LUXMEN Copy Trading !!

shenat

Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් එහෙම ඉන්පෲ වෙද්දි ,උන්ගෙ රෙපරල් ලින්ක් වලින් ගිහින්,රෙපරල් ලින්ක් වලින් සල්ලි දාන අයට විතරක් ලින්ඩලගෙන් හම්බෙන ඉන්ඩිකේටර් වලින් කෙලෝගෙන නැත්තටම නැති වෙන්ඩ තියෙන්නෙ..ලින්ක් එක දුන්න එකාට වාසියි කොමිස් එක එනවනෙ..හරිම සරල ක්‍රම තියෙන්නෙ දියුනු වෙන්ඩ..හැබැයි ඉතින් ඔව ඵල දෙනව මෙලොවදිම එදාට නම් සෑහෙන අමාරු වෙයි.. :yes::yes:

    Kawda ban ref link walin enna kiyanne? Mama okata join wune patan gatta dawaswalamai. Tama ref link ekakata gihillawat na. E indicators na bahutarekata. Eth eken kisima prashnayak na.

    Pala denawa kiyanne, dan math lindage fake ekak kiyalada kiyanne :D
    Nattan matat ara kiwwa wage 10$ enawada :shocked:
     
    Oct 14, 2018
    189
    8
    0
    වාසිදේව,දනේෂ්,ගොන්මන්පිල,ගොන්වංස,සරිපාල,සුසුල්
    පෙම්,මහින්ද අමනසිංහ, ආදී තක්කඩි නැවත මේ රටේ දේශපාලනයට නොගෙනේමට රටේ
    ජනතාව බුද්ධිමත් විය යුතුය :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙයියෝ........ තව උක දෙන්නේ නැතිව දෙකින් එකක් බේරාගමු.
    ලක්ෂ්මන් තමයි ලින්ඩා ලින්ඩා එකවුන්ට් බෑන්
    ලක්ෂ්මන් නෙමෙයි ලින්ඩා ඉරෝෂාන් එකවුන්ට් බෑන්

    ඔන්න උබට ලේසි
    කරා......... මම කැමතියි. උඹ කැමතිනම් කියපන් උඹ ඇඹරෙන එකේ මම රික්වෙස්ට් එක දානවා GT ට

    කැමැත්ත විතරක් කියපන්. හා ද බෑ ද

    ලින්ඩා ආවා....... කි@@ නැති හු@තී තාමත් වැලපෙනවා.........

    අබියෝගය තාමත් විවුර්තයි. මට මේ වගේ ලාමක වැඩකට ඇඩ්මින් පස්සේ දුවන්
    බෑ . අන්තිමට උබලම කියයි ඇඩ්මින් පස්සේ දුවන් ගියා කියලා.:rofl::P

    මම ඇඩ්මින් ලඟට යනවනම් මට මේ දෙකෙන් එකක් වෙන්න ඕන.

    *ඇඩ්මින් තීරණය කරලා මම හා මගේ මේ ෆේක් රොත්ත පමනන්ට් බෑන් කරන්න ඕන,

    *නැත්නම් මේ ඉරෝශාන් හා එයාගේ ෆේක් රොත්ත පමනන්ට් බෑන් කරන්න ඕන.

    ඉරෝශාන්ගේ කැමැත්ත ඕන මේ දේට, ඒකෙන් ඇඩ්මින්ට තියෙන්නෙ දෙන්නගෙන් එක්කෙනෙක් ගැන තීරණයක් ගන්න විතරයි. කාගේ හෝ එකවුන්ට් එකක් හා ෆේක් රොත්තක් බෑන් වෙනවා, ඒ වෙන්නේ ස්ව කැමැත්තෙන්. :sorry::sorry:

    මම උඩින්ම කැමතියි. එකවුන්ට් එකට අවුරුදු 8යි.;) ෆේක් 500යි.......:P:rofl:
    ඉරෝසාන් උයා??? :confused::confused:

    ඇඩ්මින් කොහොමද මෙහෙම දෙයක් කරන්නේ?? ඇඩ්මින් පවු? ඇඩ්මින්ට මේවා හොයන්න බෑ, ඇඩ්මින්ට හෙම්බිරිස්සාව වගේ ආතල් දෙන්න එන්න එපා.
    ඇඩ්මින්ට කියමු, ඇඩ්මින් කියයි කරන්න බැරිද පුලුවන්ද කොහොමද වෙන්නේ කියලා

    මේකේ කෙළවුන උන්ගේත් වගකීම මේ දේ නිරවුල් කරන එක. සල්ලි නැතිවුන හැමකෙනාම මාව ඇඩ්මින්ට රිපෝට් කරන්න.

    මේවැඩේ අද වෙන්නේ නැත්නම් මට මේ කියන දේ සම්භන්දව මම හෙට ඇඩ්මින්ට රිපෝට් කරනවා........ දැනටත් මම උබලට ඉස්සරවෙන්න චාන්ස් දීලා තියෙනවා..........
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉරෝසන් ඉරෝසන් :rofl::rofl::rofl::rofl: මේ මනුස්සයට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ .
     
    BUMP
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20181130-yh5q-3kb.jpg
     
    BUMP FONS
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ මේ කුක්කා....... ස්පෑම් කර කර ඉන්නවා මෙච්චර වැදගත් වැඩක් තියෙද්දී :rofl::P

    20181130-vehu-60kb.jpg

    මොන ෆොරෙක්ස් ද බන් උට .....අන්න අරෙහෙ දෙකොන රත් වෙලා දුව දුව ඉන්නවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලින්ඩා ආවා....... කි@@ නැති හු@තී තාමත් වැලපෙනවා.........

    අබියෝගය තාමත් විවුර්තයි. මට මේ වගේ ලාමක වැඩකට ඇඩ්මින් පස්සේ දුවන්
    බෑ . අන්තිමට උබලම කියයි ඇඩ්මින් පස්සේ දුවන් ගියා කියලා.:rofl::P

    මම ඇඩ්මින් ලඟට යනවනම් මට මේ දෙකෙන් එකක් වෙන්න ඕන.

    *ඇඩ්මින් තීරණය කරලා මම හා මගේ මේ ෆේක් රොත්ත පමනන්ට් බෑන් කරන්න ඕන,

    *නැත්නම් මේ ඉරෝශාන් හා එයාගේ ෆේක් රොත්ත පමනන්ට් බෑන් කරන්න ඕන.

    ඉරෝශාන්ගේ කැමැත්ත ඕන මේ දේට, ඒකෙන් ඇඩ්මින්ට තියෙන්නෙ දෙන්නගෙන් එක්කෙනෙක් ගැන තීරණයක් ගන්න විතරයි. කාගේ හෝ එකවුන්ට් එකක් හා ෆේක් රොත්තක් බෑන් වෙනවා, ඒ වෙන්නේ ස්ව කැමැත්තෙන්. :sorry::sorry:

    මම උඩින්ම කැමතියි. එකවුන්ට් එකට අවුරුදු 8යි.;) ෆේක් 500යි.......:P:rofl:
    ඉරෝසාන් උයා??? :confused::confused:

    ඇඩ්මින් කොහොමද මෙහෙම දෙයක් කරන්නේ?? ඇඩ්මින් පවු? ඇඩ්මින්ට මේවා හොයන්න බෑ, ඇඩ්මින්ට හෙම්බිරිස්සාව වගේ ආතල් දෙන්න එන්න එපා.
    ඇඩ්මින්ට කියමු, ඇඩ්මින් කියයි කරන්න බැරිද පුලුවන්ද කොහොමද වෙන්නේ කියලා

    මේකේ කෙළවුන උන්ගේත් වගකීම මේ දේ නිරවුල් කරන එක. සල්ලි නැතිවුන හැමකෙනාම මාව ඇඩ්මින්ට රිපෝට් කරන්න.

    මේවැඩේ අද වෙන්නේ නැත්නම් මට මේ කියන දේ සම්භන්දව මම හෙට ඇඩ්මින්ට රිපෝට් කරනවා........ දැනටත් මම උබලට ඉස්සරවෙන්න චාන්ස් දීලා තියෙනවා..........

    කියපු දේවල වගකීම අරං චැලේන්ජ් එක බාරගනින් ෆොන්ස්............ උබට මෙතන ඔප්ෂන්ස් දෙකයි තියෙන්නේ.

    1 කිරියේ ෆොන්නයෙක් වගේ ජිවත්වෙනවද?
    2 මිනිහෙක් වගේ අබියෝගේ බාරගන්නවද?

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Tamil normal people lath mathaka thiya ganilla, Ubalata kala beela inna denna denne naha. Ltte eken. Ltte eken vadiyenama , hiri hara kaley Tamil ayata .

    හම්බුකරන මිනිහා පැත්තක ආතල් ගද්දි ෆොනයෝ ටික මගේ පස්සේ පන්නවා. කණගාටුවට මේ මනුස්සයා මෙච්චර දෙයක් වෙද්දීත් එක වචනය කිව්වේ නෑ අඩුගානේ ඌ මම නෙමෙයි කියලවත්. දැන් ඌත් හිතන් ඇත්තේ ඌ තමයි මම කියලා:rofl::rofl:
    මචන් ලක්ෂ්මන්, මම කැමති නෑ උබල වගේ කොලිටීස් තියෙන මිනිස්සුන්ට.
    මම සල්ලි පස්සේ පන්නන්නේ නෑ, ඒත් මම හිතනවා මගේ සතපහක්වත් උබ ළඟ නිකරුනේ නොතිබියයුතුයි කියල.
    මම අන්තිම මාසේ පේ කලාට උඹේ සවීස් එක ගත්තේ නෑ, ඒක මම ඉදිරි මාසයකට ටෙස්ට් කරන්න තියල තිබුනේ. මට ඒ දේ අවශ්‍ය නෑ දැන්. ඒ $ 20 පන්සලකට, අනාත නිවාසෙකට දීලා මට පෘෆ් එවපන්,නැත්නම් මට රිෆන්ඩ් කරපන් මම මෙහේ බල්ලොන්ට පාන් දාලා පින්තූර දාන්නම්
     
    Last edited: