why do you think it will be an epic fail ?
Xiaomi phones lankwe un ganne bn.only good thing is power banks only.

කලින් ඔය ජාතියේ ඒවා මෙහෙ තිබුනෙ නැද්ද විකුනන්න ඔහොම ඇවිත් ඉවෙන්ට් එකක් තියල ලංකාවට ආව එකෙන් වෙන වෙනස මොකද්දකලින් ඔය ජාතියේ ඒවා මෙහෙ තිබුනෙ නැද්ද විකුනන්න
ඔහොම ඇවිත් ඉවෙන්ට් එකක් තියල ලංකාවට ආව එකෙන් වෙන වෙනස මොකද්දකලින් ඔය ජාතියේ ඒවා මෙහෙ තිබුනෙ නැද්ද විකුනන්න




)Epic fail like airtel
ඔහොම ඇවිත් ඉවෙන්ට් එකක් තියල ලංකාවට ආව එකෙන් වෙන වෙනස මොකද්දකලින් ඔය ජාතියේ ඒවා මෙහෙ තිබුනෙ නැද්ද විකුනන්න

here are some advantages
* you can buy new models as soon as its launched
* official store wont sell you clone phones
* etc
after sale service hedei issarahata
issara ehema ewa adui
anika hithena hithena ganan walata phone thibba
power bank godak ewa fake original ewa ganna puluwan issarahata (thama power bank release karala ne hode)
විකුනන්න තිබ්බට Authorized Agent කෙනෙක් ඉන්න නැතුවැති.![]()
මම හිතුවේ නිකන් ෂෝ එකට කරන ඉවෙන්ට් එකක් විතරයි කියල. ඔෆීෂියල් ස්ටෝර් එකක් එහෙම පටන් ගන්නවනං හොඳයි තමා


හම්මේ මෙයාගේ සන්තෝසේ
උදේ පාන්දර ඕක අරිනකන් කොට්ට පැදුරු එහෙම අරන් ගිහින් නිදාගෙන ඉන්න බැරිය කට්ටියට 
හම්මේ මෙයාගේ සන්තෝසේඋදේ පාන්දර ඕක අරිනකන් කොට්ට පැදුරු එහෙම අරන් ගිහින් නිදාගෙන ඉන්න බැරිය කට්ටියට
![]()

මම හිතුවේ නිකන් ෂෝ එකට කරන ඉවෙන්ට් එකක් විතරයි කියල. ඔෆීෂියල් ස්ටෝර් එකක් එහෙම පටන් ගන්නවනං හොඳයි තමා
kelinma official store eke original badu ganna puluwan nisa china version phones walata global rom daala dena sellerlata aai ahu wenna one naha.