Elakiri_Perfume_Guide - Part 2

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,135
0
ඔටුවගෙ පිට උඩ
*** SALE POST ***

lalique encre noire sport 100ml edt - 8250/=

hugo boss the scent 100ml edt - 13000/=

montblanc starwalker 75ml edt - 6500/=

jil sander for men 125ml edt - 5750/=[limited time offer]

calvin klein be unisex 100ml edt - 6000/= [limited time offer]

calvin klein one shock men 100ml edt - 5750/=[limited time offer]

*** ලංකාව තුල කුරියර් ගාස්තු ඇතුලත්ව නැත ***
 
Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\

    machan meh okkoma original ewada?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,609
    5,759
    113
    KALUTHARA

    මෙහෙම දෙයක් තියනවා මචෝ සමහර perfume හැමෝටම සෙට් වෙන්නේ නෑ :no::no:

    ඔය davidoff cool water හොදයි හොදයි කියල කට්ටිය කියල ඒකක් ගත්තා මට නම් ලොකුවට සෙට් උනේ නෑ ඒක :sorry::sorry:

    හොදම දේ exclusive lines පැත්තේ ගිහින් perfumes වර්ග ටිකක් ටෙස්ට් කරලා උබට සෙට් වෙන එකක් ගනින් :yes::yes:

    mtat set un na bn ekanm:rolleyes:wisheshayak dnune na wage
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    *** SALE POST ***

    lalique encre noire sport 100ml edt - 8250/=

    hugo boss the scent 100ml edt - 13000/=

    montblanc starwalker 75ml edt - 6500/=

    jil sander for men 125ml edt - 5750/=[limited time offer]

    calvin klein be unisex 100ml edt - 6000/= [limited time offer]

    calvin klein one shock men 100ml edt - 5750/=[limited time offer]

    *** ලංකාව තුල කුරියර් ගාස්තු ඇතුලත්ව නැත ***

    Up
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    *** SALE POST ***

    lalique encre noire sport 100ml edt - 8250/=

    hugo boss the scent 100ml edt - 13000/=

    montblanc starwalker 75ml edt - 6500/=

    jil sander for men 125ml edt - 5750/=[limited time offer]

    calvin klein be unisex 100ml edt - 6000/= [limited time offer]

    calvin klein one shock men 100ml edt - 5750/=[limited time offer]

    *** ලංකාව තුල කුරියර් ගාස්තු ඇතුලත්ව නැත ***

    කුප්පියක් සෙන්ට් කුප්පියක්
    ගන්න මේ සෙන්ට් කුප්පියක්
    හරිම ලාබයි හරිම ලාබයි
    ගන්න මේ සෙන්ට් කුප්පියක්

    බැහැනෙ හැමවිටම එකම ගැසුමට
    ගන්නකො තව දෙක තුනක්
    ඔෆිස් ගමනට,සැදෑ වරුවට
    ඉන්න හැකිනේ මෙන් මලක්..

    කෙරුවේ මම මේ යොජනාවක්
    කමක් නැහැ අනවශ්‍යයනම්
    අවැසි නම් පවසන්න මාහට
    ඔබට මේ සෙන්ට් කුප්පියක්

    :P:P:P:P:P
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    කුප්පියක් සෙන්ට් කුප්පියක්
    ගන්න මේ සෙන්ට් කුප්පියක්
    හරිම ලාබයි හරිම ලාබයි
    ගන්න මේ සෙන්ට් කුප්පියක්

    බැහැනෙ හැමවිටම එකම ගැසුමට
    ගන්නකො තව දෙක තුනක්
    ඔෆිස් ගමනට,සැදෑ වරුවට
    ඉන්න හැකිනේ මෙන් මලක්..

    කෙරුවේ මම මේ යොජනාවක්
    කමක් නැහැ අනවශ්‍යයනම්
    අවැසි නම් පවසන්න මාහට
    ඔබට මේ සෙන්ට් කුප්පියක්

    :P:P:P:P:P

    තෑන්ක්ස් නගා... මේක චූන් පාන් සිස්ටම් එකට දාගෙන බුසිනොස් එක ගොඩ දා ගන්න ඕන....:P:rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මට සිරි පර්ෆියුම් බිස්නස් එකකුත් පටන් අරන් :D
    දැන් රිලෝඩ් කඩේ නැද්ද :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කුප්පියක් සෙන්ට් කුප්පියක්
    ගන්න මේ සෙන්ට් කුප්පියක්
    හරිම ලාබයි හරිම ලාබයි
    ගන්න මේ සෙන්ට් කුප්පියක්

    බැහැනෙ හැමවිටම එකම ගැසුමට
    ගන්නකො තව දෙක තුනක්
    ඔෆිස් ගමනට,සැදෑ වරුවට
    ඉන්න හැකිනේ මෙන් මලක්..

    කෙරුවේ මම මේ යොජනාවක්
    කමක් නැහැ අනවශ්‍යයනම්
    අවැසි නම් පවසන්න මාහට
    ඔබට මේ සෙන්ට් කුප්පියක්

    :P:P:P:P:P

    :baffled::baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රීලෝඩ් නවත්තල බැස්ස සැන්ට් කුප්පි බුසිනොස් එකට :cool:

    අපරාදේ හදිස්සියට රිලෝඩ් එකක්වත් දාගන්න තිබ්බ කඩේ