ඕයි ලින්ඩා.....ෆේක් වලින් කමෙන්ට් දාන්න එපා ඔයි..... ආ එක්කෝ කමක්නෑ...... GTට බලන්න බෑ කියලා ඇරෝසාන් කිව්වා
![]()
මොකක්ද බං ඒ සීන් එක. Linda මේක උබේ Fake එකක් කියලද මුන් හිතාගෙන ඉන්නෙ

ඕයි ලින්ඩා.....ෆේක් වලින් කමෙන්ට් දාන්න එපා ඔයි..... ආ එක්කෝ කමක්නෑ...... GTට බලන්න බෑ කියලා ඇරෝසාන් කිව්වා
![]()

ඌට අනුව මේ හැම එකම ලින්ඩගේ ෆේක්.......මේක කුබියෝ වගේ උබලගෙන් $10ගානේ කඩාගන්න පට්ට ප්ලෑන් එකක්. දෙයියන්ගේ සාපෙකින් GTට එක එකාගේ ෆේක් හොයාගන්න බෑ...... මේ වෙලාවේ ඇඩ්මිනුත් අසරණයි. උඹලත් අසරණයි.මොකක්ද බං ඒ සීන් එක. Linda මේක උබේ Fake එකක් කියලද මුන් හිතාගෙන ඉන්නෙ![]()

ඌට අනුව මේ හැම එකම ලින්ඩගේ ෆේක්.......මේක කුබියෝ වගේ උබලගෙන් $10ගානේ කඩාගන්න පට්ට ප්ලෑන් එකක්. දෙයියන්ගේ සාපෙකින් GTට එක එකාගේ ෆේක් හොයාගන්න බෑ...... මේ වෙලාවේ ඇඩ්මිනුත් අසරණයි. උඹලත් අසරණයි.
අරෝසාන් තමයි කෙරුමා.... හැබැයි මේ අවස්ථාවේ ඌටත් ගූ ගිහින් ඉන්නේ.........![]()
අනේද කියන්නෙ තමන්ගෙ කාලෙ නාස්ති කරගෙන කොල්ලො ගොඩ දාන්ඩ පුදුම කැමවීමක් කරන්නෙ ලින්ඩයි=ගාසයි=ලක්ස්මනුයි, කොච්චර කැපවීමක්ද කියන්නෙ තමන්ගෙ වැඩත් දාල ගෲප් හදාගෙන තෙල බෙදලයි ගොඩ දාන්නෙ ඒ තරන් ආදරෙන් ඉන්නෙ අනිත් උන් ගැන..
දැක්කනෙ ඩොලර් 50 එකෙක්ට කියල දීල තිබ්බ හැටි..අනිතිමට බලු උනාට පස්සෙ ස්ක්‍රීන් ශොට් එකෙන් ,දැන් කියනව ලින්ඩ ඌව අදුරන්නෙ නැලු ..ඕහොම තමයි පල් හොරු, ඒ ඇති හොදට ලින්ඩ කියන්නෙ මොන ජාතියෙ පල් හොරෙක්ද කියල දැනගන්ඩ..
ara asanka kiyala ekekuth ohoma screens dala tibuna. tawa manjulabw dala tibuna,. gasa ge ewath athi... tawa incorrect kiyana ekath puna puna kiyanawa loss une na kiyala ... uba uta kiyanne nane ehenam screenshots dapan kiyala..

හිඟන ෆොන්ස් කෙනෙක්ට රිදිලා...... ඔය වෝනින් එක අපේ අම්ම දාපු එකක් නෙමෙයි ෆොරෙක්ස් බ්රෝකර්ස්ලා දාන එකක්, අනාත සොන්නයෝ අමාරුවේ වැටෙනවට. උබලට ලොතරැයි අරං ඔට්ටු දාන්න පුළුවන්, ෆොරෙක්ස් කරලා ලොස් වෙන්න බෑ...... .

මෙන්න ලින්ඩගෙ පොර ටෝක් ...

50$ eketa kiyala deepu hati newei ban u karapu hati. kiyala dena widiyatama karai kiyala lindata wat, gasata wat anith ewunta wat sahathika wenna bane. anika 50$ oya kiyana non deposit bonus dena account eke limitations tiyenawa. ewath ekka tamai trade karanna wenne. eka loss unath katawat paduwak na. loss welath na. 50$ n hari ekek 500$ withdraw karan trade karana ekama loku deyak neweida? pips 1k 2k gattu trades dala tiyenawa kiyalane uba oya ekama allan nahinna hadanne.. anith ewunge post walatat ohomama uttara deepanko..ara asanka kiyala ekekuth ohoma screens dala tibuna. tawa manjulabw dala tibuna,. gasa ge ewath athi... tawa incorrect kiyana ekath puna puna kiyanawa loss une na kiyala ... uba uta kiyanne nane ehenam screenshots dapan kiyala..
ara forex walata aluthen enna hadana ekekge screen ekakma allan kiyawanne... ayyo sansare..![]()
මම මොකටද කාටවත් ස්ක්‍රීන් ශොට් දාන්ඩ කියන්නෙ, දාපු ඒව පෙනුන නිසා රිප්ලයි කරා මිසක් මට කාගෙවත් ස්ක්‍රීන් ශොට් වලින් වැඩක් නැ..ඔකෙ ඇතුලෙ උන දේවල් මම දන්නව උබල නිකන් මේ බබා පාර්ට් දාන්ඩ එපා තේරුමක් නැ, කිරියෙ කී දෙනෙක් දැනට මුන්ට සල්ලි දීල කෙලෝගෙනද ඉන්නෙ ඇයි ඒව ගැන මීක් නොකියන්නෙ ?????
කිරියෙ සීනියර් මෙම්බරල් කියන දේද පිලි ගන්ඩ ඔනෙ නැත්තන් මේ කොහෙවත් නැති ෆේක් කාරයො කියන ඒවද පිලි ගන්ඩ ඔනෙ ??? මේ තෙර්ඩ් එකේම කියනවනෙ 6-7 දෙනෙක් උන්ගෙ සල්ලි ඉවර උනා කියල තව මොනාද ඔයාට කියන්ඩ තියෙන්නෙ ?????????එකට ඉන්න උන්ගෙන් හොරාකන ලින්ඩල වගේ පාහරයො වෙනුවෙන් පෙනී ඉන්ඩ එපා තේරුමක් නැ..

oya wagema anith screenshots uth dapanko ban...![]()

mama nam luxmen ge copy trading walin profit. Lindage SLFX club eke Alien V1 strategy eka igena gena thaniyama karalath profit.
Umba wage wahalekta, kuhakayekta koheda eewage wasanawak..

mama nam luxmen ge copy trading walin profit. Lindage SLFX club eke Alien V1 strategy eka igena gena thaniyama karalath profit.
Umba wage wahalekta, kuhakayekta koheda eewage wasanawak..
Kochcharak profitda???
![]()
යකෝ මගෙත් තාම ලකියට දාපු කැපිටල් එක ඩබල්. හැබැයි පස්සෙ සෙට් වුන එවුන් අනාත වුනා.. මේ ඇරෝසන් එහෙම එකෙක් වෙන්න ඇති..
මු දැන් නැට්ට පාගගෙන ලින්ඩ පස්සෙ දුවනවා..

Screens dahanko machan.
And mata hithenawa ubath fake ekak kiyala.
Ochchara kade yana eka lindata hoda nathi bawa penne nadda?
Me welawe erozan aththa deyak kiyanawa. Politics walata sambanda nathi. A kathawa kese wethath SLFX club kiyala ekak atawagena ekek ho keepa denek hodata garanawa kiyalath dannawa.
Anith unta garanna puridu karanna enna kiyala. Murunga aththe thiyala rawattanawa.
Kiwwata wadak nathi wei mokada godak ewun mun tika denekwa adahanawa ekai.

මේක තමයි ඇත්ත කතාව,ඕක ලින්ඩගෙ ෆේක් එකක්, ලින්ඩ හැමදාම කරේ ෆේක් හදාගෙන ප්‍රොපිට් කිය කියා කෑගහල කොල්ල රවට්ටල සල්ලි ගරපු එක.. 
අදහගෙන ඉද්දි තමන්ට වෙන විනාශය පේන්නෙ නැ හොරුව පේන්නෙ දෙවියන් වහන්සේවගේ..ඔන්ලයින් සෙට් වෙල උන්ව විස්වාස කරලා උන්ට රැවටිලා සල්ලි නාස්ති කරගන්න උන් දැන් හැම තැනම.. oya ponna paka danna huththak ne, mona thread ekata giyath, hema dama ana gannawa. okage thiyanne kuhaka kama.

තව මොනාහරි ටිකක් කියල කඩේ පලයන් පල් හොරුන්ට.. Screens dahanko machan.