Elakiri_Perfume_Guide - Part 2

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සැන්ට් කුප්පියක් අරන් කටේ හලා ගන්න.....එතකොට හරි:P:cool:

    අපි සැන්ට් කුප්පි පාවිච්චියක් නෑ. ජිවන සුවද අගෙයි :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජිවන සුවදක් නෙමෙයි නෙ.....කටෙ හලාගන්න කුප්පියක් ගැන නෙ කිවිවෙ

    මට ඔයාට තරම් මොලේ අමාරුවක් නෑ. ඇගේ ගහන්න තියෙන එකක් කටේ හලාගන්න :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජීවන සුවද ඩබල් වෙලා ය්න්නත් එක්ක ගමුද සැන්ට් කුප්පියක්...

    ස්වාභාවික සුවද මට හොදයි ;)

    කොහොමද මේවා ගන්නේ ?
    online store එකක්ද?
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    thama web site eka launch kare naha wada iwara nathi hinda december mula shipment ekata monawa hari da ganna oonanam ithin maawa contact karan payment karala da ganna puluwan web eka iwarayak kara gannakan.

    ඒ කිව්වේ කොහෙන් වගේද ගෙන්නන්නේ :oo: ?
    උබ agent කෙනෙක් විදියටද ඉන්නේ?
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    ඒ කිව්වේ කොහෙන් වගේද ගෙන්නන්නේ :oo: ?
    උබ agent කෙනෙක් විදියටද ඉන්නේ?

    මන් ජොබ් කරන්නෙ middle east වල ෆැශන් බ්‍රෑන්ඩ් එකක් එක්ක, මේකෙ කන්ටැක් වලින් තමා perfume ගන්නෙ. ඩීලර් ප්‍රයිස් ගන්න නිසා ටිකක් අඩුවට හොද බඩු ටිකක් දෙන්න පුලුවන් නිසයි වැඩේ පටන් ගත්තෙ...
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,458
    1,028
    113
    KANDY
    මන් ජොබ් කරන්නෙ middle east වල ෆැශන් බ්‍රෑන්ඩ් එකක් එක්ක, මේකෙ කන්ටැක් වලින් තමා perfume ගන්නෙ. ඩීලර් ප්‍රයිස් ගන්න නිසා ටිකක් අඩුවට හොද බඩු ටිකක් දෙන්න පුලුවන් නිසයි වැඩේ පටන් ගත්තෙ...

    patta. ela wadak.
    Sure badu hoyaganda nathuwa inne.
    Creed Aventus my Love :love:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    *** SALE POST ***

    Armaf Club De Nuit Man Edt 105ml - 5750/=[limited time offer]

    *** ලංකාව තුල කුරියර් ගාස්තු ඇතුලත්ව නැත ***

    *** SALE POST ***

    Lattafa Najdia For Men 100ml EDP - 2950/=[limited time offer]
    (similar to Rasasi Hawas)

    *** ලංකාව තුල කුරියර් ගාස්තු ඇතුලත්ව නැත ***

    up
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් ජොබ් කරන්නෙ middle east වල ෆැශන් බ්‍රෑන්ඩ් එකක් එක්ක, මේකෙ කන්ටැක් වලින් තමා perfume ගන්නෙ. ඩීලර් ප්‍රයිස් ගන්න නිසා ටිකක් අඩුවට හොද බඩු ටිකක් දෙන්න පුලුවන් නිසයි වැඩේ පටන් ගත්තෙ...

    අඩේ එළනේ... :D
    ඉක්මනට වෙබ් එකත් හදලා promote කරලා ගනින්
    FB page එකකුත් දාපං

    ජයවේවා !!!