ක්‍රිස්තියන් සහ කතෝලික

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ක්‍රිස්තියන් සහ කතෝලික

    ක්‍රිස්තියන් සහ කතෝලික කියන්නේ දෙකක්ද? :confused::confused::confused:
    ඒ දෙකේ වෙනස මොකක්ද? කෝමද හඳුනාගන්නේ:confused:
    :baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම දන්න විදිහට නම් දෙකක්...

    Catholic අය ගොඩක් ආගම ගැන හිතනව ඒ වගේම ගොඩක් conservative , closed mind .. Christian අය open mind ඒ වගේම ගොඩක් friendly.. මම හිතන්නෙ catholic අය තමයි ගොඩක්ම Abortion legalize කරන එකට එහෙම ගේම ඉල්ලන්නෙ ලෝකෙම..

    ආගම අදහන විදිහෙත් වෙනසක් ඇති..
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මම දන්න විදිහට නම් දෙකක්...

    Catholic අය ගොඩක් ආගම ගැන හිතනව ඒ වගේම ගොඩක් conservative , closed mind .. Christian අය open mind ඒ වගේම ගොඩක් friendly.. මම හිතන්නෙ catholic අය තමයි ගොඩක්ම Abortion legalize කරන එකට එහෙම ගේම ඉල්ලන්නෙ ලෝකෙම..

    ආගම අදහන විදිහෙත් වෙනසක් ඇති..

    එතකොට යන පල්ලියත් වෙනස් වෙනවද? කලින් නොදන්න කෙනෙකුව කෝමද මෙයා කතෝලික, මෙයා ක්‍රිස්තියන් කියල හොයාගන්නේ?:confused::confused:
     
    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    කිස්තියනි කියන්නේ wider narration එකක්.. god/දෙය්යෝ අදහන ඔක්‌කොටම කියන
    කතෝලික කියන්නේ එකේ උප කුලකයක්. රෝමානු කතෝලික කියන්නේ.
    christian කිව්වම ෆ්රෙන්ත කොස්ත, කතෝලික, ඇසෙම්බ්ලි ඔෆ් ගොඩ්ස්, ඇන්ග්ලිකන් ආදී බොහෝ නිකායන් තියනවා

    ඔහොම තමා මම දන්න විදිය
     
    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    එතකොට යන පල්ලියත් වෙනස් වෙනවද? කලින් නොදන්න කෙනෙකුව කෝමද මෙයා කතෝලික, මෙයා ක්‍රිස්තියන් කියල හොයාගන්නේ?:confused::confused:

    ඔව්... වෙනස් වෙනවා. එහෙම හොයන්න බෑ. එත් විශ්වාසය වෙනස් වෙන විදිහ අනුව කතා කලාම ඒගොල්ලන්ට ටිකක් හොයාගන්න පුළුවන්. එත් සම්පුරණයෙන් බෑ
    රුප අදහන අය නැති අය මරිය තුමී අදහන අය නැති අය ආදී නොයෙක් අය ඉන්නවා

    ඕක හරියට සෝම හිමි ගේ බන අහන අය, පිදිදුවේ සිරි ධම්ම /සමන්ත බද්‍ර ගේ බන අහන අය , කිරිබත්ගොඩ ඥානානන්ද ගේ බන අහන අය මුණ බලලා හොයනවා වගේ වැඩක්.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මම දන්න විදිහට මෙහෙමයි

    කතෝලික කියන්නේත් ක්‍රිස්තියානි ම තමයි එත් ඒ අය පාප් තුමා ගේ අනුගාමිකයන්

    ක්‍රිස්තියානි කියන්නේ ජේසුස් ව අදහන අය. ක්‍රිස්තියානි වල තව ඔය එක එක කොටස් තිනවා
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ක්‍රිස්තියන් කියන්නේ ඒ ඇතුලේ තවත් නිකායවල් ගොඩක් තියනවා. මේකෙන් ලොකුම රෝමාණු කතෝලික. බිලියන 1.3 කතෝලික ආගම අනුගමනය කරනවා. ඊට අමතරව ක්‍රිස්තියන් ආගමට තවත් අනුගමනය කරන නිකායවල් තියනවා. මෙතඩිස්ට්, මෝර්මන්, එවන්ජලික්, කල්වාරි, රෙපරමාදු, චර්ච් ඕෆ් ඉංග්ලන්ඩ්, ඇසම්බලි ඔව් ගෝඩ්, ඇන්ග්ලිකන් ඔය වගේ තව ගොඩක් තියනවා. හැබැයි මේ ඔක්කොම වැටෙන්නේ ක්‍රිස්තියන් ආගමට. අනුගමනය කරන විදි වෙනස්.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එතකොට යන පල්ලියත් වෙනස් වෙනවද? කලින් නොදන්න කෙනෙකුව කෝමද මෙයා කතෝලික, මෙයා ක්‍රිස්තියන් කියල හොයාගන්නේ?:confused::confused:

    ඔව් පල්ලිය වෙනස්. එහෙම ඉතින් යන එක්කෙනා කොයි පල්ලියටද යන්නේ කියලා අහලා බලලා තමයි තේරුම් ගන්න ඕනේ මෙයා කොයි පල්ලියටද යන්නේ කියලා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කිස්තියනි කියන්නේ wider narration එකක්.. god/දෙය්යෝ අදහන ඔක්‌කොටම කියන
    කතෝලික කියන්නේ එකේ උප කුලකයක්. රෝමානු කතෝලික කියන්නේ.
    christian කිව්වම ෆ්රෙන්ත කොස්ත, කතෝලික, ඇසෙම්බ්ලි ඔෆ් ගොඩ්ස්, ඇන්ග්ලිකන් ආදී බොහෝ නිකායන් තියනවා

    ඔහොම තමා මම දන්න විදිය

    This...
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඔව් පල්ලිය වෙනස්. එහෙම ඉතින් යන එක්කෙනා කොයි පල්ලියටද යන්නේ කියලා අහලා බලලා තමයි තේරුම් ගන්න ඕනේ මෙයා කොයි පල්ලියටද යන්නේ කියලා
    Adventists kiyanne koi nikayada ?

    ekath Christian nikayak neda
     
    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    @ Erzo දැන් මොන වගේ කෙල්ලෙක් නිසාද මේ ක්‍රිස්තියානි ආගම ගැන හොයන්නේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    තව දෙයක් කියන්නම් මන් දන්න විදිහට... ක්‍රිස්තියානි පියතුමන්ලා විවාහ වෙනවා. කතොල්ලික පියතුමන්ලා නෑ.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    @ Erzo දැන් මොන වගේ කෙල්ලෙක් නිසාද මේ ක්‍රිස්තියානි ආගම ගැන හොයන්නේ

    මම හිතන්නේ බඳින්න ඉන්න කෙල්ල මොන පල්ලියේද කියලා හොයන්නේ.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තව දෙයක් කියන්නම් මන් දන්න විදිහට... ක්‍රිස්තියානි පියතුමන්ලා විවාහ වෙනවා. කතොල්ලික පියතුමන්ලා නෑ.

    ඔව් ඒ ඉන්නේ පාස්ටර්ලා. එයාලට බඳින්න ළමයි උනත් හදන්න පුළුවන්. හැබැයි කතෝලික ආගමේ එහෙම බෑ. කතෝලික ආගම ගොඩක් පරිණාමය වෙලා ගොඩක් නීති රීති අනුව එන ආගමක්.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම හිතන්නේ බඳින්න ඉන්න කෙල්ල මොන පල්ලියේද කියලා හොයන්නේ.

    මචන් ඔය abortion වලට විරුද්දව , gay අයට විරුද්දව කතා කරන්නේ catholic අය නේද.. catholic අය එයාල අනික් christian අයට වඩා උසස්, හොද අය කියල හිතනවද බන්.. :confused:
     
    KONIG

    Junior member
  • Sep 29, 2018
    44
    7
    18
    මචන්ලා එතකොට පෙන්තකොස්ත කියන්නෙත් ක්‍රිස්තියානි නිකායක් ද?
    මන් දැකලා තියෙනවා එයාලා බිම වාඩි වෙලා හයියෙන් ගීතිකා , සින්දු වගේ කියනවා අත් උඩට උස්සගෙන. ඒ දෙවි කෙනෙක්ද සාන්තුවරයෙක්ද අදහන්නේ? පෙන්තකොස්ත සභාව කියලා බෝඩ් එකක් ගහලා තියෙන්නේ. ඉරිදා උදේට කට්ටිය එනවා සුදු ඇදගෙන.