Toyota Vitz Brand new or Second hand Allion etc..

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Carpet නොකරපු පාරවල් වල 4 ක් වගේ දාගෙන යනකොට අවුල් නැද්ද බන්.. බයෙන් වගේනෙ යන්න ඕනි යට වදීද කියල.. :confused:
    කට්ටිය දැම්ම කියල ගොඩක් පාත් වෙන්නේ නෑ බන් පිටිපස්ස පාත් උනාට අවුලක් නෑ උසයි ඉස්සරහ බෆර් එක තමා ගැවෙන්නේ Samurai lip kit එක ගැහුවා, ඔව් බන් මල ගෙවල් වල එහෙම යද්දී තමා එපා වෙන්නේ කැලැ පාරවල් වල.:sorry:

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මම නම් මාස 6ටම තාම 3000 KM ගිහින් තියෙන්නෙ බන්.. මට මට අවුරුද්දකට උපරිම 8000 ක් 10000 ක් වගේ යැවෙන්නෙත්.. :D
    මන් නම් ටිකක් දුවනවා බන් එත් තාම 12000KM විතර දුවල තියෙන්නේ :yes:
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කට්ටිය දැම්ම කියල ගොඩක් පාත් වෙන්නේ නෑ බන් පිටිපස්ස පාත් උනාට අවුලක් නෑ උසයි ඉස්සරහ බෆර් එක තමා ගැවෙන්නේ Samurai lip kit එක ගැහුවා, ඔව් බන් මල ගෙවල් වල එහෙම යද්දී තමා එපා වෙන්නේ කැලැ පාරවල් වල.:sorry:

    samurai kita එකනම් පට්ට.. උබ කොහෙන්ද ගත්තෙ.. price කීයක් උනාද බන්.. :yes:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    samurai kita එකනම් පට්ට.. උබ කොහෙන්ද ගත්තෙ.. price කීයක් උනාද බන්.. :yes:
    2200 හරි 2500 හරි, හරියට මතක නෑ කුරුණෑගල සම්පත් එකෙන් ගැහුවේ ;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,217
    113
    2200 හරි 2500 හරි, හරියට මතක නෑ කුරුණෑගල සම්පත් එකෙන් ගැහුවේ ;)

    ඇණ ගැහුවද බං?

    පේන්ට් එක හීරෙනව කියල ඇණ ගහන්න හිල් කරලම දාන්නෙ මොකටද කියල ගැහුවෙ නෑ මං
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඇණ ගැහුවද බං?

    පේන්ට් එක හීරෙනව කියල ඇණ ගහන්න හිල් කරලම දාන්නෙ මොකටද කියල ගැහුවෙ නෑ මං

    ඇණ ගහනවනම් අපරාදේ බන්.. ඊට වඩා අර 3M transparent sticker එක buffer එකට ගහන එක හොදයි වගේ මචන්.. :yes:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,173
    1,763
    113
    Machanla,

    Vitz brand new ekakata yana ekada honda nethnam Allion hari wena second hand vehicel ekakata yana ekada honda.

    Mama godak travel karanwa. ekatath ekka wahanayak ganna balanne.

    Oyalage advice denna

    Thanks

    Vitz, suzuki swift rs , ... hari okoma batto, sedan cars ekak look eka ene naa
    ape lanka we look ekath onee putha :lol:

    aragenna balapan koo tika kalaking thereyi cha aparade sedan ekak ganna thibe kiyala :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,831
    113
    Vitz, suzuki swift rs , ... hari okoma batto, sedan cars ekak look eka ene naa
    ape lanka we look ekath onee putha :lol:

    aragenna balapan koo tika kalaking thereyi cha aparade sedan ekak ganna thibe kiyala :lol:

    Aniwa bus karyoy anith wahane part danna gannawa hatchback ekaka yanakota.satha pahakata ganan ganne ne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,217
    113
    Aniwa bus karyoy anith wahane part danna gannawa hatchback ekaka yanakota.satha pahakata ganan ganne ne.

    බස් කාරයොන්ගෙ පාට් බල බල ඉන්නෙ මොකටද පෑගුවා ගියා :lol: