මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
චිරං ජයතු!

47018858_2241239642790194_5880389404563865600_n.jpg
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
Rajitha.jpg

උතුරු පළාතේ ක්‍රියාත්මක ආවා නමැති කල්ලිය හිටපු ආරක්ෂක ‍ලේකම්වරයාගේ අනුදැනුම මත හමුදාවේ
හිටපු නිලධාරියෙකු විසින් බිහිකළ කල්ලියක් බව

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 2016 NOV (02) පැවැසීය.
‘ආවා කල්ලිය බිහිකළ හමුදා නිලධාරියා මම නමින් දන්නවා මෙම තොරතුරු හෙළිදරව් කරන්නේ බුද්ධි අංශවලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටයි.
යුද්ධය අවසන් වූ පසු උතුරේ සන්නද්ධ කණ්ඩායම් මර්දනයට හිටපු ආරක්ෂක ‍ලේකම්වරයාගේ අනුදැනුම මත හමුදාවේ බ්‍රිගේඩියර්වරයෙකු මෙම ආවා කල්ලිය බිහි කළා. එම කල්ලියට ආයුධ දුන්නා. යතුරු පැදි දුන්නා. ඔවුන්ව ‍පෝෂණය කළා. අද එම ආවා කල්ලියම උතුරු පළාත නොසන්සුන් කිරීමට කටයුතු කරනවා.
අදටත් මෙම ආවා කල්ලිය මෙහෙයවනු ලබන්නේ එය බිහිකළ පිරිස් විසින් ඔවුන්ගේ අරමුණ උතුරු පළාතේ කලබල ඇතිකර ආණ්ඩුව වැට්ටවීම‘ ඔහු පැවැසීය.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද රාජපක්ශගේ මොරගහකන්ද ජලාශය විවෘත වේ..

    මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම අද පෙරවරුවේ සිදු කෙරුණා. දශක 4 කට පසු මෙරට ඉදිවු විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබුණා. ඒ අනුව,එහි වාන්දොරටු 5 ක් අද විවෘත කෙරුණු බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ
    මෙම ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 4 ලක්ෂ 60 000 ක් වන අතර, ඉන් කුඹුරු අක්කර 82 000 අස්වැද්දිමට නියමිතයි.මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු මැද ,වයඹ සහ නැගෙනහිර පළාත් ආවරණය කරමින් ලොකු කුඩා වැව් 2000 කට පමණ දියවර සැපයෙනු ඇති.

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අද රෑ සිට යළිත් ඉන්ධන මිල රුපියල් 5 කින් පහලට

    අද(30) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

    සියලුම වර්ගයේ පෙට්‍රල් සහ සියලුම වර්ගයේ ඩීසල් මිල රුපියල් 05කින් අඩු කිරිමට තීරණය කර ඇති බව මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේය.

    ඒ අනුව මේ දක්වා රුපියල් 140 කට අලෙවි කෙරුනු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 135ක් සහ රුපියල් 167 කට අලෙවි වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 162ක් වනු ඇති.

    ඔටෝ ඩිසල් ලිටරයක මිල රුපියල් 111යේ සිට රුපියල් 106 ක් දක්වා සහ සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 136 සිට රුපියල් 131 දක්වා පහත දමා තිබේ.

    adaderana.lk

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එජාප නායක රනිල්ගෙන් දෙමළ සන්ධානයට පොරොන්දුවක්

    එෆ්.අස්ලම්​

    උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු කටයුත්තක් දෙමළ ජාතික සන්ධානයේ අනුදැනුමකින් තොරව සිදුනොකරන බවට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වූ පොරොන්දුව මත තම සන්ධානයේ සහාය හිටපු අගමැතිවරයාට ලබා දුන් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

    එක්සත් ජාතික පෙරමුණට සහාය දීම වැදගත් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළ බවත් සිය ඉල්ලීම් කෙරෙහි රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ එකඟතාව පළවූ බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.

    එක්සත් ජාතික පෙරමුණට සහය පළකිරීමේ ලිපිය ලබාදීමෙන් පසු තම ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්.සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලීමේන්තු කණ්ඩායම 29 දා සවස 4.30 ට පමණ අරලියගහ මන්දිරයේදි රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

    එම හමුවේදි දෙමළ ජාතික සන්ධානය ලබාදෙන සහය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමින් ජාතික ගැටළුවට විසඳුම් ගෙන ඒම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම,දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ආරක්ෂක හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කිරීම වශයෙන් ඉල්ලීම් ගණනාවක් ඇතුළත් ලැයිස්තුවක් ඉදිරිපත් කළ අතර ඒ සියලු ඉල්ලීම් ඉටුකරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.

    මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කිරීමටත් එකඟවී ඇති අතර තම පක්ෂයේ සහය ඇතිව පිහිටුවනු ලබන නව ආණ්ඩුවේ තනතුරු ලබා නොගත්තද උතුරු නැගෙනහිර කිසිදු ක්‍රියාවක් දෙමළ ජාතික සන්ධානයේ අවසරයකින් තොරව සිදුනොකළ යුතු බවට කරන ලද ඉල්ලීම එලෙසින්ම ඉටුකරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

    මෙම හමුවට සිවඥානම් සිරිධරන් හා එස්.සිවමෝහන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් දෙදෙනා හැර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහභාගී වී තිබේ.

    ලංකාදීප, 2018 / 11 / 30
    https://goo.gl/sSKJ7B

    රනිල කියන්නෙ අමු පාහරයෙක් ඌට නැතිවෙන්ඩ දෙයක් නැ, දරුවෙක් වෙනුවෙන් ඉතුරු කරන්ඩ ඔනෙ කියල දෙයක් නැ,ඌට ඔනෙ ඌ මැරිල යනකන් බලේ ඉන්ඩ, රටට වෙන දෙයින් ඌට වැඩක් නැ ඕකට රටේ මිනිස්සු තිරිසනා කියන්නෙ නිකන් නෙමේ..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113

    මහින්දට වයසයි.දෙවනි පෙලක් හැදෙන්න ඔනේ.යු ඇන්පියෙත් එහෙමයි.
    කෝ අපේ තරුන නායකයා කිව්ව ගූගල් බැලූන්.
    කාර් කම්පැනි එක.
    කුබුරට වෙලාවට පොහොර දෙන්න බැරිඋනා.

    තරුන ඇමති ටැන්කියේ තෙල් තියනවාද දන්නෑ.රටේ තෙල් නැති උනේ තරුනයෝ පාලනය කරද්දී

    ජනතාවට සේවය කරන්න ආස නෑනේද තරුන කායකයෝ හිටපු අය.
    ඒ වෙනුවට දෙමල දේශපාලුවන්ට නටන්න , කොටින්ගේ චෝදනා ජිනීවාවල පිලිගන නම් උනන්දු උනා.
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    මහින්ද රාජපක්ශගේ මොරගහකන්ද ජලාශය විවෘත වේ..

    මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම අද පෙරවරුවේ සිදු කෙරුණා. දශක 4 කට පසු මෙරට ඉදිවු විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබුණා. ඒ අනුව,එහි වාන්දොරටු 5 ක් අද විවෘත කෙරුණු බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ
    මෙම ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 4 ලක්ෂ 60 000 ක් වන අතර, ඉන් කුඹුරු අක්කර 82 000 අස්වැද්දිමට නියමිතයි.මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු මැද ,වයඹ සහ නැගෙනහිර පළාත් ආවරණය කරමින් ලොකු කුඩා වැව් 2000 කට පමණ දියවර සැපයෙනු ඇති.

    moragahakanda11gossiplanka.JPG
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එජාප නායක රනිල්ගෙන් දෙමළ සන්ධානයට පොරොන්දුවක්

    එෆ්.අස්ලම්​

    උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු කටයුත්තක් දෙමළ ජාතික සන්ධානයේ අනුදැනුමකින් තොරව සිදුනොකරන බවට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වූ පොරොන්දුව මත තම සන්ධානයේ සහාය හිටපු අගමැතිවරයාට ලබා දුන් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

    එක්සත් ජාතික පෙරමුණට සහාය දීම වැදගත් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළ බවත් සිය ඉල්ලීම් කෙරෙහි රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ එකඟතාව පළවූ බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.

    එක්සත් ජාතික පෙරමුණට සහය පළකිරීමේ ලිපිය ලබාදීමෙන් පසු තම ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්.සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලීමේන්තු කණ්ඩායම 29 දා සවස 4.30 ට පමණ අරලියගහ මන්දිරයේදි රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

    එම හමුවේදි දෙමළ ජාතික සන්ධානය ලබාදෙන සහය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමින් ජාතික ගැටළුවට විසඳුම් ගෙන ඒම, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම,දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ආරක්ෂක හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කිරීම වශයෙන් ඉල්ලීම් ගණනාවක් ඇතුළත් ලැයිස්තුවක් ඉදිරිපත් කළ අතර ඒ සියලු ඉල්ලීම් ඉටුකරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.

    මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කිරීමටත් එකඟවී ඇති අතර තම පක්ෂයේ සහය ඇතිව පිහිටුවනු ලබන නව ආණ්ඩුවේ තනතුරු ලබා නොගත්තද උතුරු නැගෙනහිර කිසිදු ක්‍රියාවක් දෙමළ ජාතික සන්ධානයේ අවසරයකින් තොරව සිදුනොකළ යුතු බවට කරන ලද ඉල්ලීම එලෙසින්ම ඉටුකරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

    මෙම හමුවට සිවඥානම් සිරිධරන් හා එස්.සිවමෝහන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් දෙදෙනා හැර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහභාගී වී තිබේ.

    ලංකාදීප, 2018 / 11 / 30
    https://goo.gl/sSKJ7B

    රනිල කියන්නෙ අමු පාහරයෙක් ඌට නැතිවෙන්ඩ දෙයක් නැ, දරුවෙක් වෙනුවෙන් ඉතුරු කරන්ඩ ඔනෙ කියල දෙයක් නැ,ඌට ඔනෙ ඌ මැරිල යනකන් බලේ ඉන්ඩ, රටට වෙන දෙයින් ඌට වැඩක් නැ ඕකට රටේ මිනිස්සු තිරිසනා කියන්නෙ නිකන් නෙමේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අද රෑ සිට යළිත් ඉන්ධන මිල රුපියල් 5 කින් පහලට

    අද(30) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

    සියලුම වර්ගයේ පෙට්‍රල් සහ සියලුම වර්ගයේ ඩීසල් මිල රුපියල් 05කින් අඩු කිරිමට තීරණය කර ඇති බව මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේය.

    ඒ අනුව මේ දක්වා රුපියල් 140 කට අලෙවි කෙරුනු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 135ක් සහ රුපියල් 167 කට අලෙවි වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 162ක් වනු ඇති.

    ඔටෝ ඩිසල් ලිටරයක මිල රුපියල් 111යේ සිට රුපියල් 106 ක් දක්වා සහ සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 136 සිට රුපියල් 131 දක්වා පහත දමා තිබේ.

    adaderana.lk

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද රාජපක්ශගේ මොරගහකන්ද ජලාශය විවෘත වේ..

    මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම අද පෙරවරුවේ සිදු කෙරුණා. දශක 4 කට පසු මෙරට ඉදිවු විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබුණා. ඒ අනුව,එහි වාන්දොරටු 5 ක් අද විවෘත කෙරුණු බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ
    මෙම ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 4 ලක්ෂ 60 000 ක් වන අතර, ඉන් කුඹුරු අක්කර 82 000 අස්වැද්දිමට නියමිතයි.මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු මැද ,වයඹ සහ නැගෙනහිර පළාත් ආවරණය කරමින් ලොකු කුඩා වැව් 2000 කට පමණ දියවර සැපයෙනු ඇති.

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    රනිල කියන්නෙ අමු පාහරයෙක් ඌට නැතිවෙන්ඩ දෙයක් නැ, දරුවෙක් වෙනුවෙන් ඉතුරු කරන්ඩ ඔනෙ කියල දෙයක් නැ,ඌට ඔනෙ ඌ මැරිල යනකන් බලේ ඉන්ඩ, රටට වෙන දෙයින් ඌට වැඩක් නැ ඕකට රටේ මිනිස්සු තිරිසනා කියන්නෙ නිකන් නෙමේ..

    Ubata daruwo innawada ban:confused:
     
    moragahakanda08gossiplanka.JPG

    Meka sirage do:angry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රනිල කියන්නෙ අමු පාහරයෙක් ඌට නැතිවෙන්ඩ දෙයක් නැ, දරුවෙක් වෙනුවෙන් ඉතුරු කරන්ඩ ඔනෙ කියල දෙයක් නැ,ඌට ඔනෙ ඌ මැරිල යනකන් බලේ ඉන්ඩ, රටට වෙන දෙයින් ඌට වැඩක් නැ ඕකට රටේ මිනිස්සු තිරිසනා කියන්නෙ නිකන් නෙමේ..

    Kohomada pora mechchara kal unp eke nayakaya wage hitiye. Lamai inna aya witharada ratata wadak karanne.
     
    Status
    Not open for further replies.