Question 206
ඔබගේ ඉල්ලීම පරිදි ඉංග්‍රීසි දියුණු වීම සදහා පැනයක්:
"Everybody loves somebody but romantic love should only exist between two people"
– by Sri Lankan Editor.
මෙම අලංකාර වාක්‍ය සිංහල භාෂාවට පරිවර්තන කරන්න.
Bonus: Extra marks (+3) - ඉතා නිවැරිදි ලෙස අදහස ඇති පිළිතුරු වලට
Difficulty: Moderate / ලාවට වගේ පහසුයි
Max Marks: 12
ඕනෑම කෙනෙකුට සෙනෙහස දක්වන්න පුළුවන් ඒත් ප්‍රේමය ගොඩනැගෙන්නේ දෙදෙනෙක් අතරේ පමනයි.





අනේ මන්ද ඒක නං දන්නේ නෑ 

