමයේ කියූ ජනප්‍රියම නම කුමක්ද?
    (ඔබ සැබෑ ශ්‍රී ලාංකීක මොලකරුවෙක්ද නැද්ද කියා මෙම ප්‍රශ්නයෙන් අපට වටහා ගන්නට හැකි වේ.)

    Bonus: +3 for the most complete answer.
    Difficulty: Moderate / ලාවට වගේ පහසුයි
    Max Marks: 6

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Question 209
    ලංකාවේ ඉතිහාසයේ කොළඹ නගරයට යටත් විජිත සමයේ කියූ ජනප්‍රියම නම කුමක්ද?
    (ඔබ සැබෑ ශ්‍රී ලාංකීක මොලකරුවෙක්ද නැද්ද කියා මෙම ප්‍රශ්නයෙන් අපට වටහා ගන්නට හැකි වේ.)

    Bonus: +3 for the most complete answer.
    Difficulty: Moderate / ලාවට වගේ පහසුයි
    Max Marks: 6

    කෝට්ටේ හෝ කොලොම්පුරය :oo:
     
    කොලොම්පුරේ :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Question 209
    ලංකාවේ ඉතිහාසයේ කොළඹ නගරයට යටත් විජිත සමයේ කියූ ජනප්‍රියම නම කුමක්ද?
    (ඔබ සැබෑ ශ්‍රී ලාංකීක මොලකරුවෙක්ද නැද්ද කියා මෙම ප්‍රශ්නයෙන් අපට වටහා ගන්නට හැකි වේ.)

    Bonus: +3 for the most complete answer.
    Difficulty: Moderate / ලාවට වගේ පහසුයි
    Max Marks: 6

    කොළඹට වෙන නමක් :baffled: අනේ මන්ද ඒක නං දන්නේ නෑ
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Question 208
    රයිගම යන ප්‍රදශේය ලංකාවේ පිහිටා ඇත්තේ කුමන පළාතේ (province) ද?

    Bonus: N/A
    Difficulty: Easy / අත දරුවෙක්ටත් පුළුවන්

    සබරගමුව